මචන්ලා මගේ ස්ටාර්ලට් ටුවේ , මොඩ්ල් එක 96 එකේ එයාර් බෑග්ස් නැත ,
තිබ්බේ මෙන්න මේ ස්ටිරින් විල් එක , එක ෆට්ට කැතයි
මම එකට මෙන්න මේ පහල තියෙන විල් එක රීප්ලේස් කොරා ,
දැන් අලි ප්‍රස්නේ , කලින් එකේ හොර්න් එක පරණ එකේ මැදින් ප්‍රෙස් කොරන්න නේ තිබ්බේ , අලුත් එකේ බට්න් දෙකක්නේ ඇත්තේ
දැන් මේකේ හොර්න් එකට ස්විච් එක සැට් කරන්නේ කොමද ? අලුත් එකේ එන එයාර් බෑග් රිබන් එක මා සතුව නොමැත ,
මෙච්චරයි මශ්ශිනාලා .....මේකේ හොර්න් එක වදින්න විධියට සෙට් කරගන්න ක්‍රමයක් කියහල්ලකෝ ,
එයාර් බෑග් මදේ අරන් දැම්මට කමක් නැත , කොහොම හරි අටවලා මට හොර්න් එක වදින්නයි ඕනා
අලුත් එක






