apoi ow.........okata isella thawa CASIO ekakuth thibuna
![]()
![]()
ado api kochchara satutu unada ban. A kale dan api boruwata duk wenawa ban nati dewal walata
අපෝ ඔව්..තවමත් තියෙනවනේ..

![]()
meaka maru gadget eka. dawasama hari gahanna puluwan.
මම බෙනා;19232891 said:මේ අයිටම් එක සෙට් වෙලා නෑ..තාම තියේද බන්


අනිවා බන්, ඉස්සර අපිට ඕවා අරන් දෙන්න අම්මලට පුලුවන් කමක් තිබ්බේ නෑ.ඉස්කෝලේ සමහර එවුන් ගේනවා.උන් ගහලා ඇති වෙලා, අපිට දෙනකම් කට්ටිය පෝලිමේ.පැය බාගෙකට, රුපියල් දෙකක් ගත්තු එකෙකුත් හිටියා.ඌ නම් දැන් පට්ට බිස්නස් කාරයෙක්.![]()



