මාලු ටැංකියට LED ලයිට් එකක්...

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ


පට්ට මචං....

++

මාළු ටැංකියේ වතුර ලීක් වෙන්න අරන් දැන් පැත්තකට දාල තියෙන්නේ...හදල ගන්නෝන
 
  • Like
Reactions: richlife

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මාර ලස්සනයි මචං මමත් ගොඩක් ආසවෙන් මාලු ඇති කරා ඒ දවස් වල නමුත් දැන් ජොබ් එක හින්දා මාලු ගැන හොයන්න බලන්න වෙන්නේ නෑ.ඒක නිසා මාලු සේරම පන්සලට ගිහින් දුන්නා :yes::yes:

    මමත් කාලයක් අත ඇරල දාලයි තිබුණේ.. ඒත් දැන් ආසාවට වගේ පොඩියට පටන් ගත්තා... :cool:
    මමත් සල්ලි දීල ගත්ත උන් ගොඩක් නිකම්ම යාලුවන්ට දීල දැම්ම එක සැරයක්...:yes:


    :):)

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    issara Aquarium Light kiyala Tube light aawa. eken tank eka athule anawashaya algae wawena eka palanaya kala. e ekkama temprature ekath balance kala.

    හරි හරි... අර ලා දම් පාටට හුරු ඒව නේද ඔය..:rolleyes:
    අපේ ගෙදර එකනම් පොඩි එකක් නිසා ඒ හැටි අවුලක් නැති වෙයි..:yes:

    Maathiya saahena mahansiwelaa neda :D
    Tankiyanam lassanai, oka dakkama maalu athi karannath hithenava :)
    Bohoma sthuthiy bro :) +

    මහත්තයා ත්‍රෙඩ් එක ආයි දාන්න ඕනෙ...:lol:
    හැම තිස්සේම ඔහොම කියන්න එපෝ.. ලැජ්ජ හිතෙනෝ...:rofl:
    මටත් මුලදි මාලු අල්ලන්න බෑ.. කෑ ගැස්සෙනව හිරිකිතකුත් එක්ක.. දැන් නම් ටිකක් ෂේප්..:P


    :cool::cool:

    පට්ට මචං....

    ++

    මාළු ටැංකියේ වතුර ලීක් වෙන්න අරන් දැන් පැත්තකට දාල තියෙන්නේ...හදල ගන්නෝන

    :lol::lol:
    මමත් මේ ලඟදි තමයි ආපහු වැඩේට බැස්සේ...;)

    මචං led සෙට් කරපු පොඩි පෙට්ටියක් කියද ?

    ආහ්.. ඒකෙ ගාණ දාල නෑ නේද...:confused:
    එකක් රුපියල් 25ක් උනේ...:yes:

    Ela macho...lassani :)

    ස්තූතියි මචන්...

     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Hmm Wede nam Ela hebei thawa tikak lesiyen karaganna thibba 12v LED waterproof strip Eka dagatha nam Ona colour ekath thiyenawa anika 3M sticker eka nisa hodata alawena :)
    Ganath adui ;)
    led-waterproof-rgb-flexible-light-strip-RGB-DC83_on.jpg

    454280370_125.JPG
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    ube wade attatama agay akaranawa macho.
    rep+

    but mchn man pettah walin gatta led oya vidihatama hadapuwa back side eke double tape ekath thiyenawa. kallak rupiyal 30 i.
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    pattai... REP+

    ස්තූතියි..:)

    නියමයි බන් නියම thread එක :cool:

    ස්තූතියි මචන්..

    Hmm Wede nam Ela hebei thawa tikak lesiyen karaganna thibba 12v LED waterproof strip Eka dagatha nam Ona colour ekath thiyenawa anika 3M sticker eka nisa hodata alawena :)
    Ganath adui ;)

    led-waterproof-rgb-flexible-light-strip-RGB-DC83_on.jpg

    454280370_125.JPG



    මම ඔය ක්‍රමේත් කරල බැලුව මචන්..:yes: ඒ වැඩේනම් ලේසී තමයි... ඒත් ප්‍රෂ්නෙ තියෙන්නේ තනි පාටකට සීමා වෙන එක...
    අනික ඕකත් එක්ක, අපි හදන එල්.ඊ.ඩී වල එළිය ඩිම් වෙනවා.. එතකොටත් ඔය තියෙන පාට මාරු වෙන ගතිය අඩුයි...


     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    PATTA yako

    thawa me wage creative ideas dapalla

    :D:yes::yes::yes::yes:

    ube wade attatama agay akaranawa macho.
    rep+

    but mchn man pettah walin gatta led oya vidihatama hadapuwa back side eke double tape ekath thiyenawa. kallak rupiyal 30 i.

    උඹ ඔය කියන්නේ එල්.ඊ.ඩී තුනක් තියෙන ප්ලාස්ටික් පටිය වගේ එකද, නැත්තන් මේ බොක්ස් එකමද...?:confused:

    බොක්ස් එකම රුපියල් 30යි නම් පට්ට ලාබයි මචන්...:cool: උඹ ඒ ගැන කිව්ව එක හොඳයි... කල් පැවැත්ම කොහොමද දන්නෙ නෑ...:yes: