෴♥ කව්ද බුවා ♥෴

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමන් ගේ බොක්කවල් සමග වලි ඇද ගැනීමට කිරියේ ම නම දිනූ එකෙකි. වලියක් එලෙස ඇද ගත්තේ නැති නම් මුගේ බොග කරපට් වන බව කියවේ. වෘත්තිය ලිවීමට සම්බන්ධය. දෙදරු පියෙකි. කෑමට බීමට රුසියෙකි. අවසාන කාලයේ ඉවීමට ද යොමු වී ඇති බව පෙනේ. පැනි පෙරන බව මෙහි පෙන්වන මුත් මූ පෙරන පැණියක් නැත. අවතාරය ගායකයෙකු ගේ නමක් සහිත එකකි. මේ වන විට කිරියට පැමිනෙන්නේ නැතිය. නුත් පැමිනිය හොත් අනිවා පැනි පෙරීමක් ප්‍රදර්ශනය වන්නේමයි.
     
    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    එලකිරි නෙට්වර්ක්/සිකුරිට් එක්ස්පර්ට් කෙනෙක් ඉස්සර වී අයිපී අකවුන්ට් වලින් සනි අක්කිව බලපු කෙනෙක් (සැර වැඩිද මන්ද)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රීපෝස්ට් - ඒත් පිළිතුරු නැති නිසා ආයිත් දානවා

    ගොඩක් අය කරන්න ආස දේවල් වල හරි විදිහ කියල අපිව දැනුවත් කරපු, හැබැයි සමහරක්ගෙ වැඩ නිසා එලකිරි එක දාලා ගිය අපේ කාලයේ ජීවක
    ලකී ලූක්- වෙන කවුද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලකිරි නෙට්වර්ක්/සිකුරිට් එක්ස්පර්ට් කෙනෙක් ඉස්සර වී අයිපී අකවුන්ට් වලින් සනි අක්කිව බලපු කෙනෙක් (සැර වැඩිද මන්ද)
    අර සචිත් අනාතයා නේහ්!:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රීපෝස්ට් - ඒත් පිළිතුරු නැති නිසා ආයිත් දානවා

    ගොඩක් අය කරන්න ආස දේවල් වල හරි විදිහ කියල අපිව දැනුවත් කරපු, හැබැයි සමහරක්ගෙ වැඩ නිසා එලකිරි එක දාලා ගිය අපේ කාලයේ ජීවක

    Luckyluke..:(
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    කොටස් වෙළඳපොලේ අයිතිකාරයා වගේ පොරක් :dull: . මෑන්ස් ව දකිනකොට හොරකං කරනවා කියල හැගීමක් එනවා :dull: මල් බබාව පෙන්නන්න බෑ :baffled:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තමන් ගේ බොක්කවල් සමග වලි ඇද ගැනීමට කිරියේ ම නම දිනූ එකෙකි. වලියක් එලෙස ඇද ගත්තේ නැති නම් මුගේ බොග කරපට් වන බව කියවේ. වෘත්තිය ලිවීමට සම්බන්ධය. දෙදරු පියෙකි. කෑමට බීමට රුසියෙකි. අවසාන කාලයේ ඉවීමට ද යොමු වී ඇති බව පෙනේ. පැනි පෙරන බව මෙහි පෙන්වන මුත් මූ පෙරන පැණියක් නැත. අවතාරය ගායකයෙකු ගේ නමක් සහිත එකකි. මේ වන විට කිරියට පැමිනෙන්නේ නැතිය. නුත් පැමිනිය හොත් අනිවා පැනි පෙරීමක් ප්‍රදර්ශනය වන්නේමයි.

    Ape thari ayiya..:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තම යහළුවෙකු කරන නිසා කෙල්ලන් ගේ හුරුබුහුටි දෙපා රූප කාව්‍යයකට නගන්නට ගොස් සෙරෙප්පු සමාගමකින් හෝල සේල් එකේ නාගත් අපේ යුගයේ ඇට පුරුෂයා කවරෙක් ද?
     
    • Like
    Reactions: Nu1Dnk

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තම යහළුවෙකු කරන නිසා කෙල්ලන් ගේ හුරුබුහුටි දෙපා රූප කාව්‍යයකට නගන්නට ගොස් සෙරෙප්පු සමාගමකින් හෝල සේල් එකේ නාගත් අපේ යුගයේ ඇට පුරුෂයා කවරෙක් ද?

    K.....u.......m.......a.......r......a......4....5....6....:D
     
    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    තම යහළුවෙකු කරන නිසා කෙල්ලන් ගේ හුරුබුහුටි දෙපා රූප කාව්‍යයකට නගන්නට ගොස් සෙරෙප්පු සමාගමකින් හෝල සේල් එකේ නාගත් අපේ යුගයේ ඇට පුරුෂයා කවරෙක් ද?
    :shocked::lol: රිදෙයි යකෝ
     
    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    2008 මෙම්බර් කෙනෙකි. ලගදී හම්බ ලාංචනයක් ඇලවී වලියකට මැදිවිය. රිසාල්ට් ෂීට් පවා කිරියේ දැමුවෙකි :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    2008 මෙම්බර් කෙනෙකි. ලගදී හම්බ ලාංචනයක් ඇලවී වලියකට මැදිවිය. රිසාල්ට් ෂීට් පවා කිරියේ දැමුවෙකි :lol:

    Freak88:lol: