හායි
අපි අපි ගැන කතා කරන්නේ කවද්ද?![]()
මෙයා පරණ මෙම්බර් කෙනෙක්.පහු ගිය දවස්වලනම් වැඩිපුරම ත්රෙඩ් දැම්මේ එක එක ඒවා අහලා.ගින්දරයි, නරියෙකුයි සම්බන්ධයි.![]()

හායි
අපි අපි ගැන කතා කරන්නේ කවද්ද?![]()
මෙයා පරණ මෙම්බර් කෙනෙක්.පහු ගිය දවස්වලනම් වැඩිපුරම ත්රෙඩ් දැම්මේ එක එක ඒවා අහලා.ගින්දරයි, නරියෙකුයි සම්බන්ධයි.![]()

now not active, but still is rather famous for multiple personality disorder![]()
![]()
පවු යකෝ අහිංසකයා

now not active, but still is rather famous for multiple personality disorder![]()

හැමෝටම උදවු කරන එකෙක් ඉන්නවා උ නොදන්න දෙයක් හොයල හරි පිම් කරනවා.. කොල්ලන්ගේ දුක ගැන ත්රෙඩ් වලදි හිත හැදෙන්න දේවල් රිප්ලයි කරනවා.. හැම දේ දිහාම සාධාරන විදියට බලන්න උත්සහ කරනවා.. හොද තැනක ජොබ් එකක් කරන එකෙක් වගේ... එඩියුකේටඩ්

හායි
අපි අපි ගැන කතා කරන්නේ කවද්ද?![]()

now not active, but still is rather famous for multiple personality disorder![]()

ඌ ඉගියක් දෙනවා කියලා කෙලින්ම නම කියලා මගේ![]()

ගොඩක් අය කරන්න ආස දේවල් වල හරි විදිහ කියල අපිව දැනුවත් කරපු, හැබැයි සමහරක්ගෙ වැඩ නිසා එලකිරි එක දාලා ගිය අපේ කාලයේ ජීවක

ආහ්, අර කවුද බෝයි ඩෑල් එක.![]()

DJ වතිලගොඩක් අය කරන්න ආස දේවල් වල හරි විදිහ කියල අපිව දැනුවත් කරපු, හැබැයි සමහරක්ගෙ වැඩ නිසා එලකිරි එක දාලා ගිය අපේ කාලයේ ජීවක