මැච් එකේ තත්වේ කොහොමද![]()
mokadda ban run outs vadi ne epaa venva ban

run outma hatharaimona out hari out wenawanam echcharane![]()

yako anthima tikama runout ne lol

මැතිව්ස්ගේ captaincy ගැන නම් ලොකු ප්රශ්නයක් තියෙනව. මාලන් සැමුවෙල්ස් ස්පින් බොලර්ස් ලට දුර්වලයි කියල පොඩි එකෙක් උනත් දන්නව. එහෙම දැනගෙනත් මාලින්ගවයි ලක්මාල්වයි බෝල් කරන්න දාපු එක නම් දුර්වල තීරණයක්. එක්කෝ මාලින්ගගෙන් පලිගන්න කරපු වැඩක් එහෙම නැත්තන් ගොන් කම.
ada gahaida ape kastiya?
