ගින්දර නැත්නම් ඕවා හදන්න බැහැ මචන්. ගිනිකුරු 100% ලංකාවේ නිෂ්පාදනයක් නෙමෙයි.
අයියෝ මෙච්චර වෙලා රිප්ලයි කරේ ..... එක්කෝ ඕනේ නැ
ගින්දර නැත්නම් ඕවා හදන්න බැහැ මචන්. ගිනිකුරු 100% ලංකාවේ නිෂ්පාදනයක් නෙමෙයි.
ගින්දර නැත්නම් ඕවා හදන්න බැහැ මචන්. ගිනිකුරු 100% ලංකාවේ නිෂ්පාදනයක් නෙමෙයි.
විජය කුමාරයා ලංකාවට එනකොට ලංකාවේ කතා කලේ සිංහල නෙමෙයිනේ. සිංහල මෙහෙ භාෂාවත් එක්ක කවලම් වෙලා තමයි අපි අද කතාකරන භාෂාව මේ දක්වා පරිණාමය වෙලා තියෙන්නේ. ඕක මචන් මම විශවාස කරන විදිය, මුලාශ්‍රයක් හොයල දැන්නම්.සොහොන;19240317 said:කොහොමද එහෙම උබ කියන්නේ මුලාශ්‍රයක් පෙන්නපන්![]()
yako uba kiyana vidihata ape issara hitapu evun gidara use karala ne kiyalada kiyanne redda tama
Suddo lankawata tea genawe
අවුරුදු 2600ක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා කියල පම්පෝරි ගහන ශ්‍රී ලංකා දුපත් වාසි අපි විදේශීය තාක්ෂනය , අමුද්‍රව්‍ය හෝ විදේශීය ඥානය භාවිත කරන්නේ නැතිව අපේ රටේම නිපදවන 100% දේශීය නිෂ්පාදන කීයක් නිපදවනවාද ? අපි ලිස්ට් එකක් හදමු. හැබැයි නිෂ්පාදන ක්‍රියාවලියෙදීවත් පිටරට උපකරණ භාවිතය තහනම්


මරුසිරා;19240407 said:මට පෙන්නේ උබවත් හදල තියෙන්නේ ඉම්පොටඩ් මැටිරියල් වලින් වගේ
ඔයා ට කියවගන්න ඕනේ ලංකාවේ මුකුත් හදන්නේ නෑ කියල නේ ?
පිට රට දේවල් නැතිව කිසිම දෙයක් ලංකාවේ උන්ට කරන්න බැ කියලනේ
හරියන්නේ නැහැ. හදනකොට පිහිය පාවිච්චි කරනවා. පිහිය හදන වානේ හදන මැෂින් පිටරට
![]()





මම කියන්න උත්සහ කරන්නේ පිටරට තාක්ෂනය නැතිව අපිට කිසි දෙයක් කරන්න බැහැ කියලයි. අපි අපි ගැන ලජ්ජා වෙන්න ඕනේ. අපි මොන දේ හැදුවත් ඒවායේ පිටරටින් ගෙනාව පොඩි දෙයක් හරි හදන්න යොදා ගන්න උපකරණ හරි පිටරට. කවුද අපි මේ තත්වයට පත්කළේ? අවංකව කතා කලොත් අපි මේ ඇඳගෙන ඉන්න ඇඳුම් පවා අපේම නෙමෙයි. ඒ උනාට අපේ අයගේ කතා කොහොමද? අපි අපේ කියල දෙයක් හැදුවත් එක දිරිමත් කරන්නේ නැහැ. එකට දහසක් අඩු පාඩු කියනවා.

