වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කටුවාසී කුකුළනී.. පොඩි බඩුවක් දැක්කා වෙන වැඩක් කර කර ඉන්න අතරෙදී...

    තට්ට මහේෂයා හෝ පොල් මාමා දන්නව ඇති හේතුව. ස්පාර්ක් ප්ලග් එක එලියෙ තියල නිකම් ස්පාර්ක් වෙද්දි තරමක පොඩි ස්පාර්ක් එකක් එන්නෙ. ඒත් බලන්න ලයිටරෙන් එන ගෑස් එක පත්තු වුනාම අම්බානක වෙනස්වෙනව ස්පාර්ක් එක.



    ඇයි කියල හරියට දන්නෑ. එක්කෝ දැල්ලෙදි වාතයයි ගැස් එකයි වැඩිපුර අයනයිස් වෙනව ඇති. සමහරවිට මේ වගේ එලියෙදි පේනවට වඩා වෙනස් ඇති එන්ජිම ඇතුලෙදි ස්පාර්ක් එක. පෙට්‍රල් මිෂ්‍රනෙත් තියන නිසා.:yes: නිකම් දැක්ක නිසා දැම්මේ..:)

    Combustion Chamber එකේ තියෙන ඉන්ධන/වායු මිශ්‍රණයේ අනුපාතය අනුව,

    Spark එකේ වර්ණය,
    දහනය වන වේගය,
    දහනය වන අාකාරය,
    සිලින්ඩරය තුල උපරිම පීඩනය අැතිවෙන්න ගතවන කාලය,
    Mean Effective Pressure,
    Emission,

    ඔය වගේ ගොඩක් දේවල්‍ තීරණය වෙනවා . . . .
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    2018-honda-civic-type-r-rendering--image-via-civicx_100531765_m.jpg


    2018 Honda Civic Type R
    :shocked: :shocked:

    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
    seems honda is getting the hang on the designs again. last few models are really ugly....
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    machan la mama me katu threwad eka kiyawan enawa mula idalama dan.ammo meke tiyena katu dakkahama wahanayak ganna hithenne na ban.namuth hama kattakin ma igenna ganna hoda padamak tiyenawa ekai wadagath wenne
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan la mama me katu threwad eka kiyawan enawa mula idalama dan.ammo meke tiyena katu dakkahama wahanayak ganna hithenne na ban.namuth hama kattakin ma igenna ganna hoda padamak tiyenawa ekai wadagath wenne

    මචං උම පළවෙනි කටු ත්‍රෙඩ් එකේ ඉදලා නේද කියවගෙන එන්නේ. :)
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචං උම පළවෙනි කටු ත්‍රෙඩ් එකේ ඉදලා නේද කියවගෙන එන්නේ. :)

    ඔව් මචං කියවනවා කියවනවා ඉවරයක් නෑ බන් :):) ඒ අස්සේ 2කටත් පොඩ්ඩක් බෙල්ල දාලා බලනවා ;);)
     
    Status
    Not open for further replies.