Made in Sri Lanka

DRH

Member
Apr 1, 2015
63
12
0
Damro-Washing-Machines-works-for-less-as-2-Electricity-Units-per-Month.jpg
 

Ud_perera

Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    හොඳයි මචං..මේකෙන් 100% නැතත් අපේ රටේ යම් නිෂ්පාදන දායකත්වයක් තියෙන ඒවා ගැන දැන ගන්න පුළුවන්..අපි පුළුවන් තරන් ඒ වගේ ඒවාට සහයෝගය දෙන එකයි කරන්න ඕන..
    උදා:damro
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ප්‍රෞඩ ඉතිහාසය හා විදේශීය තාක්ෂනය, අමුද්‍රව්‍ය හෝ විදේශීය ඥානය භාවිත කරන්නේ නැතිව අපේ රටේම නිපදවන 100% දේශීය නිෂ්පාදනයි අතර සම්බන්ධයක් නෑ.
    විදේශයකින් හෝ කාගෙන් හරි ලබා ගන්න පුළුවන් හොඳ දෙයක් තියෙනවා ඒක ලබා ගන්න ඕනේ. එහෙම දේවල් ඔය
    ප්‍රෞඩ ඉතිහාසය තුළදිත් උනා. ඒ හින්දා තමයි ඒ ඉතහාසය ප්‍රෞඩ ඉතිහාසයක් වුනේ. එහෙම නොකරා නං ඒක ගොන්නුන්ගේ ඉතිහාසයක් වෙනවා. බුද්ධ ධර්මය ලංකාවට ආවෙත් ඉන්දියාවෙන්මයි ඔය ප්‍රෞඩ ඉතිහාසය තුළදී.

    ප්‍රෞඩ ඉතිහාසය ගැන රටේ මිනිස්සු ආඩම්බර උනාට විදේශීය තාක්ෂනය, අමුද්‍රව්‍ය හෝ විදේශීය ඥානය භාවිත කරන්නේ නැතිව අපේ රටේම 100%ක් දේශීය නිෂ්පාදන විතරක්ම නිපදවන්න කියන්න තරන් ඒ මිනිස්සු මෝඩ නෑ


    menna sirama kathawa :yes::yes::yes::yes:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,046
    113
    Around the world
    ඇයි මගොඩිස්තුමන්ලා ලෝකේ කොහෙවත්ම හොයා ගන්න බැරිවෙයි මේ වගේ නම් නියම made in sri lanaka
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මම කියන්න උත්සහ කරන්නේ පිටරට තාක්ෂනය නැතිව අපිට කිසි දෙයක් කරන්න බැහැ කියලයි. අපි අපි ගැන ලජ්ජා වෙන්න ඕනේ. අපි මොන දේ හැදුවත් ඒවායේ පිටරටින් ගෙනාව පොඩි දෙයක් හරි හදන්න යොදා ගන්න උපකරණ හරි පිටරට. කවුද අපි මේ තත්වයට පත්කළේ? අවංකව කතා කලොත් අපි මේ ඇඳගෙන ඉන්න ඇඳුම් පවා අපේම නෙමෙයි. ඒ උනාට අපේ අයගේ කතා කොහොමද? අපි අපේ කියල දෙයක් හැදුවත් එක දිරිමත් කරන්නේ නැහැ. එකට දහසක් අඩු පාඩු කියනවා.



    රෙද්ද තමා :growl::growl::growl::growl::growl: ලෝකෙ කොහෙවත් නෑ එහෙම බැලුවොත් :no::no::no:
    නිකමට හිතහන් 99% විතර නිෂ්පාදන සදහා විදුලිය යොදා ගන්නවා.
    විදුලිය හොයා ගත්තෙ කව්ද
    ඉතාලි ජාතික Alessandro Volta


    එතකොට හැම එකටම ඉතාලියේ සම්බන්දයක් තිබේද? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


    අපි නව නිෂ්පාදන හෝ දැනට භාවිතා වන නිෂ්පාදන වලට යොදා ගන්නෙ ඊට කලින් පවතින තාක්ෂනය දියුනු කරලා.

    අලුතින්ම තාක්ෂණික ක්‍රමවේදයකට උපකරණ නිපදවනවනම් එය ඉතාම ප්‍රාතමික උපකරණයක්.
    එය ක්‍රමයෙන් දියුනු විමෙනුයි වඩාත් හොද උපකරණයක් බිහි වෙන්නෙ.
     

    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    විජය කුමාරයා ලංකාවට එනකොට ලංකාවේ කතා කලේ සිංහල නෙමෙයිනේ. සිංහල මෙහෙ භාෂාවත් එක්ක කවලම් වෙලා තමයි අපි අද කතාකරන භාෂාව මේ දක්වා පරිණාමය වෙලා තියෙන්නේ. ඕක මචන් මම විශවාස කරන විදිය, මුලාශ්‍රයක් හොයල දැන්නම්.


    pissuda ban sinhala India wala thibba bashawak newe. Sinhala hedune India walin aapu paali bhashawa & lankawe e kale thibbe swadehika bhasha ekathu wela. passe tamiluth ekathu wela thiyenawa. puluwan nam uba pennapan eka mulashayak indiayewe sinhala katha kara kiyala.
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0




    රෙද්ද තමා :growl::growl::growl::growl::growl: ලෝකෙ කොහෙවත් නෑ එහෙම බැලුවොත් :no::no::no:
    නිකමට හිතහන් 99% විතර නිෂ්පාදන සදහා විදුලිය යොදා ගන්නවා.
    විදුලිය හොයා ගත්තෙ කව්ද
    ඉතාලි ජාතික Alessandro Volta


    එතකොට හැම එකටම ඉතාලියේ සම්බන්දයක් තිබේද? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


    අපි නව නිෂ්පාදන හෝ දැනට භාවිතා වන නිෂ්පාදන වලට යොදා ගන්නෙ ඊට කලින් පවතින තාක්ෂනය දියුනු කරලා.

    අලුතින්ම තාක්ෂණික ක්‍රමවේදයකට උපකරණ නිපදවනවනම් එය ඉතාම ප්‍රාතමික උපකරණයක්.
    එය ක්‍රමයෙන් දියුනු විමෙනුයි වඩාත් හොද උපකරණයක් බිහි වෙන්නෙ.

    ඔව්. මූ කියන විදියට කරත්තෙට රෝදයක්වත් දාන්න බෑ. මොකද රෝදෙ හොයා ගත්තෙ වෙන එකෙක්නෙ. විද්‍යාව, තාක්ෂනය දියුනු වෙන්නෙ මේ වෙනකන් කරල තියෙන දේවල් ඉගෙනගෙන අත්හදා බලපු කෙනෙක් ඒක තව දුරටත් වැඩිදියුනු කරන එකෙන් මිසක් දැන් ලෝකයේ අලුතින්ම දෙයක් කරනව කියන්නෙ අමාරු දෙයක්. මොකද පරමාණුවේ ඉදන් මන්දාකිනිය දක්වා සෑම දෙයකම වගේ සුළු හරි දැනුමක් ලෝකෙ දැනට හොයල තියෙනව. අපි කරන්න ඕනෙ ඒව තව දුරටත් අධ්‍යනය කරල තව සුළු හරි දෙයක් ඒකට එකතු කරන එක. ඒකට තමයි ළමයිව අවුරුදු 5 ඉදල ඉස්කෝලෙ යවන්නෙ. දැනට පවතින දැනුම එකතු කර ගන්න. පේටන්ට් එකක් ගන්නවත් ඔය කියන විදියෙ ගොන් පාර්ට් දාන්න ඕනෙ නෑ. ලෝකෙ දැනට තියෙන දේට යම් ප්‍රමානයකින් අලුත් දෙයක් එකතු කරොත් පේටන්ට් එකක් උනත් ගන්න පුළුවන්. නැතුව කාර් එකක් අළුත්ම විදියට හදනව කියල හතරැස් රෝදයක් දාන්න ඕනෙ වගේ කතාවක් මූ කියන්නෙ.