ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නමේ මුල් අකුරු දෙක බන් :rolleyes:

    වල් සීපී කාලෙකින්...:baffled:

    අන්න අපේ ගෙදර එකෙක් දාල ගිහිල්ලා බූත මොඩ්ල් එකේ ෂොක්ස් දෙකක් එන මොඩ්ල් එක.. දැක්කගමන් යතුරගත්තා ස්ටාර්ට් කලා.. එන්ජිමේ සද්දේ... අන්තිමයි චමිතෝ.. අර ඕක පිස්සු කෙලින කාලෙ වගේ... පැදල බලන්න නම් බැරිවුනා.. ඒත් අවුල් සඩ්දෙ නම්..:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද

    බුත මොඩල් දැන් නැ අන්න එවාල mono shock සවුතුතු වෙන්න අරන් මම 2k දැක්කා හදන්න දාලා තියෙනවා,

    ඕක rebuild කරන්න පුළුවන් ද, ගහලා තියෙන ගැස් ටික leak වෙනවා ලු,
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බුත මොඩල් දැන් නැ අන්න එවාල mono shock සවුතුතු වෙන්න අරන් මම 2k දැක්කා හදන්න දාලා තියෙනවා,

    ඕක rebuild කරන්න පුළුවන් ද, ගහලා තියෙන ගැස් ටික leak වෙනවා ලු,

    දන්නෑ බන්. ගැස් නොවෙන ඒවනම් ගැලපෙන කෑලි දාලවත් තරමක් ගොඩදාන්න පුලුවන්. ඕව රිපෙයාර් කරන්න පාර්ට්ස් තියනවද දන්නෑ හොයාගන්න.:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    දන්නෑ බන්. ගැස් නොවෙන ඒවනම් ගැලපෙන කෑලි දාලවත් තරමක් ගොඩදාන්න පුලුවන්. ඕව රිපෙයාර් කරන්න පාර්ට්ස් තියනවද දන්නෑ හොයාගන්න.:dull:

    අඩේ ඕක හදාලා තාම අවුරුදු 3ක් වගේ නේ බන් hornet බලහන් දැන් 15 yr වගේ වෙනවා

    shock එක අලුතෙන් දාන්න වෙනවා මම හිතන්නේ 25 වගේ වෙනවා ඇති
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වල් සීපී කාලෙකින්...:baffled:

    අන්න අපේ ගෙදර එකෙක් දාල ගිහිල්ලා බූත මොඩ්ල් එකේ ෂොක්ස් දෙකක් එන මොඩ්ල් එක.. දැක්කගමන් යතුරගත්තා ස්ටාර්ට් කලා.. එන්ජිමේ සද්දේ... අන්තිමයි චමිතෝ.. අර ඕක පිස්සු කෙලින කාලෙ වගේ... පැදල බලන්න නම් බැරිවුනා.. ඒත් අවුල් සඩ්දෙ නම්..:dull:
    ටිකක් වැඩ තිබුණා බන්. ;)
    125 M එක වෙන්න ඇති.පිස්සෙක් වගේ පැද්ද එකෙක්ද දන්නේ නෑ.

    බුත මොඩල් දැන් නැ අන්න එවාල mono shock සවුතුතු වෙන්න අරන් මම 2k දැක්කා හදන්න දාලා තියෙනවා,

    ඕක rebuild කරන්න පුළුවන් ද, ගහලා තියෙන ගැස් ටික leak වෙනවා ලු,
    Discover 125 ST, Discover 100, Discover 125 M, Discover 100 M ඔක්කොම discontinued කරලා තියෙන්නේ ඉන්දියාවේ දැන්.
    Discover 150 S, Discover 150 F, අලුත් Discover 100 එකයි තමා දැනට තියෙන්නේ

    අඩේ ඕක හදාලා තාම අවුරුදු 3ක් වගේ නේ බන් hornet බලහන් දැන් 15 yr වගේ වෙනවා

    shock එක අලුතෙන් දාන්න වෙනවා මම හිතන්නේ 25 වගේ වෙනවා ඇති
    අඩේ ඔය මෝඩ කතාව නවත්තපන් බන්.
    මොන මොඩයද ඉන්දියන් බයික් ජපන් බයික් එක්ක compare කරන්න හදන්නේ.
    ජපන් එවුන් අවුරුදු 20 කට කලින් හිටියෙත් දැන් ඉන්දියන් බයික් වලට වඩා ඉදිරියෙන්.
    ඕනෙමනම් ඉන්දියන් ඒවම compare කරපන් :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ටිකක් වැඩ තිබුණා බන්. ;)
    125 M එක වෙන්න ඇති.පිස්සෙක් වගේ පැද්ද එකෙක්ද දන්නේ නෑ.

    Discover 125 ST, Discover 100, Discover 125 M, Discover 100 M ඔක්කොම discontinued කරලා තියෙන්නේ ඉන්දියාවේ දැන්.
    Discover 150 S, Discover 150 F, අලුත් Discover 100 එකයි තමා දැනට තියෙන්නේ

    අඩේ ඔය මෝඩ කතාව නවත්තපන් බන්.
    මොන මොඩයද ඉන්දියන් බයික් ජපන් බයික් එක්ක compare කරන්න හදන්නේ.
    ජපන් එවුන් අවුරුදු 20 කට කලින් හිටියෙත් දැන් ඉන්දියන් බයික් වලට වඩා ඉදිරියෙන්.
    ඕනෙමනම් ඉන්දියන් ඒවම compare කරපන් :lol::lol:

    අලුත් ජපන් ඒවත් ඉස්සර ඒවා තරං කොලිටි නැ
    වාහන එහෙම තහඩු තුනී
    හොනෙට් එකක් මොනොශෝක් තියෙන ඉන්දියන් බයික් එකක් එක්ක කම්පෙයර් කරනවා නං මෝඩ කමක්
    අලුතෙන් එන ඕනෑම වාහනයක් ඉස්සර ඒවාට වඩා එන්න එන්න පාවිච්චි කරන්න පුළුවන් කාලය අඩුයි. මේක හැම දේටම අදාලයි.

    මං හිතන්නේ බයික් වල බිල්ඩ් කොලිටි ඒක ටෙස්ට් කරල රේටිං එකක් දුන්න නං හරි
    බම්පර්ටෙස්ට්™ වගේ
     
    එත් කොහොමද ගාන marketing පාර ජපන් ඒවා තරම් හොදයි කියන්නේ
    mama 200 ගත්තේ 2.50 කට
    ඉන්දියන් 200 4.5 වෙනවා

    අපේ උනත් ඕවට රැවටිලා ගන්නවා නේ ඕවා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    කොහොමද ad එක :lol::lol:

    29cndxi.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එත් කොහොමද ගාන marketing පාර ජපන් ඒවා තරම් හොදයි කියන්නේ
    mama 200 ගත්තේ 2.50 කට
    ඉන්දියන් 200 4.5 වෙනවා

    අපේ උනත් ඕවට රැවටිලා ගන්නවා නේ ඕවා

    නැතුව නැතුව සමහර උන් 135cc ඉන්දියන් බයික් පවා ඒ කාලේ ගත්තනේ :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අලුත් ජපන් ඒවත් ඉස්සර ඒවා තරං කොලිටි නැ
    වාහන එහෙම තහඩු තුනී
    හොනෙට් එකක් මොනොශෝක් තියෙන ඉන්දියන් බයික් එකක් එක්ක කම්පෙයර් කරනවා නං මෝඩ කමක්
    අලුතෙන් එන ඕනෑම වාහනයක් ඉස්සර ඒවාට වඩා එන්න එන්න පාවිච්චි කරන්න පුළුවන් කාලය අඩුයි. මේක හැම දේටම අදාලයි.

    මං හිතන්නේ බයික් වල බිල්ඩ් කොලිටි ඒක ටෙස්ට් කරල රේටිං එකක් දුන්න නං හරි
    බම්පර්ටෙස්ට්™ වගේ
    අනිවා මචන්.තාක්ෂණය අලුත් හොඳ උනාට බිල්ඩ් කොලිටිය අඩුයි සෑහෙන්න.අවුරුදු 20 ක් පරණ බයික් තියෙනවනේ දැන් ගත්තා වගේ මලකඩ අල්ලලාවත් නැතිව.

    :lol::lol:
    එත් කොහොමද ගාන marketing පාර ජපන් ඒවා තරම් හොදයි කියන්නේ
    mama 200 ගත්තේ 2.50 කට
    ඉන්දියන් 200 4.5 වෙනවා

    අපේ උනත් ඕවට රැවටිලා ගන්නවා නේ ඕවා
    ඒවා මාකටින්නේ බන්

    ගාන ඔහොම වෙලා තියෙන්නේ ටැක්ස් එකත් වැඩි නිසානේ
    නැත්නම් ඉතින් ලක්ස 2ක් වත් වටින්නේ නැතුව ඇති
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    නැතුව නැතුව සමහර උන් 135cc ඉන්දියන් බයික් පවා ඒ කාලේ ගත්තනේ :yes:

    සල්ලි තිබ්බ් නැ යකෝ ඒ කාලේ මගේ සල්ලි වලින් මම බයික් එක ගත්තේ.
    අනික ඒ දවස් වල මම බයික් ගැන මෙලෝ හසරක් දනන් හිටියෙත් නැ
    ඉසේල්ලම ax1 එකක් ගන්න ගියේ ගෙදරින් බර බරේ දැන්මා මම ඕක හප්ප ගැනී කියලා.

    පොඩි එකක් අරන් ඉසෙල්ලා ගෙදර උන්ගේ බය නැති කරා ඊට පස්සේ තමා djebel එක ගත්තේ ආයේ නම් කවදාවත් ඉන්දියන් ඒවා ගන්නේ නැ මල ජරාව,

    අනිවා මචන්.තාක්ෂණය අලුත් හොඳ උනාට බිල්ඩ් කොලිටිය අඩුයි සෑහෙන්න.අවුරුදු 20 ක් පරණ බයික් තියෙනවනේ දැන් ගත්තා වගේ මලකඩ අල්ලලාවත් නැතිව.

    :lol::lol:

    ඒවා මාකටින්නේ බන්

    ගාන ඔහොම වෙලා තියෙන්නේ ටැක්ස් එකත් වැඩි නිසානේ
    නැත්නම් ඉතින් ලක්ස 2ක් වත් වටින්නේ නැතුව ඇති

    මගේ එකට දැන් 11yr වෙනවා තාම ගත්තා වගේ තියෙනවා අන්න බයික්

    දැන් ඉන්න කොල්ලෝ dual sport, hornet, gn පදින්න කැමති නැ,
    scotty පදින නංගි මල්ලිලා ඉන්නේ වැඩි හරියක්
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සල්ලි තිබ්බ් නැ යකෝ ඒ කාලේ මගේ සල්ලි වලින් මම බයික් එක ගත්තේ.
    අනික ඒ දවස් වල මම බයික් ගැන මෙලෝ හසරක් දනන් හිටියෙත් නැ
    ඉසේල්ලම ax1 එකක් ගන්න ගියේ ගෙදරින් බර බරේ දැන්මා මම ඕක හප්ප ගැනී කියලා.

    පොඩි එකක් අරන් ඉසෙල්ලා ගෙදර උන්ගේ බය නැති කරා ඊට පස්සේ තමා djebel එක ගත්තේ ආයේ නම් කවදාවත් ඉන්දියන් ඒවා ගන්නේ නැ මල ජරාව,

    හරි ඉතින් ලෑලි සීට් එක පදින කාලේ ඔහොම කිව්වේ නෑනේ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මම අදමයි දැක්කේ nos සෙට් කරපු discovery එකක්
    අඩේ 3weel හදන්නේ අහක දාන සැමන් ටින් වලින් ද බන්
    Discover එක කොහොමද බං උඩිං ගිහිං ඒකේ වහලෙට පත බෑ උනේ.. Fast and Furious වල නං ඕවා වෙනවා..
    :eek: