තමන් ගේ බොක්කවල් සමග වලි ඇද ගැනීමට කිරියේ ම නම දිනූ එකෙකි. වලියක් එලෙස ඇද ගත්තේ නැති නම් මුගේ බොග කරපට් වන බව කියවේ. වෘත්තිය ලිවීමට සම්බන්ධය. දෙදරු පියෙකි. කෑමට බීමට රුසියෙකි. අවසාන කාලයේ ඉවීමට ද යොමු වී ඇති බව පෙනේ. පැනි පෙරන බව මෙහි පෙන්වන මුත් මූ පෙරන පැණියක් නැත. අවතාරය ගායකයෙකු ගේ නමක් සහිත එකකි. මේ වන විට කිරියට පැමිනෙන්නේ නැතිය. නුත් පැමිනිය හොත් අනිවා පැනි පෙරීමක් ප්රදර්ශනය වන්නේමයි.



උ දන්න නෙට්වර්කින්
. මෑන්ස් ව දකිනකොට හොරකං කරනවා කියල හැගීමක් එනවා 



