෴♥ කව්ද බුවා ♥෴

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බුවෙක් ඉන්නවා
    බුදු දහම ගෑන දන්නවා
    ක්‍රිකට් ගෑන දන්නවා
    උයන කරන ඒවා ගෑන දන්නවා
    මල පනිනවා පොඩ්ඩ බෑරිවෙන්න
    හිත හොදයි
    දෑනුත් කුමාර456 එක්ක වලියක ඉන්නේ
    කවුද බුවා

    Mr. Perera?
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    බුවෙක් ඉන්නවා
    බුදු දහම ගෑන දන්නවා
    ක්‍රිකට් ගෑන දන්නවා
    උයන කරන ඒවා ගෑන දන්නවා
    මල පනිනවා පොඩ්ඩ බෑරිවෙන්න
    හිත හොදයි
    දෑනුත් කුමාර456 එක්ක වලියක ඉන්නේ
    කවුද බුවා

    Ridila™:);)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    නෑ බන්, ඌටත් ගෑලපෙනවා තමා, ඒත් ඌව හිතේතියාගෙන නෙමේ ටයිප් කලේ, වෙන එකෙක්.

    පෙරා ක්‍රිකට් ගෑන දන්නවද?
    මම දෑකලා නෑ ඌ දාලා තියෙනවා

    everybody knows about cricket? :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    පට්ට ත්‍රෙඩ් එක බන්...ඔන්න මමත් එකක් දානවා...

    පොරට අදාළ උනත් එකයි, නැතත් එකයි...අහුවෙන හැම ත්‍රෙඩ් එකේම රිප්ලයි කොට කොට යනවා...දවල් වරුවෙම මේකේ ඉන්නේ...පොත් කියෝනව...විදේශීය භාෂාවකින් ගනුදෙනු කරන්නේ උපන් කැත කළු කොට සිංහලයෙක් උනත් :rolleyes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පට්ට ත්‍රෙඩ් එක බන්...ඔන්න මමත් එකක් දානවා...

    පොරට අදාළ උනත් එකයි, නැතත් එකයි...අහුවෙන හැම ත්‍රෙඩ් එකේම රිප්ලයි කොට කොට යනවා...දවල් වරුවෙම මේකේ ඉන්නේ...පොත් කියෝනව...විදේශීය භාෂාවකින් ගනුදෙනු කරන්නේ උපන් කැත කළු කොට සිංහලයෙක් උනත් :rolleyes:

    Man dannava man dannava kawda kiyalaa:lol: eth dannam tikak kotana aeka adu karala, hama ekema kottane na vage :P;)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දුක හිතෙන ඉතිහාස කතාවක් තියෙන පොරක්..දැන් නං ඌට කාලේ හොඳයි... දකුණු පළාතේ තමයි පොර ඉන්නේ

    Labu Gediya:):(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අතේ පැලවෙන බොරු කීමට සමතෙකි...අනිත් උන්ගේ උපහාස වදන්, කුණුහරුපෙන් තමන්ට බැන ගැනීමට මහත් ආසාවක් දක්වයි..නැති පොරත්වයක් මවා පාන්නට අහිංසක උත්සාහයක යෙදෙයි...

    ලොකු පොර ටෝක්ස් තිබ්බත් #ක කසා ගැනීමට නියපොත්තක් නැත...:lol: