කලකට පෙර ගෑනිට දරුවෙක් ලැබුන බවට ත්රෙඩ් එකක් දැමීය...එතැන් පටන් ගෑනි එක්කල සෙට් වෙන්නේ කොයි මොහොතේ දැයි ඇගිලි ගනිමින් සිටි පොරකි...
හැමතිස්සෙම කට්ටිය වැල ඉල්ලා PM යවන්නේ මොහුටය..![]()


එළකිරියේ සිටිනා වල පයයි ගොඩ පයයි පොරකි...සත්තු වත්තේ සිටිය යුතුය...මැදි වියේ ගැහැනුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට කැමති අතර සිංහල භාෂාව මනාව හසුරුවයි..පොඩ්ඩක් අවුස්සලා ගත්තානම් "ශෝක් බයිට් එක" ය....![]()
මේක දැක්කොත් බොට නොමිලේම දත් දෙක තුනකුත් ගලවගත්තෑකි.![]()




පට්ට ත්රෙඩ් එක බන්...ඔන්න මමත් එකක් දානවා...
පොරට අදාළ උනත් එකයි, නැතත් එකයි...අහුවෙන හැම ත්රෙඩ් එකේම රිප්ලයි කොට කොට යනවා...දවල් වරුවෙම මේකේ ඉන්නේ...පොත් කියෝනව...විදේශීය භාෂාවකින් ගනුදෙනු කරන්නේ උපන් කැත කළු කොට සිංහලයෙක් උනත්![]()


මේක දැක්කොත් බොට නොමිලේම දත් දෙක තුනකුත් ගලවගත්තෑකි.![]()
Dath kimbula![]()



අතේ පැලවෙන බොරු කීමට සමතෙකි...අනිත් උන්ගේ උපහාස වදන්, කුණුහරුපෙන් තමන්ට බැන ගැනීමට මහත් ආසාවක් දක්වයි..නැති පොරත්වයක් මවා පාන්නට අහිංසක උත්සාහයක යෙදෙයි...
ලොකු පොර ටෝක්ස් තිබ්බත් #ක කසා ගැනීමට නියපොත්තක් නැත...![]()
has a name with a meaning of a land of the dead, she's sweet though <3 types in purple![]()

resembles any giant creation? 