ගෙවල් ලග එකෙක් සැරටම අරින්නට ගොස් ඇති බැවින් ලගකදී සිට ආගිය අතක් නොමැත...ගෙවල් ලග එකාට බයේ අකවුන්ට් මාරු කරගෙන ජීවත් වෙයි...![]()

Me memberta Korean batta kiyala nick name ekak thiyenavaEk radio shows karana kenek
![]()

සෙල්ලම් බඩුවක නමක් අගට ඇති බුවියකි.එළකිරි පැණියන්ගේ කරදරයට භාජනය වූවායැයි මැය ගැන වෙනම ත්‍රෙඩ් එකක් පවා පලවිය.![]()

Me memberta Korean batta kiyala nick name ekak thiyenavaEk radio shows karana kenek
![]()

මානසික අසහනයකින් පෙළෙන්නෙකි...සිහින ලෝක සහ විදේශීය ටෙලි නාට්‍ය බලා ඒවා සත්‍ය යයිද...තමන් කොයි වෙලෙත් පිටසක්වල ජීවින් හා සම්බන්ද බව සිතමින් කාලය ගත කරයි (එලකිරිය තුල)

Randika![]()

Lotusmoonමැය සිතා සිටින්නේ, හඳේ නෙළුම් මල් ඇති බවය.![]()

wena kauda
![]()

එළකිරියේ සිටිනා වල පයයි ගොඩ පයයි පොරකි...සත්තු වත්තේ සිටිය යුතුය...මැදි වියේ ගැහැනුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට කැමති අතර සිංහල භාෂාව මනාව හසුරුවයි..පොඩ්ඩක් අවුස්සලා ගත්තානම් "ශෝක් බයිට් එක" ය....![]()