මාලු ටැංකියට LED ලයිට් එකක්...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :cool::cool:

    Niyamai Machan

    ස්තූතියි මචන්..:)

    ෆට්ට මචන් ..තැන්ක්ස් :yes::yes:
    You must spread some Reputation around before giving it to richlife again.


    රෙප් නැති උනාට අවුලක් නෑ මචන්.. කමෙන්ට් එකට ස්තූතියි..:cool:

    පට්ට්ට යකෝ.....

    :lol::lol:

    Patta Macho

    Thanks machoooo...

    Ela wadak... +14...

    ස්තූතියි...:)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    සිරාවටම පට්ට මචන්. නිවාඩු වෙලාවක් ලැබුනම පොඩි try එකක් දීලා බලන්න ඕනේ light සෙට් එකක් හදන්න. ගොඩක් ලොකු එළියක් ආවොත් brightness එක නිසා ටැංකිය රත් වෙන්න බලයි. ඒ ගැනත් පොඩ්ඩක් හොයල බලපන් මචන්. උබම තනියෙන් හදපු නිසා මාර ගැම්මක් එනවානේ අනිත් අයට කියනකොට ;):P


    You must spread some Reputation around before giving it to richlife again. :confused:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ela ela macho

    :):):):cool:
    patta bn...mama rep gana mukuthma danne na...eka nisa denna widihak na mchnz..:yes::yes:

    රෙප් නැති උනාට කමක් නෑ මචන්.. :cool:
    උඹට රෙප් පවර් එකක් තාම නැතුව ඇති.. පොස්ට් 100ක් ගැහැව්වට පස්සෙද කොහෙද පවර් එක 1ක් වෙන්නෙ මතක විදිහට..:confused:
    දිගටම ඉන්නකොට රෙප් ලැබෙයි..:)
    මටත් අදට දෙන්න විදිහක් නෑ උඹට...:sorry:



    :cool::cool::cool::)

    Ela eka. Mt podi podi wada kali danawa led walin. Puluwan unoth post karannam.loku waddek namei man nam

    හිත හිත ඉන්න එපා මචන්.. වෙලාවක් තිබුණොත් අනිවා දාන්න...:yes: අපිටත් දෙයක් ගන්න තියෙයි ශුවර් එකටම...:)

    මම බෙනා;19222723 said:
    පට්ට බන්..මමත් එකක් හැදුවා ටැන්ගිය ගෙනාව මුල් කාලෙ..ටේප් බුරුල් වෙලා ලයිට් ටික ටැන්කියට දොක්කන් වෙලා තිබ්බා.. :) rep


    හප්පෝ මටත් ඔය වින්නැහිය උනා මචන්...:sorry: මුලින්ම හයි කළේ ටිකක් ලොකු ලයිට් එකක්.. ඒක රෑට එල්ලුවාම උදේට චකස්...:eek: හැමදාම හයි කරනවා ආයි ගැලවෙනවා... :(
    ඒත් මේ වැඩේනම් ටිකක් අල්ලල හිටියා.. :cool:
    ඒවුනත් සුද්ද කරන වෙලාවට එහෙම ටිකක් චෙක් කරල බලනව ටේප් වල තත්ත්වෙ ගැන...:yes:

    මාලුන්ට අමාරුවක් නැද්ද දන් නෑ ? ඇස් අමාරු එහෙම හැදෙන් නැද්ද උන්ට :dull:
    rep+




    එහෙම අවුලක් නැතුව ඇති නෙහ්...:confused: එහෙම තමයි හිතාගෙන ඉන්නේ...:rolleyes: මොකද සමහර ලයිට් තියෙනව කෙලින්ම වතුර ඇතුළටම බස්සන්න පුලුවන් ඒවා.. ඒව මීට වැඩිය පට්ට එළියත් එක්කනේ.. ඉතින් අවුලක් නැතුව ඇති මචන්...:cool:


    :cool::cool:

    good post mcn. sahenda mahaniwela kolla. aththata supiri description ekak

    සිරාවටම සෑහෙන කට්ටක් කෑව මචන්....:sorry:ඒත් කවුරුහරි ප්‍රයෝජනයක් ගනීවිනේ...:yes:

    malunta awula danne nah neda ohoma pata maru wena eka.

    එහෙම අවුලක් නැතුව ඇති බං...:confused: :rolleyes: සමහර ලයිට් තියෙනව කෙලින්ම වතුර ඇතුළටම බස්සන්න පුලුවන් ඒවා.. ඒව මීට වැඩිය පට්ට එළියයි ගොඩාක්...:cool:

    Patta mahansiyak wela thiyenne.. niyamai..

    ඔව් මචන්.. අනිවා.. :D

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    nice work,
    rep

    :cool::cool::cool::)

    පට්ට බ්‍රෝ +6

    Thanks Bro..:)

    meka nam maxxa.. rep denna ba kiyanne..

    ඒකට කමක් නෑ මචන්... කමෙන්ට් එකට ස්තූතියි...:cool:

    නියම වැඩක් සහෝ. මම ගත්ත මලු ටැංකියේ ඔක්කොම එනවා. heater,filter,lighting වගේ.
    එත් සහෝ ඕක සජීවී ගස් වලට මදි නේද? ඔයාගේ ටැංකියේ තියෙන්නේ කෘතීම ගස් නිසා ප්‍රස්නයක් නැහැ.

    මම මේක ගත්තෙ ගොඩක් අඩුවට මචන්... ඇත්තම කියනවනම් මීටත් පොඩි එකක් තමයි ආසාවට වගේ ගන්න ගියේ.. මව්තුමිය තමයි ඕක ගමු කිව්වේ...:yes:

    උඹ කිව්ව කතාව හරි.. ස්වභාවික ගස්වලටනම් එල්.ඊ.ඩී ඒ හැටි ප්‍රයෝජනයක් නෑ මම හිතන විදිහට... ඒකනම් එක අවාසියක් තමයි... :rolleyes:
    මේකට ගෙනත් දාන දාන පැල ටික මාලු කනවනේ බං.. නැට්ට විතරයි ඉතුරු වෙන්නේ...:lol:

    Plastic box ewanna kramyak thiyanawada

    මචන් උඹ කොහෙද ඉන්නෙ.. එල්.ඊ.ඩී. ලයිට් ඇක්සසරිස් එහෙම තියෙන තැන්වලත් ඇති මචන්... මමත් ඉඳල හිටල කොටුව පැත්තෙ ගිය වෙලාවට තමයි ගන්නේ...:confused:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සිරාවටම පට්ට මචන්. නිවාඩු වෙලාවක් ලැබුනම පොඩි try එකක් දීලා බලන්න ඕනේ light සෙට් එකක් හදන්න. ගොඩක් ලොකු එළියක් ආවොත් brightness එක නිසා ටැංකිය රත් වෙන්න බලයි. ඒ ගැනත් පොඩ්ඩක් හොයල බලපන් මචන්. උබම තනියෙන් හදපු නිසා මාර ගැම්මක් එනවානේ අනිත් අයට කියනකොට ;):P


    You must spread some Reputation around before giving it to richlife again. :confused:


    ඔව් ඔව්.. ඒ ගැම්මනම් සිරාවට ලැබෙනව...:lol:

    මචන් ඒ එළියෙන් පොඩ්ඩක්වත් රස්නයක් එන්නෙ නෑ.. පොඩ්ඩක් රත් වෙන්නෙ පෙට්ටිය අස්සෙ තියෙන රෙසිස්ටර් ටික විතරයි.. ඒත් ඒ රස්නෙත් ඒ පෙට්ටියෙන් එළියටවත් එන්නෙ නෑ...:cool:

    ඕක වතුරට වැටිල තිබුණ වෙලාවෙත මාලුත් ලඟටම ඇවිත් ඕකෙ ගෑවි ගෑවි ගියා... එහෙම කිසිම හානියක් නෑ මචන්..:yes:


    :):)

    rep +++ tyhnx mchn

    :cool::cool:

    Lassanai machan.. rep++++++

    ස්තූතියි මචන්...

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටසිරි කිරි මාමා දන්න දේවල්...
    පට්ට නේ.. බොහොම ස්තූතියි.. ඔන්න මං ගානේ 29+ ක් :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    You must spread some Reputation around before giving it to richlife again.
    පොඩි වටයක් දාලා එන්නලු බං.. පුලුවං උන ගමං දෙන්නං :(
     

    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    Thanks Bro..:)



    ඒකට කමක් නෑ මචන්... කමෙන්ට් එකට ස්තූතියි...:cool:



    මම මේක ගත්තෙ ගොඩක් අඩුවට මචන්... ඇත්තම කියනවනම් මීටත් පොඩි එකක් තමයි ආසාවට වගේ ගන්න ගියේ.. මව්තුමිය තමයි ඕක ගමු කිව්වේ...:yes:

    උඹ කිව්ව කතාව හරි.. ස්වභාවික ගස්වලටනම් එල්.ඊ.ඩී ඒ හැටි ප්‍රයෝජනයක් නෑ මම හිතන විදිහට... ඒකනම් එක අවාසියක් තමයි... :rolleyes:
    මේකට ගෙනත් දාන දාන පැල ටික මාලු කනවනේ බං.. නැට්ට විතරයි ඉතුරු වෙන්නේ...:lol:



    මචන් උඹ කොහෙද ඉන්නෙ.. එල්.ඊ.ඩී. ලයිට් ඇක්සසරිස් එහෙම තියෙන තැන්වලත් ඇති මචන්... මමත් ඉඳල හිටල කොටුව පැත්තෙ ගිය වෙලාවට තමයි ගන්නේ..

    mama polonnaruwa ithin mama colombo place danne neha.plastic gadged ewanna kramayak kiyanna
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ටයි මචන්..... .

    ස්තූතියි මචන්..:)

    අම්මටසිරි කිරි මාමා දන්න දේවල්...
    පට්ට නේ.. බොහොම ස්තූතියි.. ඔන්න මං ගානේ 29+ ක් :D

    මොකක් කිව්වා...:eek:
    ආහ්.. හරි හරි.. පස්සේ මීටර් උනේ..:lol:

    You must spread some Reputation around before giving it to richlife again.
    patta machan... rep dila bang... kalin...

    රෙප් නැති උනාට කමක් නෑ මචන්.. ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට...:)

    You must spread some Reputation around before giving it to richlife again.
    පොඩි වටයක් දාලා එන්නලු බං.. පුලුවං උන ගමං දෙන්නං :(

    :lol:
    ඒකට අවුලක් නෑ.. ධිරිමත් කිරීමට බොහොම ස්තූතියි හොඳේ..:cool:

    mama polonnaruwa ithin mama colombo place danne neha.plastic gadged ewanna kramayak kiyanna

    හප්පට.. උඹ එච්චර දුරද ඉන්නේ..:confused:

    බලමු.. මෙහෙම යද්දි සමහර විට කවුරුහරි සෙට් වෙන්නත් බැරි නෑ...:yes:
    ආහ්.. සමහර විට ඔය පැත්තෙ ත්‍රීවීල් වලට එහෙම ලයිට් ඇක්සසරිස් විකුණන පොට් වලත් ඇති මචන්..:cool:
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,523
    113
    Inside Your Laptop ;)
    මචන් LED වල එලිය මාළුන්ට අවුල් කියනවා බං.... අර ඈක්වේරියම් වලටම එන ටියුබ් ලයිට් එකලු මාළුන්ට හොදම...... මම හරියටම දන්නේ නෑ..... එක එකා කියන ඒවා කිව්වේ..... :dull:

    මාත් මේ ලගක් වෙනකම් ඈති කරා...... කාර්‍යබහුල කම නිසා මාළු පව් කියලා හිතුනා..... සැලකිල්ලක් දක්වන්න බැරි වෙන නිසා..... ඒ ගමන පිට්ටුගල මහමෙව්නාව අසපුවට බාර දුන්නා...... :yes: මාසෙට සැරයක් දෙසරයක් ගිහින් බලලා එනවා..... දැන් ගොඩක් ලොකුයි එයාලා..... :love: :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලනේ මේවා තමයි පට්ට සුපිරි වැඩ කියන්නේ :):)
    +15
    මාත් කාලයක් මාලු ටැංකි පිස්සෙක් තමයි. හැබැයි A/L කාලෙන් පස්සේ හොද වුනා :sorry: