⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    malinga den dial ekak neme ban :( Russell karaya nelaida danne ne

    එදා බන් මලින්ගයට අන්තිමට ඔවස් තිබුනේ නෑ නේ. ස්පිනස්ලටනේ වැදුනේ. අද මලිටයි, ලක්මාල්ටයි ඔවස් තියනව... රසල් තමයි ඉතින් අමාරුකාරය..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එදා බන් මලින්ගයට අන්තිමට ඔවස් තිබුනේ නෑ නේ. ස්පිනස්ලටනේ වැදුනේ. අද මලිටයි, ලක්මාල්ටයි ඔවස් තියනව... රසල් තමයි ඉතින් අමාරුකාරය..

    edai adai kiyala wenasak thiyeda ban :( balamu. pora hodata demmoth hodai. eth sure ne :no:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    7.24pm Mathews has played his cards to tactical perfection so far and the new restrictions allow for three bowlers to bowl eight overs and two bowlers to bowl seven. Malinga has bowled just three, which is by design.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :lol: hari hari ban man ube eka quote uth nokara nikan repost una kiyala ahaka dapu post ekata hodatama ridila mage post eka quote karala repost kiyala dan methana nahaye adanawa :lol: hmotama therila thiyenne ubata riduna kiyala dan shape eke palayan :lol::lol:

    ridenna deyak ne ban uba amu heluwen idan anith unta hu kiyanawa heluwen kiyala. amara banduta tharaha yanna asannai den :lol:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    :lol::lol: අපි කැපෙනවා මැච් එක බලන්න. ගිහින් එන්නම්. ටටා.බායි... :lol::)