oshadi hewamadduma

lilman

Well-known member
  • May 10, 2009
    40,256
    53,303
    113
    Colombo
    12109232_1099975300054969_8858067266847670805_n.jpg
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මචං මම ඕෂදීව ලගට දැකල තියෙනවා.. එයාට තියෙන්නේ සුදු කබර වගේ එකක් මොකද දන්නවද ඇගේ තැනින් තැන තියෙනව සුදු නොවිච තැන් ඒව පේන්නෙ make up නැතුව ඉන්නකොට විතරයි. Makeup දාල ඉන්නකොට හොයන්න බැහැ..

    Meyata ehema prashnayak thiyenawa kiyala math ahala thiyenawa. ewa wahenna godak makeup karanawalu.

    kohoma unath bleaching cream use karannath hoda na thamai. :yes:
     
    chilli016gossiplankanews.jpg


    Oshadi%2BHewamadduma%2B%252821%2529.jpg

    පව් බන් මෙකි whitening cream එක side effect වෙලා දැන් සුදු කරබර හැදිලා වගේ :sorry:


    උබලත් ක්‍රිම් ගන්න එපා සුදුවෙන්න කලු සිංහලයෝ වගේ ඉන්න ඔන

    කලු කොල්ලොන්ට තමයි කෙල්ලෝ කැමති

    අර හොර ඩොකා බෙහෙත් දිලා ගැනියෙක් මැරුනා
    නුවර කෙල්ලෙක් මැරුණා සැලොන් ගිහින් වෙඩින් එකකට

    මම දන්න නංගි කෙනෙක් ස්ලිට් එකේ මේ ලගති නැති වුනා දැන් මාසයක් නැහැ පව්

    පරිසමින් උබලා මචෝ


    මෙනන් තවත් බ්ලිචින් කරපු කට්ටිය
    vybz-kartel-before-and-after.jpg


    sammy-sosa-skin-lightening-1263833439.jpg

    dot dekak penne katada :P :P
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ochchara sudu na ban.... oya photo eka hadalada koheda oki inne ape gewal gawa.... rent ekata inne dan nam tikak mahathai
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    I hink these two photos give you a better idea, she is white, but not to the level of being considered vitiligo. And as i saw in a few replies, please dont consider skin preference as a measure of their charactor.

    0d5d514412adefcc-0.jpg


    oshadi.jpg
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,458
    1,028
    113
    KANDY
    I hink these two photos give you a better idea, she is white, but not to the level of being considered vitiligo. And as i saw in a few replies, please dont consider skin preference as a measure of their charactor.


    look at her feet, u'll notice something
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම දන්නව හොදටම මෙයාට සුදුකබර තියන්ව... ඔය වයිටින්ග් ක්‍රීම් මගුලක් නෙමේ බන් ඒ ලෙඩේ... නිකන් ඒ වගේ දේවල් නොදන මෙහෙම දාන එක හරි නෑ නේ සහෝ...
     

    L-Smoker

    Member
    මමත් ඉස්සර බ්ලීචින් ක්‍රීම් විකිනුවා මචන්
    kellanta වඩා කොල්ලෝ තමා ගත්තේ
    මාසයක් ගාන්න පුලුවන් 3000 ක්‍රීම් එක;)
    250ට තියෙනව එකේ බාල එක, ඒක නම් දවසෙන් ගෑවහම ඉවර වෙනවා

    ඕෂධී ගෙ නම් ඇඟේ චරිම රෝගෙකට සුදු වෙලා තියෙන්නෙ
    අනිත් තැනුත් සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහලා තියෙන්නෙ
    පව් ඒකි නම්
    :(
     
    Last edited: