⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ස්පින් බොලර්ස්ල 5ක් එක්ක සෙල්ලම් කරන එකට වැඩිය තව fast බෝලර් කෙනෙක් ගත්තනම් හොදයි නේද. මෙන්ඩිස් නම් හොදට බෝල් කරපු හින්ද සේනානායක වෙනුවට තමයි කුලසේකර හරි චමීර හරි දාන්න වෙන්නේ. සේනානායක ලගකදී ඉදන් හරියට බෝල් කරන්නේ නැහැ. accuracy එකත් ටිකක් මදි.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ස්පින් බොලර්ස්ල 5ක් එක්ක සෙල්ලම් කරන එකට වැඩිය තව fast බෝලර් කෙනෙක් ගත්තනම් හොදයි නේද. මෙන්ඩිස් නම් හොදට බෝල් කරපු හින්ද සේනානායක වෙනුවට තමයි කුලසේකර හරි චමීර හරි දාන්න වෙන්නේ. සේනානායක ලගකදී ඉදන් හරියට බෝල් කරන්නේ නැහැ. accuracy එකත් ටිකක් මදි.
    MENDATA WADA U HODATA FERFORM KARALA THIYENAWA BAN
    bole thetha nisa hariyata danan bari una hama spin dana ekektama

    kohoma unath spinners kenek halanna wenawa :)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    MENDATA WADA U HODATA FERFORM KARALA THIYENAWA BAN
    bole thetha nisa hariyata danan bari una hama spin dana ekektama

    kohoma unath spinners kenek halanna wenawa :)

    ස්පින් බොලර්ස්ලගෙන් හලන්න ඉන්නේ මෙන්ඩිස් & සේනානායක විතරනේ. අනිත් උන් all rounders ලානේ . මෙන්ඩිස් හොදට සෙල්ලම් කරපු හින්ද ඌව හලන එකක් නැහැ. පොර ඉස්සර වගේ නෙමයි දැන් batting practice යනවලු. පොරගේ fielding උනත් ගොඩක් හොදයි ඉස්සරට වැඩිය. දනුෂ්ක ගුණතිලක ගැන නම් මට ලොකු පැහැදීමක් ආවේ නැහැ. බෝලෙට බයෙන් බැට් කරනවා වගේ පෙනුනේ. බලමුකෝ තව ටිකක් ගැහුවම. චන්දිමාල් ටීම් එකට අවම තිරිමාන්නට එලියට යන්න වෙනවා. එයත් උපුල් තරංග වගේ හැමදාම එකම විදිහට out වෙන්නේ.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ස්පින් බොලර්ස්ලගෙන් හලන්න ඉන්නේ මෙන්ඩිස් & සේනානායක විතරනේ. අනිත් උන් all rounders ලානේ . මෙන්ඩිස් හොදට සෙල්ලම් කරපු හින්ද ඌව හලන එකක් නැහැ. පොර ඉස්සර වගේ නෙමයි දැන් batting practice යනවලු. පොරගේ fielding උනත් ගොඩක් හොදයි ඉස්සරට වැඩිය. දනුෂ්ක ගුණතිලක ගැන නම් මට ලොකු පැහැදීමක් ආවේ නැහැ. බෝලෙට බයෙන් බැට් කරනවා වගේ පෙනුනේ. බලමුකෝ තව ටිකක් ගැහුවම. චන්දිමාල් ටීම් එකට අවම තිරිමාන්නට එලියට යන්න වෙනවා. එයත් උපුල් තරංග වගේ හැමදාම එකම විදිහට out වෙන්නේ.
    aiyo heminennawa ohoma kiyanna epa ridilata pissu hedei :lol:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    u ODI perform karala thiyenawa mona unath ekai awula test wage neme ne:dull: anika ada dakkane patas gala collapse wechcha hati ea nisa wicket eke inna puluwan ekek one :dull:but ow sahena set ekak eliye innawa.issarahata u perform kale nathoth eliyata watei..
    ටික දවසක් එළියේ තියලා අලුත් අයට චාන්ස් දෙනවා නං හොඳයි. එතකොට මහන්සි වෙලා අඩුපාඩු හදා ගනීවි.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    thirimannawa kapanne kokomada hitan pora thama 2013 / 2014 3rd highest runs getter for srilanka hitan. average eka 41 hitan. uwa kapanne ne. kepuwoth aiyo heminenawa :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ස්පින් බොලර්ස්ලගෙන් හලන්න ඉන්නේ මෙන්ඩිස් & සේනානායක විතරනේ. අනිත් උන් all rounders ලානේ . මෙන්ඩිස් හොදට සෙල්ලම් කරපු හින්ද ඌව හලන එකක් නැහැ. පොර ඉස්සර වගේ නෙමයි දැන් batting practice යනවලු. පොරගේ fielding උනත් ගොඩක් හොදයි ඉස්සරට වැඩිය. දනුෂ්ක ගුණතිලක ගැන නම් මට ලොකු පැහැදීමක් ආවේ නැහැ. බෝලෙට බයෙන් බැට් කරනවා වගේ පෙනුනේ. බලමුකෝ තව ටිකක් ගැහුවම. චන්දිමාල් ටීම් එකට අවම තිරිමාන්නට එලියට යන්න වෙනවා. එයත් උපුල් තරංග වගේ හැමදාම එකම විදිහට out වෙන්නේ.

    දනුෂංක,සෙහාන් දෙන්නම වැඩක් නැහැ..මැච් දෙකක් 03ක් ගහවි,එත් ඉලග මැච් 10 ගහන්නේ නැහැ :lol::lol:

    සෙහාන් නම් වැඩක්ම නැහැ.. T20 එකෙත් දැක්කා මිනිහට ෂොට් නැහැ... T20 world cup එකේ දිල්ෂාන් මුණවීර ඩෙල් ස්ටේන් කාරයට ගහන්න බැරි උනා වගේ,ඕකටත් හොද බෝලර් කෙනෙක් අහු උන දවසට හොදට තටමනවා :P:P

    ලංකාවේ ගොඩක් අලුත් උන් international level ගෑවිලාවත් නැහැ..එක හොදට ඊයේ තේරුණා..මෙන්දියාට තියෙන මොලේ දනුෂංක,සෙහාන්,මිලින්ද 03 දෙනාටම නැහැ..

    මෙන්දියා ලස්සනට ඕවර එකක් නොගහා හිටියා හෝල්ඩර් කාරයා සේනානායක අවුට් කරාවි කියලා..උට මොලේ තිබ්බා ඊට පස්සේ ඉන්නේ පාර්ට් ටයිම් බෝලස් කියලා.. :)

    අරුන් 03 දෙනා නරින් ෆෝම් කල එක කරේ..දැන් ආයිමත් ඕකට බය වෙනවා :angry::angry:
     
    mavan debut gahanakota uba hitiyanam monawa kiyaida, eka match ekakin cricketer kenekwa maninna be ban :angry:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දනුෂංක,සෙහාන් දෙන්නම වැඩක් නැහැ..මැච් දෙකක් 03ක් ගහවි,එත් ඉලග මැච් 10 ගහන්නේ නැහැ :lol::lol:

    සෙහාන් නම් වැඩක්ම නැහැ.. T20 එකෙත් දැක්කා මිනිහට ෂොට් නැහැ... T20 world cup එකේ දිල්ෂාන් මුණවීර ඩෙල් ස්ටේන් කාරයට ගහන්න බැරි උනා වගේ,ඕකටත් හොද බෝලර් කෙනෙක් අහු උන දවසට හොදට තටමනවා :P:P

    ලංකාවේ ගොඩක් අලුත් උන් international level ගෑවිලාවත් නැහැ..එක හොදට ඊයේ තේරුණා..මෙන්දියාට තියෙන මොලේ දනුෂංක,සෙහාන්,මිලින්ද 03 දෙනාටම නැහැ..

