෴♥ කව්ද බුවා ♥෴

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙක් ඉන්නවා......
    අනාථ කොකටුවෙක්. තොප්පියක් දාං ඉන්නේ.
    කෑමට කෑදරයි. තේ වලට සම්බන්ධයි.
    විනෝදාංහ කෑම වල පිංතූර දමා උඹලට කොහෙන්ද මේවා ඇසීම, ගියා-ආවා ට්‍රිප් යාම සහ කෙල්ලන් සමග උකුළු-මුකුළු කිරීම.
    යකඩ ගොඩක් මතක් වෙනවා නම කිව්ව ම...
    පැරණි සාමාජිකයෙක්!

    :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උත්තරය මා නොවේ......

    කිරියේ වල පයයි ගොඩ පයයි කියන්නට සිටින්නේ මුද්‍රන අයියා ය. දැනට වයස 49කි.

    මම වැඩි වශයෙන් අල්ලාපයේ යෙදෙන්නේ මැදි වයසේ ගැහැනුන් සමග නොව නාඹර තරුනියන් සමගය.(තරැණියන් මා ප්‍රිය කිරීම පිළිබද ව තොපට ඉරිසියා වුනාට මට කම් කිම් ද!)

    හෙළ බස මට වඩා හොදින් හසුරුවන යසස් බන්ඩාර වැනි අය මෙහි ඇත.

    මම බයිට් නොවෙමි. නමුත් හරුපයෙන් දෙසා වැදෑරීමට අවැසි වූ විට ව්‍යක්ත හෙල බස භාවිත කරමි. ඒ අවංකව ම ඇඩිමින් ගේ කණින් රිංගීමට බව දෙයියොම දනී. ෆෝරම් එකේ කුණු හරුප දෙසිය නොහැක. ව්‍යක්ත හෙල බසට හරුපය පෙරලූ විට එතුමන්ට මා මෙහි කුණු හරුප කියනවා කියා බෑන් කළ නොහැකිය.

    දැන් කොලවරිය, තා තාගේ අංගජාතය දෙපරැන්ද අස්සේ ගසා ගෙන යන පරසක්වලකට මකබෑවෙය!!!!!:growl::growl:
    :rofl::rofl:Danna ayiyandi 5k..yasa Oya kolawariyata padha hadanna enawata methana..:yes::frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උත්තරය මා නොවේ......

    කිරියේ වල පයයි ගොඩ පයයි කියන්නට සිටින්නේ මුද්‍රන අයියා ය. දැනට වයස 49කි.

    මම වැඩි වශයෙන් අල්ලාපයේ යෙදෙන්නේ මැදි වයසේ ගැහැනුන් සමග නොව නාඹර තරුනියන් සමගය.(තරැණියන් මා ප්‍රිය කිරීම පිළිබද ව තොපට ඉරිසියා වුනාට මට කම් කිම් ද!)

    හෙළ බස මට වඩා හොදින් හසුරුවන යසස් බන්ඩාර වැනි අය මෙහි ඇත.

    මම බයිට් නොවෙමි. නමුත් හරුපයෙන් දෙසා වැදෑරීමට අවැසි වූ විට ව්‍යක්ත හෙල බස භාවිත කරමි. ඒ අවංකව ම ඇඩිමින් ගේ කණින් රිංගීමට බව දෙයියොම දනී. ෆෝරම් එකේ කුණු හරුප දෙසිය නොහැක. ව්‍යක්ත හෙල බසට හරුපය පෙරලූ විට එතුමන්ට මා මෙහි කුණු හරුප කියනවා කියා බෑන් කළ නොහැකිය.

