නොකියා ලුමියා 928.
ලෝ ලයිට් කන්ඩිශන් එකේ ගත්තේ.
එඩිට් කර නොමැත.
![]()
Sony Ericsson k800i
ape bawwek
![]()

කිරියේ ලස්සන ලස්සන බව්වෝ ඉන්නවා නේ![]()
![]()
ඔය බල්ලා මගේ නෙවෙයි මචන්.
මගේ ෆිට් එකක් වෙලා ඉන්න කෙල්ලෙක්ගේ බල්ලෙක්.
ඕකාට බඩේ කැන්සර් එකක් ඇවිත් බන්.
බල්ලට බෙහෙත් පොවන්න යනවා මම දවසට 3පාරක් ඒකිගේ ගෙවල් පැත්තේ.
බෙහෙත් පොවන්න ගිය වෙලාවක ගත්තේ ඕක මම.
සිකුරාදා ඔපරේශන් එකක් කරලා ගෙඩිය අයින් කරන්න ඉන්නේ.

r u sure?
joke machan
ඔය බල්ලා මගේ නෙවෙයි මචන්.
මගේ ෆිට් එකක් වෙලා ඉන්න කෙල්ලෙක්ගේ බල්ලෙක්.
ඕකාට බඩේ කැන්සර් එකක් ඇවිත් බන්.
බල්ලට බෙහෙත් පොවන්න යනවා මම දවසට 3පාරක් ