Riding Jacket උදව්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    JKL2002.jpg


    මචං කුරුණෑගල, නුවර අවට හොඳ Riding Jacket ගන්න පුළුවන් කොහෙද? වැස්සට ඇතුලට වතුර ලීක් වෙන්නෙ නැති. :confused:

    මේ වගේ ඒව online ගෙන්නපු අය ඉන්නවද? tax වදින්නෙ නැතුව post එකේ එනවද? එහෙමත් නැත්නම් TNT වගේ කුරිය එකකින් ගේන්න ගන්න selling website එහෙම නැද්ද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    යකෝ දැන් bike වල යන්නෙ අපි වගේ නැති බැරි උන් විතරමයි වගේ. එලිකිරියෙ හැමෝම රෝද හතරට මාරු වෙලාද?