    මෙන්දියා ලස්සනට ඕවර එකක් නොගහා හිටියා හෝල්ඩර් කාරයා සේනානායක අවුට් කරාවි කියලා..උට මොලේ තිබ්බා ඊට පස්සේ ඉන්නේ පාර්ට් ටයිම් බෝලස් කියලා.. :)

    අරුන් 03 දෙනා නරින් ෆෝම් කල එක කරේ..දැන් ආයිමත් ඕකට බය වෙනවා :angry::angry:

    අලුත් උන් මැච් එකකින් දෙකකින් එලියට දාල නම් හොද player කෙනෙක් හදාගන්න බැරි වෙයි. මැච් 10ක් විතර එක දිගට අසාර්ථක උනොත් එක වෙනම දෙයක්. තිසරට උනෙත් එකයි. තිරිමන්නට වෙන්න යන්නෙත් එකමයි. හැබැයි අලුත් උන්ට අවම මැච් 10 ක් වත් දෙන්නේ නැතුව උන්ගේ තත්වේ කියන්න බැහැ. මෙන්ඩිස් නම් මොලේ පාවිච්චි කෙරුව කියල තේරුණා. එක experience එකෙන් එන එකක්. එකයි international මැච් ගහන්න ඕනේ. A list ලබ්බවල් ගහ ගහ උන්නට වැඩක් වෙන්නේ නැහැ ලංකාවේ. දනුෂ්ක, ෂෙහාන් & specially මිලින්ද international experience ආවම හොද තත්වෙකට එයි. මට තියෙන පුදුමේ මැතිව්ස් ගොනෙක් වගේ බැට් කරපු එක. අලුත් players ලව pressure එක අඩු තැනට දාල මැතිව්ස්ට ටිකක් පස්සෙන් ඇවිල්ල ගහන්න තිබුනේ. මැතිව්ස් මේ අව්රුද්දේම කලින් බැට් කරන්න ආව හින්ද තමයි පොරගේ average එක මේ අව්රුද්දෙ ගොඩක් අඩු උනේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මැතිව්ස් හැමදාම ලකුණු තණ්හාවට සහ ටීම් එකේ අලුත් එකෙක් ගහලා ලකුණු දා ගනී කියන බයට හෝ උඩින් එනවා ලේසි මැච් වල. අන්තිමට ඇවිත් ඌ අඩු ගානකට අවුට් වෙලා ඉල්ලගෙන කනවා. ඊට පස්සේ යටින් ඉන්න ඔක්කොම උන් පෝලිමය යනවා. පකිස්තාන් ‍ටුවර් එකෙන් හරි පාඩමක් ඉගෙන ගනීවි කියලා හිතුනා ඒත් එහෙමත් නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දනුෂංක,සෙහාන් දෙන්නම වැඩක් නැහැ..මැච් දෙකක් 03ක් ගහවි,එත් ඉලග මැච් 10 ගහන්නේ නැහැ :lol::lol:

    සෙහාන් නම් වැඩක්ම නැහැ.. T20 එකෙත් දැක්කා මිනිහට ෂොට් නැහැ... T20 world cup එකේ දිල්ෂාන් මුණවීර ඩෙල් ස්ටේන් කාරයට ගහන්න බැරි උනා වගේ,ඕකටත් හොද බෝලර් කෙනෙක් අහු උන දවසට හොදට තටමනවා :P:P

    ලංකාවේ ගොඩක් අලුත් උන් international level ගෑවිලාවත් නැහැ..එක හොදට ඊයේ තේරුණා..මෙන්දියාට තියෙන මොලේ දනුෂංක,සෙහාන්,මිලින්ද 03 දෙනාටම නැහැ..

    මෙන්දියා ලස්සනට ඕවර එකක් නොගහා හිටියා හෝල්ඩර් කාරයා සේනානායක අවුට් කරාවි කියලා..උට මොලේ තිබ්බා ඊට පස්සේ ඉන්නේ පාර්ට් ටයිම් බෝලස් කියලා.. :)

    අරුන් 03 දෙනා නරින් ෆෝම් කල එක කරේ..දැන් ආයිමත් ඕකට බය වෙනවා :angry::angry:

    දනුෂ්ක එහෙම නිව්සීලන් A ‍ටුවර් එකේ හොඳට ලකුණු ගහලා තිබ්බා බං.Kiwis A ටීම් එකේ සමහර උන් නැශනල් හිටං ගහන උන්නේ මුන්රෝ වගේ. පොඩ්ඩක් තිරිමාන්නට දෙන චාන්ස් ටික ඌට වගේ දුන්නොත් හැදිලා ඒවි. ශෙහාන්වත් හදාගන්න පුලුවන් උනොත් හොඳා. සචිත්‍රට වඩා උගේ බෝලින් හොඳා පේන විදිහට දැන් නම්.