    දැන් කොලවරිය, තා තාගේ අංගජාතය දෙපරැන්ද අස්සේ ගසා ගෙන යන පරසක්වලකට මකබෑවෙය!!!!!:growl::growl:

    මම කිව්වේ :lol::lol::lol: හොද වෙලාවට මූ කියපු මොකුත් තේරුනේ නැහැ :baffled: අඩෝ උබ තමා මේකේ ගෑනු එක්ක උකුළු මුකුළු කර කර ඉන්නේ..දැන් මෙතන සුදනා වෙන්න හදනව නේ :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පාරේ ඉස්සරහට කෙල්ලෙක් ආවොත් අපි බලන්නේ කෙල්ලගේ ලස්සන, හැඩරුව කොහොමද. මූණ ලස්සනද කියලා. ඒත් එකෙක් ඉන්නවා ඌ බලන්නේ කකුල් දෙක දිහා. හිත හොඳ එකා. කිරියේ කිව්වොත් බඩවැලේ තියෙන එක උනත් ඇදලා දෙයි. මේ ටිකේ හොරෙන් බලන් ඉන්නවා. පෝස්ට් දාන්නේ නෑ.

    Bata malli..Nu1dnk
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියපු දේ, එහෙන් මෙහෙන් තේරුණා.වැඩේ කියන්නේ, කට්ටියට මතක් උනේම ඔබ තුමාවනේ :sorry::sorry:
    තා හෙල බස නොදන්නවා නම් ඉගෙන ගෙන වර.....
    හෙළබස ද නොදන්නා තා වැනි අඥාන, එකම දේ නැවත නැවත ම ලියන තරමට සිතිවිළි බංකොලෙත් වූ ජාගර පගර නැට්ටෙක් සමග කුමන සංවාද හෝ සංවාස ද?:dull::dull::dull:
     
    blue_in_rio

    Well-known member
  • මම කිව්වේ :lol::lol::lol: හොද වෙලාවට මූ කියපු මොකුත් තේරුනේ නැහැ :baffled: අඩෝ උබ තමා මේකේ ගෑනු එක්ක උකුළු මුකුළු කර කර ඉන්නේ..දැන් මෙතන සුදනා වෙන්න හදනව නේ :lol:

    "මැදි වියේ ගැහැනුන් සමග අල්ලාප සල්ලාප.." කිව්වා ම ඕන් මේ නෝනත් ඇවිස්සිලා :lol::lol::lol:

    පොරි පැකට් එකක් ගෙන්න එකෙක්ව කඩේට යැව්ව විතරයි යකෝ, පොඩ්ඩක් හිටපිය. :sorry::sorry:
     
    තා හෙල බස නොදන්නවා නම් ඉගෙන ගෙන වර.....
    හෙළබස ද නොදන්නා තා වැනි අඥාන, එකම දේ නැවත නැවත ම ලියන තරමට සිතිවිළි බංකොලෙත් වූ ජාගර පගර නැට්ටෙක් සමග කුමන සංවාද හෝ සංවාස ද?:dull::dull::dull:
    මේකනම් කොහෙත්ම තේරෙන එකක් නෑ.....:lol:
     
    blue_in_rio

    Well-known member
  • තා හෙල බස නොදන්නවා නම් ඉගෙන ගෙන වර.....
    හෙළබස ද නොදන්නා තා වැනි අඥාන, එකම දේ නැවත නැවත ම ලියන තරමට සිතිවිළි බංකොලෙත් වූ ජාගර පගර නැට්ටෙක් සමග කුමන සංවාද හෝ සංවාස ද?:dull::dull::dull:

    ඉල්ලන් @කේ ටිංකිරි ගා ගැනීම නම් මෙයය. :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලයියේ
    මුද්‍රන අයියා කියන්නේ කවුද?
    මුද්‍රණ කියල කෙනෙක් ඉන්නවා.....
    මම දන්න තරමින් (ආයතනයේ නම් සදහන් නොකරමි) විශාල මුදුන ආයතනයක හිමිකරුවාය. එක වරක් එතුමන් සමග දුරකථන සංවාදයක් පවත්වා ඇත්තෙමි.
    මම මචං යයි නොකියන මට්ටමේ වැඩිහිටියෙක් ලෙස මා සලකන අයෙකි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙක් ඉන්නවා...
    උගේ දෙක නෑ.
    එක... එක බං අර එක.. ඒ එකත් නෑ.
    ඒ කියන්නෙ උගේ තුනම නෑ.
    එතන ඉඳං ඉතුරු ටික තමා තියෙන්නේ.
    පට්ටම කුකුලා. හද්ද නාකියා. විවාහකයි. වයිෆ් බස් එකේ එහා පැත්තේ වාඩි වෙලා ඉදීද්දි බස් එකේ යන ගෑණු ළමයින්ගේ අඟපසඟ නරබන්න ඌ හෙන දක්සයා. පොටෝග්‍රැපර් කෙනෙක්. අලුත් පොටෝ ග්‍රැපි ආර්ට් එකක් හඳුන්වලා දුන්න මෑත කාලෙදී හෙඩ්ලස් පොටෝග්‍රැපි කියලා. සිංහලෙන් කිවොත් ඔලු නැතුව පොටෝ ගන්නවා. ඒක කරන්නෙත් කුපාඩිකමට. බොක්ක හොඳ එකා. කෙලින් කථාව කෙලින් වැඩ. උදේ ඉඳං කානුවකට ගලක් ගහලා ගඳයි කිය කිය කෑ ගහ ගහ හිටියා. පෝස්ටර් පාප්ප කන්න හෙන පෙරේතයි. කොස් කොල එහෙම පෙන්නන්න බෑ.
     
    මුද්‍රණ කියල කෙනෙක් ඉන්නවා.....
    මම දන්න තරමින් (ආයතනයේ නම් සදහන් නොකරමි) විශාල මුදුන ආයතනයක හිමිකරුවාය. එක වරක් එතුමන් සමග දුරකථන සංවාදයක් පවත්වා ඇත්තෙමි.
    මම මචං යයි නොකියන මට්ටමේ වැඩිහිටියෙක් ලෙස මා සලකන අයෙකි.
    :):):)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එකෙක් ඉන්නවා...
    උගේ දෙක නෑ.
    එක... එක බං අර එක.. ඒ එකත් නෑ.
    ඒ කියන්නෙ උගේ තුනම නෑ.
    එතන ඉඳං ඉතුරු ටික තමා තියෙන්නේ.
    පට්ටම කුකුලා. හද්ද නාකියා. විවාහකයි. වයිෆ් බස් එකේ එහා පැත්තේ වාඩි වෙලා ඉදීද්දි බස් එකේ යන ගෑණු ළමයින්ගේ අඟපසඟ නරබන්න ඌ හෙන දක්සයා. පොටෝග්‍රැපර් කෙනෙක්. අලුත් පොටෝ ග්‍රැපි ආර්ට් එකක් හඳුන්වලා දුන්න මෑත කාලෙදී හෙඩ්ලස් පොටෝග්‍රැපි කියලා. සිංහලෙන් කිවොත් ඔලු නැතුව පොටෝ ගන්නවා. ඒක කරන්නෙත් කුපාඩිකමට. බොක්ක හොඳ එකා. කෙලින් කථාව කෙලින් වැඩ. උදේ ඉඳං කානුවකට ගලක් ගහලා ගඳයි කිය කිය කෑ ගහ ගහ හිටියා. පෝස්ටර් පාප්ප කන්න හෙන පෙරේතයි. කොස් කොල එහෙම පෙන්නන්න බෑ.

    Kumara :lol:
     
    Kumara456789101112..:lol:
     
    ෆොටෝ නම් කු කූ;)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    තා හෙල බස නොදන්නවා නම් ඉගෙන ගෙන වර.....
    හෙළබස ද නොදන්නා තා වැනි අඥාන, එකම දේ නැවත නැවත ම ලියන තරමට සිතිවිළි බංකොලෙත් වූ ජාගර පගර නැට්ටෙක් සමග කුමන සංවාද හෝ සංවාස ද?:dull::dull::dull:

    and people complain of my english :dull: