⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මැතිව්ස්ගේ captaincy ගැන නම් ලොකු ප්‍රශ්නයක් තියෙනව. මාලන් සැමුවෙල්ස් ස්පින් බොලර්ස් ලට දුර්වලයි කියල පොඩි එකෙක් උනත් දන්නව. එහෙම දැනගෙනත් මාලින්ගවයි ලක්මාල්වයි බෝල් කරන්න දාපු එක නම් දුර්වල තීරණයක්. එක්කෝ මාලින්ගගෙන් පලිගන්න කරපු වැඩක් එහෙම නැත්තන් ගොන් කම.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    WI 212/7 38ov match 1 over to go

    11.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැතිව්ස්ගේ captaincy ගැන නම් ලොකු ප්‍රශ්නයක් තියෙනව. මාලන් සැමුවෙල්ස් ස්පින් බොලර්ස් ලට දුර්වලයි කියල පොඩි එකෙක් උනත් දන්නව. එහෙම දැනගෙනත් මාලින්ගවයි ලක්මාල්වයි බෝල් කරන්න දාපු එක නම් දුර්වල තීරණයක්. එක්කෝ මාලින්ගගෙන් පලිගන්න කරපු වැඩක් එහෙම නැත්තන් ගොන් කම.

    පික්සුද එවෙලාවේ ස්පිනසලා දැම්මොත් ලොවෙත් නැති කෑමක් කනවා...