Made in Sri Lanka

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගින්දර නැත්නම් ඕවා හදන්න බැහැ මචන්. ගිනිකුරු 100% ලංකාවේ නිෂ්පාදනයක් නෙමෙයි.

    අයියෝ මෙච්චර වෙලා රිප්ලයි කරේ ..... එක්කෝ ඕනේ නැ
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ගින්දර නැත්නම් ඕවා හදන්න බැහැ මචන්. ගිනිකුරු 100% ලංකාවේ නිෂ්පාදනයක් නෙමෙයි.

    yako uba kiyana vidihata ape issara hitapu evun gidara use karala ne kiyalada kiyanne redda tama
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    සොහොන;19240317 said:
    කොහොමද එහෙම උබ කියන්නේ මුලාශ්‍රයක් පෙන්නපන් :lol:
    විජය කුමාරයා ලංකාවට එනකොට ලංකාවේ කතා කලේ සිංහල නෙමෙයිනේ. සිංහල මෙහෙ භාෂාවත් එක්ක කවලම් වෙලා තමයි අපි අද කතාකරන භාෂාව මේ දක්වා පරිණාමය වෙලා තියෙන්නේ. ඕක මචන් මම විශවාස කරන විදිය, මුලාශ්‍රයක් හොයල දැන්නම්.
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    yako uba kiyana vidihata ape issara hitapu evun gidara use karala ne kiyalada kiyanne redda tama

    issara hitiya un gindara use kala thamayi machan. eth un api wage gini pettiyakin kurak aragena gahala nemeyine wede kale. mama kiyanne api den nipadawana apema dewal gena.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පතක් කවි, ගොයම් කවි etc
    75492142.png
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අවුරුදු 2600ක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා කියල පම්පෝරි ගහන ශ්‍රී ලංකා දුපත් වාසි අපි විදේශීය තාක්ෂනය , අමුද්‍රව්‍ය හෝ විදේශීය ඥානය භාවිත කරන්නේ නැතිව අපේ රටේම නිපදවන 100% දේශීය නිෂ්පාදන කීයක් නිපදවනවාද ? අපි ලිස්ට් එකක් හදමු. හැබැයි නිෂ්පාදන ක්‍රියාවලියෙදීවත් පිටරට උපකරණ භාවිතය තහනම්

    අපේ වාරි කර්මාන්තය රජරට

    සෙවනගල වෙන්න ඕනේ සිනි ෆැක්ටරිය

    කැලණියේ වෙන්න ඕනේ ටයර් නිෂ්පාදනාගාරය

    ෆයිබර් බෝට්ටු

    දම්රෝ වොෂින් මැෂින්

    මන්චි බිස්කට් මැලිබන් බිස්කට්

    කපු ඇදුම්

    කජු
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මට පෙන්නේ උබවත් හදල තියෙන්නේ ඉම්පොටඩ් මැටිරියල් වලින් වගේ :rolleyes::rolleyes:

    ඔයා ට කියවගන්න ඕනේ ලංකාවේ මුකුත් හදන්නේ නෑ කියල නේ ?
    පිට රට දේවල් නැතිව කිසිම දෙයක් ලංකාවේ උන්ට කරන්න බැ කියලනේ
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මම කියන්න උත්සහ කරන්නේ පිටරට තාක්ෂනය නැතිව අපිට කිසි දෙයක් කරන්න බැහැ කියලයි. අපි අපි ගැන ලජ්ජා වෙන්න ඕනේ. අපි මොන දේ හැදුවත් ඒවායේ පිටරටින් ගෙනාව පොඩි දෙයක් හරි හදන්න යොදා ගන්න උපකරණ හරි පිටරට. කවුද අපි මේ තත්වයට පත්කළේ? අවංකව කතා කලොත් අපි මේ ඇඳගෙන ඉන්න ඇඳුම් පවා අපේම නෙමෙයි. ඒ උනාට අපේ අයගේ කතා කොහොමද? අපි අපේ කියල දෙයක් හැදුවත් එක දිරිමත් කරන්නේ නැහැ. එකට දහසක් අඩු පාඩු කියනවා.
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මරුසිරා;19240407 said:
    මට පෙන්නේ උබවත් හදල තියෙන්නේ ඉම්පොටඩ් මැටිරියල් වලින් වගේ :rolleyes::rolleyes:

    ඔයා ට කියවගන්න ඕනේ ලංකාවේ මුකුත් හදන්නේ නෑ කියල නේ ?
    පිට රට දේවල් නැතිව කිසිම දෙයක් ලංකාවේ උන්ට කරන්න බැ කියලනේ

    තිත්ත ඇත්ත එක නෙමෙයිද?
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ප්‍රෞඩ ඉතිහාසය හා විදේශීය තාක්ෂනය, අමුද්‍රව්‍ය හෝ විදේශීය ඥානය භාවිත කරන්නේ නැතිව අපේ රටේම නිපදවන 100% දේශීය නිෂ්පාදනයි අතර සම්බන්ධයක් නෑ.
    විදේශයකින් හෝ කාගෙන් හරි ලබා ගන්න පුළුවන් හොඳ දෙයක් තියෙනවා ඒක ලබා ගන්න ඕනේ. එහෙම දේවල් ඔය
    ප්‍රෞඩ ඉතිහාසය තුළදිත් උනා. ඒ හින්දා තමයි ඒ ඉතහාසය ප්‍රෞඩ ඉතිහාසයක් වුනේ. එහෙම නොකරා නං ඒක ගොන්නුන්ගේ ඉතිහාසයක් වෙනවා. බුද්ධ ධර්මය ලංකාවට ආවෙත් ඉන්දියාවෙන්මයි ඔය ප්‍රෞඩ ඉතිහාසය තුළදී.

    ප්‍රෞඩ ඉතිහාසය ගැන රටේ මිනිස්සු ආඩම්බර උනාට විදේශීය තාක්ෂනය, අමුද්‍රව්‍ය හෝ විදේශීය ඥානය භාවිත කරන්නේ නැතිව අපේ රටේම 100%ක් දේශීය නිෂ්පාදන විතරක්ම නිපදවන්න කියන්න තරන් ඒ මිනිස්සු මෝඩ නෑ

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම කියන්න උත්සහ කරන්නේ පිටරට තාක්ෂනය නැතිව අපිට කිසි දෙයක් කරන්න බැහැ කියලයි. අපි අපි ගැන ලජ්ජා වෙන්න ඕනේ. අපි මොන දේ හැදුවත් ඒවායේ පිටරටින් ගෙනාව පොඩි දෙයක් හරි හදන්න යොදා ගන්න උපකරණ හරි පිටරට. කවුද අපි මේ තත්වයට පත්කළේ? අවංකව කතා කලොත් අපි මේ ඇඳගෙන ඉන්න ඇඳුම් පවා අපේම නෙමෙයි. ඒ උනාට අපේ අයගේ කතා කොහොමද? අපි අපේ කියල දෙයක් හැදුවත් එක දිරිමත් කරන්නේ නැහැ. එකට දහසක් අඩු පාඩු කියනවා.

    අනිත් උන් අමතක කරපන් උබ මොනවාද හදලා තියෙන්නේ එක කියලා ඉදින් :lol:

    සුද්දෝන්ගේ පොර මුකුත් නැතුව මම අමු මිරිස් හැදුවා ,බුලත් වැලක් හැදුවා තක්කාලි හැදුවා
    බිජ ගත්තේ කලින් පලදාවෙනුයි ගොව්ජන එකෙනුයි

    මම නම් මේකක් හරි කරා උබ මොනවාද කරේ :lol: