෴♥ Guess The Film ♥෴

LHasindu

Member
May 27, 2015
1,209
104
0
Ela thanx machan download Karala balanna one:)
11.gif

_______

අලුත් එකක්. :)

තම සරණාගත නෑදැයින් සිටින රටකට සරණාගතයින් ලෙසින්ම යන අති විශාල ජන පිරිසක් සමඟම යන සිරගතව සිටි දරුණු අපරාධකරුවන් විශාල පිරිසකගෙන් අයෙක් තමා සමඟ පැමිණි සිරගතව සිටි මිතුරන් කිහිප දෙනකු සමඟ එකතු වී අලුතින් පැමිණි රටෙහි පාතාල කල්ලියක් ගොඩා නගා ගන්නා අයුරු
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
තුන් දෙනෙක් එකතු වෙලා රන් කාසි හංගල තියෙන සොහොනක් හොයන සීන් එකක් තියෙන්නේ තුන් දෙනාම තුන් දෙනාට කොකා පෙන්නන බලන්නේ මම බලපු ෆිල්ම්ස් වලින් සුපිරිම එකක් කියල කියන්න පුලුවන් ඒකේ බැක්ග්‍රවුන්ෆ් තීම් මියුසික් එක ගොඩාක් ෆේමස් එකක්
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
තුන් දෙනෙක් එකතු වෙලා රන් කාසි හංගල තියෙන සොහොනක් හොයන සීන් එකක් තියෙන්නේ තුන් දෙනාම තුන් දෙනාට කොකා පෙන්නන බලන්නේ මම බලපු ෆිල්ම්ස් වලින් සුපිරිම එකක් කියල කියන්න පුලුවන් ඒකේ බැක්ග්‍රවුන්ෆ් තීම් මියුසික් එක ගොඩාක් ෆේමස් එකක්
The Good, the Bad and the Ugly
 
Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    11.gif

    _______

    අලුත් එකක්. :)

    තම සරණාගත නෑදැයින් සිටින රටකට සරණාගතයින් ලෙසින්ම යන අති විශාල ජන පිරිසක් සමඟම යන සිරගතව සිටි දරුණු අපරාධකරුවන් විශාල පිරිසකගෙන් අයෙක් තමා සමඟ පැමිණි සිරගතව සිටි මිතුරන් කිහිප දෙනකු සමඟ එකතු වී අලුතින් පැමිණි රටෙහි පාතාල කල්ලියක් ගොඩා නගා ගන්නා අයුරු

    meka Scarface???
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සොහොන;19224726 said:
    al pachino වැඩ කාරයා කොහොමත් කෝ බන් මේකේ හිටපු පරණ වුන් බම්ප් පාරක් වත් නැ දැන් :rolleyes:

    dan aluthin ekaka patan ganna kale hari wagemachan...
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    තම නැගණියගේ සපත්තුව එය වතුරේ පකරමින් සේලං කරන කොට නැතිවෙනවා. දෙන්න එක දෙමව්පියන්ට ආරංචි වෙන එක නවත්තන බලනවා වගේන අය්යියා නැගණියට සපත්තු දෙකක් ගන්න මැරතන් එකක් දුවනවා.

    ඉරාන ෆිල්ම් එකක්

    Children of Heaven
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    :yes: niyama movie eka neda ban
    අරහෙන් මෙහෙන් කෑලි ටිකක් විතරයි මං ඕකේ බලලා තියෙන්නේ. පස්සේ වෙලාවක බලන්න ඕනේ මුල ඉඳලා :)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    meka Scarface???
    හරි
    11.gif

    සොහොන;19224692 said:
    හරියට හරි බන් :yes:
    :yes::yes::yes:
    සොහොන;19224726 said:
    al pachino වැඩ කාරයා කොහොමත් කෝ බන් මේකේ හිටපු පරණ වුන් බම්ප් පාරක් වත් නැ දැන් :rolleyes:
    al pacino ගේ මං බලපු හොඳම ෆිල්ම් එක මේක. ගෝඩ් ෆාදර් එකත් හොඳයි.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    kellek nawka ina captain kenek enakan awrudu 3k tisse enakan blan inwa.a asse nawakama wada karna ekek kellta love karnwa.kohmahri itn kellata captain gna amathaka wela ara kollawa bandina yaddi captain karaya kohedo indala paath wela kellawa bndinwa :angry:
    Tamil ekak and balapu ewuna ati ki man hithnwa ;)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    kellek nawka ina captain kenek enakan awrudu 3k tisse enakan blan inwa.a asse nawakama wada karna ekek kellta love karnwa.kohmahri itn kellata captain gna amathaka wela ara kollawa bandina yaddi captain karaya kohedo indala paath wela kellawa bndinwa :angry:
    Tamil ekak and balapu ewuna ati ki man hithnwa ;)

    උන්ට ටෙලිපොන් තිබ්බේ නැද්ද?
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    kellek nawka ina captain kenek enakan awrudu 3k tisse enakan blan inwa.a asse nawakama wada karna ekek kellta love karnwa.kohmahri itn kellata captain gna amathaka wela ara kollawa bandina yaddi captain karaya kohedo indala paath wela kellawa bndinwa :angry:
    Tamil ekak and balapu ewuna ati ki man hithnwa ;)

    Iyatkai :)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    Nirbeetha ranaviruweku aluth nagaraykata paminima nisa nagara arakshakayangn ohuta labena garahum.
    Ema nisa yudha patiyakata peralana nagarayak :)