Green Gold
කැරට් 14 සහ කැරට් 18 රත්තරන් සහ රිදී මිශ්ර වූ විට එය “ගී්රන් ගෝල්ඩ්” ලෙස හඳුන්වයි.
Blue Gold
75% රත්තරන් 25% ක් යකඩ මිශ්ර වූ විට එය කැරට් 18 “බ්ලූ ගෝල්ඩ්” (නිල් රත්රං) ලෙස හඳුන්වයි.
Yellow Gold
කැරට් 14 “යෙලෝ ගෝල්ඩ්” යනු රත්රං 8%, රිදී 4.28%, තඹ 14.28% මිශ්ර වූ සම්මිශ්රණයකි.
කැරට් 18 ක රත්තරන් යනු රත්තරන් 75%, රිදී 10.20%, තඹ 5.15% මිශ්ර වූවකි.
කැරට් 22 “යෙලෝ ගෝල්ඩ්” යනු රත්තරං 92%, රිදී 4.2%, තඹ 4.2% මිශ්රණයකි.
කැරට් 18 “ගී්රන් ගෝල්ඩ්” යනු රත්රං 75%, රිදී 11.15%, කැඩ්මියම් 13% කි.
කැරට් 18 “රෙඩ් ගෝල්ඩ්” යනු රත්රං 75%, තඹ 25% ක් වේ.
රත්තරංවල රසායනික නාමය වන්නේ Au වේ.





