රත්තරන්.....!

HSgems

Active member
  • Nov 2, 2015
    122
    71
    28


    Green Gold
    කැරට් 14 සහ කැරට් 18 රත්තරන් සහ රිදී මිශ්‍ර වූ විට එය “ගී‍්‍රන් ගෝල්ඩ්” ලෙස හඳුන්වයි.

    Blue Gold
    75% රත්තරන් 25% ක් යකඩ මිශ්‍ර වූ විට එය කැරට් 18 “බ්ලූ ගෝල්ඩ්” (නිල් රත්‍රං) ලෙස හඳුන්වයි.

    Yellow Gold
    කැරට් 14 “යෙලෝ ගෝල්ඩ්” යනු රත්‍රං 8%, රිදී 4.28%, තඹ 14.28% මිශ්‍ර වූ සම්මිශ්‍රණයකි.

    කැරට් 18 ක රත්තරන් යනු රත්තරන් 75%, රිදී 10.20%, තඹ 5.15% මිශ්‍ර වූවකි.

    කැරට් 22 “යෙලෝ ගෝල්ඩ්” යනු රත්තරං 92%, රිදී 4.2%, තඹ 4.2% මිශ්‍රණයකි.

    කැරට් 18 “ගී‍්‍රන් ගෝල්ඩ්” යනු රත්‍රං 75%, රිදී 11.15%, කැඩ්මියම් 13% කි.

    කැරට් 18 “රෙඩ් ගෝල්ඩ්” යනු රත්‍රං 75%, තඹ 25% ක් වේ.


    රත්තරංවල රසායනික නාමය වන්නේ Au වේ.
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මෙ දවස් වල රත්තරන් ගාණ අඩුයි. සල්ලි තියෙනව නම් ගෙදර දුවල එහෙම ඉන්නව නම් ඔන්න ගන්න කාලෙ.

    අලුත් පූස් පැටියට ඔන්න රෙප් දුන්නා
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අපේ ජපන් රත්තරං කියලා හිතුවේ ! වලියක් බලන්න යකූ අවේ :lol::lol::lol::lol:
    BTW TFS :love::love:
     

    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    මෙ දවස් වල රත්තරන් ගාණ අඩුයි. සල්ලි තියෙනව නම් ගෙදර දුවල එහෙම ඉන්නව නම් ඔන්න ගන්න කාලෙ.:yes::yes:

    අලුත් පූස් පැටියට ඔන්න රෙප් දුන්නා

    THANKS BROTHRE........
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අලුත් දැරිවියක් ටිකට් කපන් ඇවිත් කියලා හිතල දුවන් ආවේ.. මිනිස්සුන්ගේ ආතල් කඩන්න එපා යකූ:sorry::sorry::sorry:

    එල ත්‍රෙඩ් එක.. දිගටම ත්‍රෙඩ් දාපන් මචන්.. රෙප් 20+:cool::cool: