⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කකුල් දෙක පද්දපු පැද්දිල්ලට පුටුවෙ ඇනත් බුරුල්වෙලාදැ මන්ද ??? .... ලංකාවේ මැච් බලල හාට් ඇටෑක් එකකින් තමා එලවයන්නෙ කවද හරි....
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    pala sutti match ekak thibbada danneth nathuwa thread eka paththa palathe nathuwe me ra wela awilla post ekak dekak dala methana pora talk denawa man awe nathi ekak gana :lol::lol::lol::lol:

    kunuharupa kiyanama ridila.:lol::lol::lol: umba wage kiyal hituwada hamoma.:lol: match eka paradigana eddi thread eken gehin dinapuwama awilla anunge post gana post talk denawa anathaya.:lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පහුකිය අවුරුදු දෙක තුනේ ඉදං ලංකාවේ ටීම් එකේ එව්වෝ අපිට හාට් ඇටෑක් හදවන්න පුරුදු වෙලා.. කල්පනා කරලා බලපං මැච් කීයක් ඔයිං මෙයිං ගියාද කියලා .. :baffled::dull:
    කවදා වෙනකං ජීවත් වෙයිද මන්දා ඕයි මෙහෙම මැච් බලලා :lol::lol:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    තිරිමාන්නටත් බඩු සෙට්වෙයිද දන්නෑ ප්‍රැක්ටිස් මැච් එකෙත් ෆේල්ද කොහෙද??
    චීන්ගම් හප හප ෆුල්ටොස් වලටත් තට්ටු දාද්දි එපා වෙනවා බන්. ෆ්‍රී හිට් එකකට දාපු ෆුල්ටොස් එකටවත් ගැහුවේ නෑනේ අත දිග ඇරලා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    kunuharupa kiyanama ridila.:lol::lol::lol: umba wage kiyal hituwada hamoma.:lol: match eka paradigana eddi thread eken gehin dinapuwama awilla anunge post gana post talk denawa anathaya.:lol::lol::lol:

    thone anathaya asylum seeker :lol::lol::lol: mama ne gobbayo me thread eka damme mama methana inna one na.gahapu okkomath dinna. thopi koheda hitiye me ra wenakan paththa palathe na dinanna onna menna thiyala awilla pora talk denawa :lol::lol: kiyawanne nathuwa asylum seeker gihin inna hitinna thanak hoyaganin anathaya :lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පහුකිය අවුරුදු දෙක තුනේ ඉදං ලංකාවේ ටීම් එකේ එව්වෝ අපිට හාට් ඇටෑක් හදවන්න පුරුදු වෙලා.. කල්පනා කරලා බලපං මැච් කීයක් ඔයිං මෙයිං ගියාද කියලා .. :baffled::dull:
    කවදා වෙනකං ජීවත් වෙයිද මන්දා ඕයි මෙහෙම මැච් බලලා :lol::lol:

    නැත්තං මොලේ වයර් ෂෝට් වෙලා අමුතු ලෙඩක් හැදෙනව:lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පහුකිය අවුරුදු දෙක තුනේ ඉදං ලංකාවේ ටීම් එකේ එව්වෝ අපිට හාට් ඇටෑක් හදවන්න පුරුදු වෙලා.. කල්පනා කරලා බලපං මැච් කීයක් ඔයිං මෙයිං ගියාද කියලා .. :baffled::dull:
    කවදා වෙනකං ජීවත් වෙයිද මන්දා ඕයි මෙහෙම මැච් බලලා :lol::lol:

    sirawata ban. koi welawaka hari hik gehila mernne :(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    thone anathaya asylum seeker :lol::lol::lol: mama ne gobbayo me thread eka damme mama methana inna one na.gahapu okkomath dinna. thopi koheda hitiye me ra wenakan paththa palathe na dinanna onna menna thiyala awilla pora talk denawa :lol::lol: kiyawanne nathuwa asylum seeker gihin inna hitinna thanak hoyaganin anathaya :lol::lol:

    samyan kiywanna ridila e paranam nakiyata.:lol::lol::lol: umba gobayek thamai api eka danawa eka hama thanama kiya kiya yanna epa amara bandu.:lol: koheda dinan giye dina ekath yantham dine menda hinda natham hulan thamai antha novi beruna ekath loku deyak podak thread eka kiywapan amrabandu man awe koi weleda kiyala athi.:lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    චීන්ගම් හප හප ෆුල්ටොස් වලටත් තට්ටු දාද්දි එපා වෙනවා බන්. ෆ්‍රී හිට් එකකට දාපු ෆුල්ටොස් එකටවත් ගැහුවේ නෑනේ අත දිග ඇරලා

    සිරාවට .... චාන්ස් දෙන්න දෙන්න මූ එපා කියනවනෙ.... ටැලන්ට් බව ඇත්ත ඒත්:(:sorry: