මචන් මට අප්වර්ක් ඇක්ටිව් කන්ට්‍රැක්ටර්ස්ලගෙන් පොඩි උදව්වක් ඕනේ.
මම 2013 ඉදන් ගොඩක්ම වැඩ කලේ ඊලාන්ස් එකේ. අප්වර්ක් එකේ වැඩ කලේ හරිම අඩුවෙන්. ඒත් මම මගෙ ඊලන්ස් අප්වර්ක් අකව්න්ට් දෙකම දැන් මර්ජ් කරලා මාස ගානක් වෙනවා. ඒත් අව්ලක් උනෙ නම් නැත්තෙ මම ඊලාන්ස් එකේ වැඩකලා ගොඩක් සහ අප්වර්ක් එකේ ටිකක්.
ඊලාන්ස් එකේ පේමන්ට්ස් ඔක්කොම මම වයර් ට්‍රාන්ස්ෆර් දැන්මෙ එයාලගෙ මාසෙට ඩොලර් කීයක් දැන්මත් වයර් එක ෆ්‍රී නිසා.
අප්වර්ක් පේමන්ට්ස් මම පේපැල් දැන්මෙ ඔන්ලයින් පර්චසින් වලට. අන්තිම අවුරුදු කීපයෙම.
ප්‍රශ්නෙ පටන්ගත්තෙ පෙරේදා ඉදන්. මොකද ඊලාන්ස් ඇක්ටිව් කන්ට්‍රැක්ට් මගෙ ක්ලයන්ට්ස් ලා අප්වර්ක් එකට මූව් කරලා. දැන් මට පේමන්ට්ස් වෙන්නෙ අප්වර්ක් එකේ.
2010 - 2013 අතර මම ඔඩෙස්ක් පේමන්ට්ස් ගත්තෙ පේයොනියර් > ස්ක්‍රිල් > වයර් > පේපැල් වලින්. ගොඩක් සල්ලි ට්‍රාන්ස්ෆර් වෙන නිසාද මන්ද ස්ක්‍රිල් එකෙන් මට 3.4% වගේ කමිශන් එකක් ගන්නවා. ඉතින් මම කලේ $1500 වගේ එකපාරටම ඔඩෙස්ක් එකෙන් වයර් ට්‍රාන්ස්ෆර් දාපු එක $30 ෆී එක දීලා.
මම දැන් අද බැලුවා අප්වර්ක් ෆීසස් ටික
ලන්කාවෙ අයට ලෝකල් කරන්සි ට්‍රාන්ස්ෆර්ස් නෑ නේද? ඒ කියන්නෙ අනිව $30 කට කෙලවෙනවා කියන එක නෙහ්?

HTML:
https://support.upwork.com/hc/en-us/articles/211063728?flash_digest=3bd9f5af8a163e230954d2b1e4bc3a9cba922ea3
ලන්කාවෙ අයට ලෝකල් කරන්සි ට්‍රාන්ස්ෆර්ස් නෑ නේද? ඒ කියන්නෙ අනිව $30 කට කෙලවෙනවා කියන එක නෙහ්?

issara currency eka USD dala tibbe. LKR walin dala balanna a bank account ekama. withdraw free bn bank walata, & dan normal 8 hrs wage athulatha sallith enawa bn bank ekata