windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • අප්ඩේට් එක මැද්දේ ඩිස්කනෙක්ට් උනොතින් නම් සමහර වෙලාවට වහ කන්න වෙනවා බන්.
    ෆ්ලැශ් කරලම තමා ගොඩ දාගන්න ඕන.
    උබ ඩේටා කේබල් එක මැශින් එකට ගහන්නේ ඩිරෙක්ට් නෙවෙයිද?
    උබේ මොනිටර් එකට හරි කී බෝර්ඩ් එකට හරි වෙන මොකක් හරි දේකට ගහලද ෆෝන් එක යුස් කරන්නේ මැශින් එකට ඩිරෙක්ට් නොගහා?
    ඩේටා කේබල් එක මාරු කරපන් බන්.
    ඔහොම ඒවා යුස් කරන්නත් එපා.
    ෆෝන් එකට හොද නෑ.

    නෑ මචං, කෙලින්ම මැෂිමට ගහන්නෙ
    ඔව්, දැන් නම් වෙන එකක් ගන්න ඕනෙ :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19224679 said:
    නෑ මචං, කෙලින්ම මැෂිමට ගහන්නෙ
    ඔව්, දැන් නම් වෙන එකක් ගන්න ඕනෙ :)

    ඔරිජිනල් කේබල් එකක්ම ගනින් වැඩිපුර සල්ලි ගියත්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    Microsoft Lumia 950 Cameratest Video Sample 4K

    oka thamai ekama hethuwa lumia ganna

    eth dan godak phone wala cam eka supiri, lumia ma ganna oni naha

    anika kohomath phone cam ekata dslr camera ekak wenna baha ne

    :):):):):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oka thamai ekama hethuwa lumia ganna

    eth dan godak phone wala cam eka supiri, lumia ma ganna oni naha

    anika kohomath phone cam ekata dslr camera ekak wenna baha ne

    :):):):):)

    ලුමියා 950 ඇන්ඩ් 950 එක්ස් එල් කියන්නේ 2015 වල රිලීස් කරන හොදම කැමරා ෆෝන්ස් 2 උබ දන්නේ නැති උනාට.
    ලෝකේ පලවෙනි පාරට 950 ඇන්ඩ් 950 එක්ස් එල් වලට එන්නේ නියුට්‍රල් ෆ්ලැශර් එකක්.
    ඇන්ඩ්‍රොයිඩ් මැනුෆැක්චරස්ලා කොච්චර හිටියත් එක කැරියෙක්ට ගහන්න බැරි උනා නියුට්‍රල් ෆ්ලැශර් එක දාලා.
    එල් ඊ ඩි ෆ්ලැශර් 3 එක්ක එන්නේ.
    බෙස්ට් පාර්ට් ඊස් වර්ල්ඩ් ෆර්ස්ට් ලික්විඩ් කූලින් සිස්ටම් එකක් එක්ක එන්නේ.
    ස්නැප්ඩ්‍රැගන් 810 චිප් සෙට් එක තියන ඕනම ෆෝන් එකක් පට්ට විදියට රත් වෙනවා.
    ඒක හැටි චිප් සෙට් එකේ.
    ඒ නිසාම තමා 810 එක්ක එන ෆෝන්ස් තාම අඩු බට් ලික්විඩ් කූලින් නිසා චිප්සෙට් එක රත් වෙන්නේ ගොඩක් අඩුවෙන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අනේ බන්.
    දෙයක් දාන්න කලින් ඒකේ ආටිකල් එක විතරක් උඩින් පල්ලෙන් බලලා දාන්න එපා.
    මටත් සයිට් එකක් ඇරලා ඕන දෙයක් දාන්න පුලුවන්.
    ආටිකල් එක නෙවෙයි වැදගත් වෙන්නේ ඒකට කට්ටිය දාන කමෙන්ට්ස් ටිකයි .
    තෝ දාපු එකේ කට්ටිය දාලා තියන කමෙන්ට්ස් බලපන් වෙලාව අරන් ඔක්කෝම කියවලා.
    ඔය සයිට් එක ඇපල් වලට අදින සයිට් එකක්.
    ඇපල් ඇරෙන්න අනිත් ඔක්කෝම දාන්නේ නෙගටිව් කරලා ඕකේ ඕතර්.
    කමෙන්ට්ස් ඔක්කෝම කියවලා බලලා මාත් එක්ක කියවන්න වරෙන්.

    උබනම් මචන් කිසිම අනුකම්පාවක් නැති එකෙක් බන්....බලහන් ඌ කාලෙකින් ආවා විතරයි හරෝලා යැවුවා.....ආතල් කීයක් කුඩුද ඉතින් බන්:lol::lol:
     
    මචන් අකිල, මම කනෙක්ටිවිටි යුස් කරන්නේ ෆෝන් එක අප්ඩේට් කරන්න. අද කනෙක්ටිවිටි එකට ෆෝන් එක කනෙක්ට් වෙනවා නෙට් යන්න බැ බන්...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබනම් මචන් කිසිම අනුකම්පාවක් නැති එකෙක් බන්....බලහන් ඌ කාලෙකින් ආවා විතරයි හරෝලා යැවුවා.....ආතල් කීයක් කුඩුද ඉතින් බන්:lol::lol:

    :lol::lol:

    මට ඒක මිටර් උනේ නෑ නේ බන්.

    :rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් අකිල, මම කනෙක්ටිවිටි යුස් කරන්නේ ෆෝන් එක අප්ඩේට් කරන්න. අද කනෙක්ටිවිටි එකට ෆෝන් එක කනෙක්ට් වෙනවා නෙට් යන්න බැ බන්...

    ෆෝන් එක විනාඩි 5 වගේ ඕෆ් කරලා ඔන් කරලා ආපහු කරලා බලපන්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    අනේ බන්.
    දෙයක් දාන්න කලින් ඒකේ ආටිකල් එක විතරක් උඩින් පල්ලෙන් බලලා දාන්න එපා.
    මටත් සයිට් එකක් ඇරලා ඕන දෙයක් දාන්න පුලුවන්.
    ආටිකල් එක නෙවෙයි වැදගත් වෙන්නේ ඒකට කට්ටිය දාන කමෙන්ට්ස් ටිකයි .
    තෝ දාපු එකේ කට්ටිය දාලා තියන කමෙන්ට්ස් බලපන් වෙලාව අරන් ඔක්කෝම කියවලා.
    ඔය සයිට් එක ඇපල් වලට අදින සයිට් එකක්.
    ඇපල් ඇරෙන්න අනිත් ඔක්කෝම දාන්නේ නෙගටිව් කරලා ඕකේ ඕතර්.
    කමෙන්ට්ස් ඔක්කෝම කියවලා බලලා මාත් එක්ක කියවන්න වරෙන්.

    comment danne ubala wage windows phone use karana anathayo
    artical eka liyala thiyenne sira facts walin
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ලුමියා 950 ඇන්ඩ් 950 එක්ස් එල් කියන්නේ 2015 වල රිලීස් කරන හොදම කැමරා ෆෝන්ස් 2 උබ දන්නේ නැති උනාට.
    ලෝකේ පලවෙනි පාරට 950 ඇන්ඩ් 950 එක්ස් එල් වලට එන්නේ නියුට්‍රල් ෆ්ලැශර් එකක්.
    ඇන්ඩ්‍රොයිඩ් මැනුෆැක්චරස්ලා කොච්චර හිටියත් එක කැරියෙක්ට ගහන්න බැරි උනා නියුට්‍රල් ෆ්ලැශර් එක දාලා.
    එල් ඊ ඩි ෆ්ලැශර් 3 එක්ක එන්නේ.
    බෙස්ට් පාර්ට් ඊස් වර්ල්ඩ් ෆර්ස්ට් ලික්විඩ් කූලින් සිස්ටම් එකක් එක්ක එන්නේ.
    ස්නැප්ඩ්‍රැගන් 810 චිප් සෙට් එක තියන ඕනම ෆෝන් එකක් පට්ට විදියට රත් වෙනවා.
    ඒක හැටි චිප් සෙට් එකේ.
    ඒ නිසාම තමා 810 එක්ක එන ෆෝන්ස් තාම අඩු බට් ලික්විඩ් කූලින් නිසා චිප්සෙට් එක රත් වෙන්නේ ගොඩක් අඩුවෙන්.

    කොච්චර හොද හාඩ්වෙයාර් තිබ්බත් වැඩක් නැහැ ඒවා වලින් වැඩක් ගන්න සොෆ්ට්වෙයාර් නැතුව

    හරියට ලැම්බෝ එන්ජිමක් ලීෆ් එකකට තිබ්බ වගේ

    අනික පච ගහන එක දැන්වත් නවත්තපන් , උබද ලුමිය වලට බෙස්ට් කැමරා ෆෝන් අවර්ඩ් එක දුන්නේ

    මේක කියෝපන් , කියෝලා කියපන් ඕක අන්ඩ්රොයිඩ් වලට අදින සයිට් එකක් කියල

    http://www.pcadvisor.co.uk/feature/mobile-phone/best-phone-camera-of-2015-3612824/
     
    Status
    Not open for further replies.