෴♥ කව්ද බුවා ♥෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ගෙවල් ලග එකෙක් සැරටම අරින්නට ගොස් ඇති බැවින් ලගකදී සිට ආගිය අතක් නොමැත...ගෙවල් ලග එකාට බයේ අකවුන්ට් මාරු කරගෙන ජීවත් වෙයි...:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    පොර ටෝක් දුන්නාට " මම මේකේ දාන එව්වා අම්මලට එහෙම කිව්වොත් මම ඉවරයි බන්" කියමින් බයේ ගැහෙන සිඞ්හල කොල්ලෙකි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මානසික අසහනයකින් පෙළෙන්නෙකි...සිහින ලෝක සහ විදේශීය ටෙලි නාට්‍ය බලා ඒවා සත්‍ය යයිද...තමන් කොයි වෙලෙත් පිටසක්වල ජීවින් හා සම්බන්ද බව සිතමින් කාලය ගත කරයි (එලකිරිය තුල)
     
    blue_in_rio

    Well-known member
  • සෙල්ලම් බඩුවක නමක් අගට ඇති බුවියකි.එළකිරි පැණියන්ගේ කරදරයට භාජනය වූවායැයි මැය ගැන වෙනම ත්‍රෙඩ් එකක් පවා පලවිය. :sorry::sorry:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගෙවල් ලග එකෙක් සැරටම අරින්නට ගොස් ඇති බැවින් ලගකදී සිට ආගිය අතක් නොමැත...ගෙවල් ලග එකාට බයේ අකවුන්ට් මාරු කරගෙන ජීවත් වෙයි...:lol:

    :lol::lol:
    Parana eka kiyannada aluth eka kiyannada :P
    Mark Mark ;)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සෙල්ලම් බඩුවක නමක් අගට ඇති බුවියකි.එළකිරි පැණියන්ගේ කරදරයට භාජනය වූවායැයි මැය ගැන වෙනම ත්‍රෙඩ් එකක් පවා පලවිය. :sorry::sorry:

    Rosaine doll :):baffled:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මානසික අසහනයකින් පෙළෙන්නෙකි...සිහින ලෝක සහ විදේශීය ටෙලි නාට්‍ය බලා ඒවා සත්‍ය යයිද...තමන් කොයි වෙලෙත් පිටසක්වල ජීවින් හා සම්බන්ද බව සිතමින් කාලය ගත කරයි (එලකිරිය තුල)

    Markholes :eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එළකිරියේ සිටිනා වල පයයි ගොඩ පයයි පොරකි...සත්තු වත්තේ සිටිය යුතුය...මැදි වියේ ගැහැනුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට කැමති අතර සිංහල භාෂාව මනාව හසුරුවයි..පොඩ්ඩක් අවුස්සලා ගත්තානම් "ශෝක් බයිට් එක" ය....:lol:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    එළකිරියේ සිටිනා වල පයයි ගොඩ පයයි පොරකි...සත්තු වත්තේ සිටිය යුතුය...මැදි වියේ ගැහැනුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට කැමති අතර සිංහල භාෂාව මනාව හසුරුවයි..පොඩ්ඩක් අවුස්සලා ගත්තානම් "ශෝක් බයිට් එක" ය....:lol:

    Dath kimbula :confused:
     
    blue_in_rio

    Well-known member
  • එළකිරියේ සිටිනා වල පයයි ගොඩ පයයි පොරකි...සත්තු වත්තේ සිටිය යුතුය...මැදි වියේ ගැහැනුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට කැමති අතර සිංහල භාෂාව මනාව හසුරුවයි..පොඩ්ඩක් අවුස්සලා ගත්තානම් "ශෝක් බයිට් එක" ය....:lol:

    මේක දැක්කොත් බොට නොමිලේම දත් දෙක තුනකුත් ගලවගත්තෑකි. :sorry::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කලකට පෙර ගෑනිට දරුවෙක් ලැබුන බවට ත්‍රෙඩ් එකක් දැමීය...එතැන් පටන් ගෑනි එක්කල සෙට් වෙන්නේ කොයි මොහොතේ දැයි ඇගිලි ගනිමින් සිටි පොරකි...

    හැමතිස්සෙම කට්ටිය වැල ඉල්ලා PM යවන්නේ මොහුටය..:lol: