මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයි

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයි

    මහනුවර පරණ මාතලේ පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක 4වන ශ්‍රේණියේ ඉගනුම ලබන මුස්ලිම් දරුවකු තම යහළුවන් අමතා සිදුකල ප්‍රකාශයක් මේ වන විට එම පාසලේ දෙමාපියන් අතර කතාබහට ලක්වී ඇත.
    තම පන්තියේ ඉගනුම ලබන සිංහල සහ දෙමල මිතුරන් ඇමතු මෙම දරුවා ප්‍රකාශ කර ඇත්තේ ” අපේ මුස්ලිම් ISIS සංවිධානය ලගදීම ලංකාවට එනවා. එයාලා මුස්ලිම් නොවන සියලුම අය මරලා දානවා. ඔයාලටත් මැරෙන්න තමයි වෙන්නේ. ජිවත් වෙන්න ඕනිනම් හැමෝම මුස්ලිම් වෙන්න.
    නියෝජ්‍ය විදුහල්පතිට මේ පිලිබදව සිසුන් පැමිණිලි කිරීමෙන් පසුව පාසල විසින් සපයා දෙන පාසල් බස් රථයෙන් මෙම මිස්ලිම් දරුවා ඉවත් කර ඇති බවයි අප වෙත දැනගන්නට ලැබෙන්නේ.
    මේ පිලිබදව අපවෙත අදහස් දැක්වූ සිවිල් සංවිධාන නියෝජිතයෙක් පැවසූවේ පසුගිය සමයේ ඇතැම් පාර්ශව හෙලිදරව් කළ පරිදිම මද්‍රසා නම් වූ ආගමික පාසල් මගින් මුස්ලිම් දරුවන්ගේ මනස විකුර්ති කරමින් ගෙනයන වැඩපිළිවෙලෙහි ප්‍රතිපලයක් වශයෙන් කුඩා දරුවන්ගෙන් මෙවැනි දරුණු ත්‍රස්තවාදී අදහස් පිටවීම සිදුවන බවයි.





    images
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය ආගමික ඉස්කෝල කියන ඒවා නම් ඇත්තටම තහනම් කරන්න ඕනේ. මුන් නූගත් , හණමිටි අදහස් ළමයින්ගේ ඔළුවට දදා අන්තවාදය වපුරනවා
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ai ban lamayava as kare? dan u kohomath oya pattatama yanava.
    principle ta tibbe, lamayata guna darma purudu karala hoda pattata gannai.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ai ban lamayava as kare? dan u kohomath oya pattatama yanava.
    principle ta tibbe, lamayata guna darma purudu karala hoda pattata gannai.

    :yes: පොඩි ලමයෙකුගෙ කතාවකට ඔච්චර නටන්න නරකයි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුස්ලිම් අන්තවාදී සෙට් එක දැන් ඉතින් දත කන්නෙ ඔය දේ කරන්න තමයි... ඒත් තාම සිංහලයා කියන මොඩයට මේ දේ තේරැම් ගන්න බැරි එකනේ වැඩේ....