මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔකොම හරි කියමුකො,, මගේ පෝස්ට් එකේ වැරැද්ද මොකද්ද බන්?
උබේ පොස්ට් කියවපාන්කො බන්. උබ රත්තරන් ගත්ත ස්කයිප් කොල් ගැනයි අරක ගැනයි මේක ගැනයි හෙන මාගලක් දිගහැරලනේ. එක්කො එවා පීඇම් දාලා කියපන්. ඌගේ අදහසට උබ විරුද්ද නම් උබ ඒක පොයින්ට් එකට අරගෙන ටොක්ස් දීපන්. නැතුව උගේ ජොබ් එක ගැනයි ස්කයිප් කොල් එක ගැනයි දාපුවහම බැන් වෙනව නේන්නම්.
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අපි ගියා..වැඩ තියෙනවා...

images

නාගෙනම පලයන්
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේකට මාව Quote කරලා නිසා කියන්නේ.

සෛල විද්‍යාවේ නීතියක් තියෙනවා මචං එක සෛලයක් ඇතිවෙන්නේ තවත් සෛලයකින් විතරමයි කියලා.
මේකේ කවුරු හරි සාමාජිකයෙක්ට ෆේක් හැදිල්ල පටන් ගන්න වුනේ එයා ඊට කලින් ෆේක් වලින් හොඳට කාලා තියෙන නිසාම විතරයි.
Fake creates Fakes...

ඒ උඹ කියන්නේ උබට වෙච්ච වැඩේට අදාලව....

මෙහෙම උනා වෙන්න බැරිද....මේකේ කවුරු හරි රෙපියුටඩ් මෙම්බර් කෙනෙක්ට මඩ ගහන්න ෆේක් හැදුනා වෙන්න බැරිද මුලින්ම....එහෙමත් වෙන්න පුළුවන්න් නේ නේද......

මොකටද බං කාත් එක්කත් හොඳින් ඉන්නවා නම්, ගහ මරා ගන්න යන්නේ නැත්නම් ගෑණු වගේ ෆේක් හදාගෙන දඟලන්නේ.....කියන්න තියන දෙයක් මේ තියන එකෙන්ම කියනවා....
 
Axiata

Banned
Oct 3, 2015
147
38
0
කෝ දැන් කටේ තිබුන සව්දම

කියන්න ඕන ටික කිව්වා මචං.
සව්දම්,ටීකා,ටිප්පනි නෑ අපේ ළඟ.
කියන්න ඕන ඒවා කිව්වා..උඹ ඇරුනම මේකේ ඔය උඩට හිනාවෙලා ඉන්න එවුන් මගේ රෙප් දිගට හරහට කැපුවා ඒවාට රිදිලා.
එච්චරනේ බං කරන්න පුළුවන්.

උඹ බලාගෙන හිටියේ මම මුන් කා එක්ක හරි ඇවිලේවි කියලා නම් සොරි පුතා.අද ශෝ එක නෑ..
දැන් පලයන්...!
:lol::lol::lol::lol:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

ඇත්තට බයයි නේද සහෝ...?
අවුලක් නෑ.
ඒහෙම බයයි කියලා දන්නවා නම් ඕක දාන්නේ නෑ.
ඇඩ්මින් ගරුත් බයයි නම් එයා ඕක අයින් කරන්න එපායැ.
මං හිතන්නේ උඹ බයවෙලා වෙව්ලන තරමට එයා බය වෙලා නැහැ.

ඒ නිසා අනුන්ගේ රෙද්දවල්වල වාටි මහන්නේ නැතිව උඹේ පෑ_ටියේ හිල මහගනින්කෝ...
ඔය නූල අවුලක් නම් ඇඩ්මින් ගරු ඒක අයින් කරාවි..එච්චරයි..

උබ බය නෑ කියලා පිළිගන්න පුලුවන් උඹේ ඔරිජිනල් එකෙන් ඕක දැම්මා නම්.... උබ ඒකෙන් කියන්න බය දේවල් මේකෙන් කියනවා... කියලා ෆේක් සාධාරණය කරන්න හදනවා
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කියන්න ඕන ටික කිව්වා මචං.
සව්දම්,ටීකා,ටිප්පනි නෑ අපේ ළඟ.
කියන්න ඕන ඒවා කිව්වා..උඹ ඇරුනම මේකේ ඔය උඩට හිනාවෙලා ඉන්න එවුන් මගේ රෙප් දිගට හරහට කැපුවා ඒවාට රිදිලා.
එච්චරනේ බං කරන්න පුළුවන්.

උඹ බලාගෙන හිටියේ මම මුන් කා එක්ක හරි ඇවිලේවි කියලා නම් සොරි පුතා.අද ශෝ එක නෑ..
දැන් පලයන්...!
:lol::lol::lol::lol:

හා

මේකත් බලලම යන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1708354
 
banned-T55

Member
Oct 31, 2015
47
3
0
උබේ පොස්ට් කියවපාන්කො බන්. උබ රත්තරන් ගත්ත ස්කයිප් කොල් ගැනයි අරක ගැනයි මේක ගැනයි හෙන මාගලක් දිගහැරලනේ. එක්කො එවා පීඇම් දාලා කියපන්. ඌගේ අදහසට උබ විරුද්ද නම් උබ ඒක පොයින්ට් එකට අරගෙන ටොක්ස් දීපන්. නැතුව උගේ ජොබ් එක ගැනයි ස්කයිප් කොල් එක ගැනයි දාපුවහම බැන් වෙනව නේන්නම්.
උඹට අමු කැවිලද බන්? :eek::eek::baffled:

මම ඔය ත්‍රෙද් එකටම රිප්ලයි දෙකයි දැම්මෙ. උඹ පටලවගෙන​
:eek::eek:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කියන්න ඕන ටික කිව්වා මචං.
    සව්දම්,ටීකා,ටිප්පනි නෑ අපේ ළඟ.
    කියන්න ඕන ඒවා කිව්වා..උඹ ඇරුනම මේකේ ඔය උඩට හිනාවෙලා ඉන්න එවුන් මගේ රෙප් දිගට හරහට කැපුවා ඒවාට රිදිලා.
    එච්චරනේ බං කරන්න පුළුවන්.

    උඹ බලාගෙන හිටියේ මම මුන් කා එක්ක හරි ඇවිලේවි කියලා නම් සොරි පුතා.අද ශෝ එක නෑ..
    දැන් පලයන්...!
    :lol::lol::lol::lol:

    නැ රැදී සිටිනවා තා කීමක් කරන්නද සුනක පොතකයා :rofl:
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    images

    නාගෙනම පලයන්

    උඹෙත් බොරුවනේ බං.
    රෙප් කපන්න බැරි ලැජ්ජාවට රෙප් දුන්නා.
    මේ කියන ඒවයේ හැටියට නම් සැරට රිදිලා වගේ..

    නාන්න තරම් දෙයක් වෙලා නෑ කොල්ලෝ..
    උඹ බලන් හිටියා නම් මම කාගෙන් හරි නාවි කියලා ම්හු..ඒවා වුනේ නෑ.
    මට එල්ලේන්න ඕන නැහැ.කියන්න ඕන කරන ඒවා කිව්වා.
    ඒවාට රිදිච්ච වුන් මේ පේනවනේ..
    අහිතකින්නෙවෙයි කිව්වේ.
    කුණු හරුප කියන්න බැරිවත් නෙවෙයි..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කියන්න ඕන ටික කිව්වා මචං.
    සව්දම්,ටීකා,ටිප්පනි නෑ අපේ ළඟ.
    කියන්න ඕන ඒවා කිව්වා..උඹ ඇරුනම මේකේ ඔය උඩට හිනාවෙලා ඉන්න එවුන් මගේ රෙප් දිගට හරහට කැපුවා ඒවාට රිදිලා.
    එච්චරනේ බං කරන්න පුළුවන්.

    උඹ බලාගෙන හිටියේ මම මුන් කා එක්ක හරි ඇවිලේවි කියලා නම් සොරි පුතා.අද ශෝ එක නෑ..
    දැන් පලයන්...!
    :lol::lol::lol::lol:

    අඩෝ මුද්‍රණ කවදාවත් වලි බලන්න ඇවිත් නෑ... දැකල තියන හැම තැනම ඌ කාට හරි හෙල්ප් එකක් දෙනවා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම එතන ජෝක් එකට කිව්වෙ "මේ මගේ ෆේක් එක කියල​" හිනා මූනු දෙකකුත් දාල.

    මම මේකෙ වලි දාගෙන නෑ බන්. මම මගේ පාඩූවෙ හිටීයෙ. මේකෙ කිසි එකෙක් එක්ක මගේ තරහක් නෑ.​

    උඹ අර සිනියර් මෙම්බර් කෙනෙක්වුනා කියලා දාපු ත්‍රේඩ් එකෙන් තේරෙනවා උඹ ෆේක් නෙවෙයි කියලා

    මම මෙතනට විතරක් අදාලව නෙවෙයි කිව්වෙ
    මම දන්න සමහර එවුන් ඉන්නවා උන්ගේ ඔරිජිනල් එකේන් එයාලගේ ප්‍රොෆෙෂන් එකට අදාල දෙයක් කියන්නේ නෑ .ඒ වගෙ උදව්වක් අවශ්‍ය අයට උදව් කරන්න වෙනම එකවුන්ට් එකක් තියෙනවා .ඒක ෆේක් කියලා ඒක බෑන් කලොත් ඒකේ පාඩුව තියෙන්නේ කමියුනිටි එකටමයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹෙත් බොරුවනේ බං.
    රෙප් කපන්න බැරි ලැජ්ජාවට රෙප් දුන්නා.
    මේ කියන ඒවයේ හැටියට නම් සැරට රිදිලා වගේ..

    නාන්න තරම් දෙයක් වෙලා නෑ කොල්ලෝ..
    උඹ බලන් හිටියා නම් මම කාගෙන් හරි නාවි කියලා ම්හු..ඒවා වුනේ නෑ.
    මට එල්ලේන්න ඕන නැහැ.කියන්න ඕන කරන ඒවා කිව්වා.
    ඒවාට රිදිච්ච වුන් මේ පේනවනේ..
    අහිතකින්නෙවෙයි කිව්වේ.
    කුණු හරුප කියන්න බැරිවත් නෙවෙයි..

    පවසන්න ළදැරිය උබට ඉකි ගසා හඩනා අතීතයක් තිබුනාද :rofl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උඹෙත් බොරුවනේ බං.
    රෙප් කපන්න බැරි ලැජ්ජාවට රෙප් දුන්නා.
    මේ කියන ඒවයේ හැටියට නම් සැරට රිදිලා වගේ..

    නාන්න තරම් දෙයක් වෙලා නෑ කොල්ලෝ..
    උඹ බලන් හිටියා නම් මම කාගෙන් හරි නාවි කියලා ම්හු..ඒවා වුනේ නෑ.
    මට එල්ලේන්න ඕන නැහැ.කියන්න ඕන කරන ඒවා කිව්වා.
    ඒවාට රිදිච්ච වුන් මේ පේනවනේ..
    අහිතකින්නෙවෙයි කිව්වේ.
    කුණු හරුප කියන්න බැරිවත් නෙවෙයි..

    මම ඉස්කෝලෙන් අවුට් උනේ 1983
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිදි මරාගෙන ත්‍රෙඩ් දාල​,,,, මම නිකන් මොකටද බන් බෑන් වෙන්නෙ විහින්.
    මම එතන ජෝක් එකට කිව්වෙ මේ මගේ ෆේක් එක කියල​. හිනා මූනු දෙකකුත් දාල​
    මචං උඹ ෆේක් එකවුන්ට් එකක් කියල උඹ ම කියනව නං මොකද කරන්නේ....
    ඒක විහිලුවටවත් කියන්න එපා. අනවශ්‍ය දෙයක් උඹ කියල තියෙන්නේ....මොකද ෆේක් වහංගතේ නිසා මේක අන්තිම කෂඩ තැනක් බවට පත් වෙන නිසා.

    උඹට වෙච්ච දේ අසාධාරණයි කියල උඹ හිතනව නං ජීටී ට කෙලින් ම මේල් එකක් දාපං.
    උඹේ ත්‍රෙඩ් දැක තිබේ. උඹ අවුලක් ඇති පොරක් කියල මම හිතන්නේ නැත.
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    උඹ අර සිනියර් මෙම්බර් කෙනෙක්වුනා කියලා දාපු ත්‍රේඩ් එකෙන් තේරෙනවා උඹ ෆේක් නෙවෙයි කියලා

    මම මෙතනට විතරක් අදාලව නෙවෙයි කිව්වෙ
    මම දන්න සමහර එවුන් ඉන්නවා උන්ගේ ඔරිජිනල් එකේන් එයාලගේ ප්‍රොෆෙෂන් එකට අදාල දෙයක් කියන්නේ නෑ .ඒ වගෙ උදව්වක් අවශ්‍ය අයට උදව් කරන්න වෙනම එකවුන්ට් එකක් තියෙනවා .ඒක ෆේක් කියලා ඒක බෑන් කලොත් ඒකේ පාඩුව තියෙන්නේ කමියුනිටි එකටමයි
    නඩූත් හාමුදුරුවන්ගෙ බඩූත් හාමුදුරුවන්ගෙ