කටුවාසී කුකුළනී.. පොඩි බඩුවක් දැක්කා වෙන වැඩක් කර කර ඉන්න අතරෙදී...
තට්ට මහේෂයා හෝ පොල් මාමා දන්නව ඇති හේතුව. ස්පාර්ක් ප්ලග් එක එලියෙ තියල නිකම් ස්පාර්ක් වෙද්දි තරමක පොඩි ස්පාර්ක් එකක් එන්නෙ. ඒත් බලන්න ලයිටරෙන් එන ගෑස් එක පත්තු වුනාම අම්බානක වෙනස්වෙනව ස්පාර්ක් එක.
ඇයි කියල හරියට දන්නෑ. එක්කෝ දැල්ලෙදි වාතයයි ගැස් එකයි වැඩිපුර අයනයිස් වෙනව ඇති. සමහරවිට මේ වගේ එලියෙදි පේනවට වඩා වෙනස් ඇති එන්ජිම ඇතුලෙදි ස්පාර්ක් එක. පෙට්රල් මිෂ්රනෙත් තියන නිසා.නිකම් දැක්ක නිසා දැම්මේ..
![]()
Combustion Chamber එකේ තියෙන ඉන්ධන/වායු මිශ්රණයේ අනුපාතය අනුව,
Spark එකේ වර්ණය,
දහනය වන වේගය,
දහනය වන අාකාරය,
සිලින්ඩරය තුල උපරිම පීඩනය අැතිවෙන්න ගතවන කාලය,
Mean Effective Pressure,
Emission,
ඔය වගේ ගොඩක් දේවල් තීරණය වෙනවා . . . .
Spark එකේ වර්ණය,
දහනය වන වේගය,
දහනය වන අාකාරය,
සිලින්ඩරය තුල උපරිම පීඩනය අැතිවෙන්න ගතවන කාලය,
Mean Effective Pressure,
Emission,
ඔය වගේ ගොඩක් දේවල් තීරණය වෙනවා . . . .
නිකම් දැක්ක නිසා දැම්මේ..



මුකුත් නොකියා හිටු.... ස්තූති..... 
