෴♥ Guess The Film ♥෴

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    Nirbeetha ranaviruweku aluth nagaraykata paminima nisa nagara arakshakayangn ohuta labena garahum.
    Ema nisa yudha patiyakata peralana nagarayak :)

    220px-First_blood_poster.jpg
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කාර්යාලයේ ඉහල නිලධාරීන්ට තමන් කුළියට සිටින ස්ථානය අනියම් කාන්තාවන් ඇසුරු කිරීමට ලබා දෙන නිසා ඇති වන හිතවත් කමින් උසස් වීමක් ලබන සේවකයෙක් එම කාර්යාලයේම සුළු සේවිකාවකට පෙම් කරනවා. උසස් නිලධාරීන් අතර මොහු ජනප්‍රිය වීමට හේතුව දැන ගන්න ආයතනයේ ප්‍රධානියත් ඔහු කුළියට සිටින ස්ථානය අනියම් කාන්තාවක් ඇසුරු කිරීමට ඉල්ලා සිටින අතර එසේ එම ස්ථානයේ ඔහු ගත කරන පළමු දිනෙන්ම කුළීස්ථානයේ පදිංචිව සිටින සේවකයාගේ ජීවිතය වෙනස් මාවතකට හැරෙනවා.(English)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    විටින් විට කුඩා ළමයින් මරා දමන අපරාධකාරයකු අල්ලා ගැනීමට අසමවත්ව සිටින පොලීසිය ඔහු සොයා නිරන්තරයෙන් සිදු කරන වැටලීම් හේතුවෙන් නගරයේ පාතාල ක්‍රියාකාරකම් අඩපණ වෙනවා. මේ නිසා නගරයේ පාතාල සාමාජිකයින් සියල්ල එකතු වී කුඩා ළමයින් මරා දමන මෙම අපරාධකරුව සොයා ගැනීමට ප්‍රයන්ත දරනවා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    M
    සැහෙන කාලෙකින් දන්න ෆිල්ම් එකක් හම්බවුන
     
    • Like
    Reactions: LHasindu

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    M
    සැහෙන කාලෙකින් දන්න ෆිල්ම් එකක් හම්බවුන
    හරි
    11.gif
    11.gif

    මං හිතුවේ මේක අමාරු වෙයි කියලා කට්ටියට ජර්මන් ෆිල්ම් එකක් නිසා
    බලපු නැති අය ඉන්නවා නං බලන්න. හොඳ ෆිල්ම් එකක්. imdb rank 72 මේකේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හරි
    11.gif
    11.gif

    මං හිතුවේ මේක අමාරු වෙයි කියලා කට්ටියට ජර්මන් ෆිල්ම් එකක් නිසා
    බලපු නැති අය ඉන්නවා නං බලන්න. හොඳ ෆිල්ම් එකක්. imdb rank 72 මේකේ

    ඒකේ නලුවා පට්ටයි .
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඒකේ නලුවා පට්ටයි .
    :) වෙන භාෂාවකින් කතා කරන්නේ කියලා දැනුනේ නෑ මට බලද්දී. ඒතරමට සුපිරි ෆිල්ම් එක.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    තම දියණියගේ හොඳම යෙහෙළිය කෙරේ ප්‍රේමයෙන් බැඳෙන පුද්ගලයකුගේ බිරිඳ වෙනත් පුද්ගයෙක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වද්දී ඔහුගේ අතටම හසු වෙයි. යාබද නිවසට අලුතින් පදිංචියට පැමිණෙන පවුලක පුත්‍රයා ඔහුගේ දියණිය සමඟ ප්‍රේමයෙන් බැඳෙයි.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    තම දියණියගේ හොඳම යෙහෙළිය කෙරේ ප්‍රේමයෙන් බැඳෙන පුද්ගලයකුගේ බිරිඳ වෙනත් පුද්ගයෙක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වද්දී ඔහුගේ අතටම හසු වෙයි. යාබද නිවසට අලුතින් පදිංචියට පැමිණෙන පවුලක පුත්‍රයා ඔහුගේ දියණිය සමඟ ප්‍රේමයෙන් බැඳෙයි.

    not sure but american beauty?:oo:
     
    • Like
    Reactions: LHasindu

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඊයේ රෑ ඉඳන් එක reply එකක් නෑ. එපා වෙනවා :D

    දැන් මේකේ හිටපු කට්ටිය එක වෙලාවක සෙට් වෙන්නේ නෑ ඒකයි එක දිගට යන්නේ නැත්තේ .
    කට්ටියකතාවෙලා එක වෙලාවක සෙට් වෙමුද?
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    දැන් මේකේ හිටපු කට්ටිය එක වෙලාවක සෙට් වෙන්නේ නෑ ඒකයි එක දිගට යන්නේ නැත්තේ .
    කට්ටියකතාවෙලා එක වෙලාවක සෙට් වෙමුද?
    මං නං හැමදාම එළකිරි එන්නේ නෑ බන්. හැබැයි එන වෙලාවට අනිවාර්යෙන් රිප්ලයි දාන්නම් බම්ප් එකක් හරි
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    දෙවන ලෝක යුධ සමයේදී ජපානය විසින් චීනයේ ෂැන්හයි නගරය ආක්‍රමණයෙන් පසු ජපාන යුධ සිරකදවුරක සිරකරුවෙක් වෙන දරුවෙක් හා ඔහු ජීවත් වීමට සිදුකරන අරගලය.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    දැන් මේකේ හිටපු කට්ටිය එක වෙලාවක සෙට් වෙන්නේ නෑ ඒකයි එක දිගට යන්නේ නැත්තේ .
    කට්ටියකතාවෙලා එක වෙලාවක සෙට් වෙමුද?

    මම නම හමදාම හවස 9 පස්සේ online එලි වෙනකන්ම ඉන්නවා