ubala meken gahala tiyenawada.....

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ubala meka use karala tiyenawada ehenam ithin supiri kollo tama ban
    A kale oya apple. Android tibbe ne meken tama mara widiyata api satutu wune. Ahinsaka widiyata....

    item_XL_7626230_6375805.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,970
    31,763
    113
    මේව දෙකක් තිබුන මට පොඩි කාලේ :)
     

    blue_in_rio

    Well-known member
  • අනිවා බන්, ඉස්සර අපිට ඕවා අරන් දෙන්න අම්මලට පුලුවන් කමක් තිබ්බේ නෑ.ඉස්කෝලේ සමහර එවුන් ගේනවා.උන් ගහලා ඇති වෙලා, අපිට දෙනකම් කට්ටිය පෝලිමේ.පැය බාගෙකට, රුපියල් දෙකක් ගත්තු එකෙකුත් හිටියා.ඌ නම් දැන් පට්ට බිස්නස් කාරයෙක්. :dull::dull:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අනිවා බන්, ඉස්සර අපිට ඕවා අරන් දෙන්න අම්මලට පුලුවන් කමක් තිබ්බේ නෑ.ඉස්කෝලේ සමහර එවුන් ගේනවා.උන් ගහලා ඇති වෙලා, අපිට දෙනකම් කට්ටිය පෝලිමේ.පැය බාගෙකට, රුපියල් දෙකක් ගත්තු එකෙකුත් හිටියා.ඌ නම් දැන් පට්ට බිස්නස් කාරයෙක්. :dull::dull:

    :lol::lol::lol::lol: