he he.. ඔව් බන්.
ගොඩක් උන් ඉන්නවනේ..
ෆොටෝ කිව්වේ. කෙලි කුරුට්ටෝන්ගේ ඒවාද.![]()
එක කැටගරි එකක් නැ... ලේසි බන්...
he he.. ඔව් බන්.
ගොඩක් උන් ඉන්නවනේ..
ෆොටෝ කිව්වේ. කෙලි කුරුට්ටෝන්ගේ ඒවාද.![]()
බ්ලූ - ඉන්-රියෝ
3. ලගදි ඉදලා වචනයක් අල්ලාගෙන හැම ත්රෙඩ් එකකම ඒක කියව
කියව යනවා. උ දන්නෙත් නැහැ. අපි දන්නෙත් නැහැ. කුරුල්ලෙක්
සම්බන්දයි.
ආ. ෂර්ලොක් හෝම්ස්ලා කියමු බලන්න. මේ කට්ටිය කව්ද කියලා.

1-තඩි බඩක් තියනවා. බබට සාපේක්ෂව මනුස්සකමත් තියනවා. කිරියෙ උන්ට උදව්වක් මිස වැරැද්දක් කරල නැ දන්න තරමින්. හෙන අලියා. අයිජීඅයි ගැසීමට ප්රසිද්ධයි.
2- දන්නෝ දනිති හම්බ රැවුලක් වවං ඉන්නේ. ආත්මෙ කළුයි. රොක් ගීතයට ප්රියයි. මේකේ උන් ගේ බෙල්ල ගලවනව කියන නමක් තියෙන්නේ.
3- තඩි සයිස් කැවිල්ලක්. (වෙන මොනව හරි කිව්වොත් මාව චප්ප කරයි ඇග උඩට පැනලා)
4- ප්රසිද්ධ ම සාමාජිකයෙක්. තග් සංස්ථාවක් වගේ. ඕන කාළකන්නි එකෙක්ව චක බ්ලාස් කරනවා.
5- එකම පෝස්ට් එක කොපි පේස්ට් කරන්න පුසිද්ධයි. මේ දවස්වලත් එහෙම එකක් කරනවා. ඒ නිසා පොඩ්ඩක් නට ලූස් ද කියලත් හිතෙනවා. චිත්තරපටියක්.
6- කිරියේ කාලකන්නියා. එක මූණක් නෑ. බ.ච.මා.රෝ. කියල තමා මාතර කිඹුළා පොරව හදුන්වන්නේ. මේක ට ආවා ම කරවල ගදයි.

1.uraj bada..
2.
3.
4.charith84
5.blue-in-rio
6.oyage best friend amasin..![]()