෴♥ කව්ද බුවා ♥෴

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හායි :)
    අපි අපි ගැන කතා කරන්නේ කවද්ද?:frown:

    මෙයා පරණ මෙම්බර් කෙනෙක්.පහු ගිය දවස්වලනම් වැඩිපුරම ත්‍රෙඩ් දැම්මේ එක එක ඒවා අහලා.ගින්දරයි, නරියෙකුයි සම්බන්ධයි. :sorry::sorry:

    :P:lol:
     

    Mozilla

    Well-known member
  • profilepic54085_1.gif
    :lol::lol::lol: පවු යකෝ අහිංසකයා


    ඌ ඉගියක් දෙනවා කියලා කෙලින්ම නම කියලා මගේ :lol::(
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    හැමෝටම උදවු කරන එකෙක් ඉන්නවා උ නොදන්න දෙයක් හොයල හරි පිම් කරනවා.. කොල්ලන්ගේ දුක ගැන ත්‍රෙඩ් වලදි හිත හැදෙන්න දේවල් රිප්ලයි කරනවා.. හැම දේ දිහාම සාධාරන විදියට බලන්න උත්සහ කරනවා.. හොද තැනක ජොබ් එකක් කරන එකෙක් වගේ... එඩියුකේටඩ්

    ක්‍රේසි buddy ද? ඕකා එඩියුකේටඩ් :frown::frown::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගොඩක් අය කරන්න ආස දේවල් වල හරි විදිහ කියල අපිව දැනුවත් කරපු, හැබැයි සමහරක්ගෙ වැඩ නිසා එලකිරි එක දාලා ගිය අපේ කාලයේ ජීවක
     

    blue_in_rio

    Well-known member
  • ගොඩක් අය කරන්න ආස දේවල් වල හරි විදිහ කියල අපිව දැනුවත් කරපු, හැබැයි සමහරක්ගෙ වැඩ නිසා එලකිරි එක දාලා ගිය අපේ කාලයේ ජීවක

    වතිල වෙද මහතා :(:(
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කට්ටියගේ චිත්ත කෑලි, කොට කලිසම්, සරම්, සායවල් හැට්ට ඔලුවෙන්ම ගැලව වෙයි වගේ :lol::lol: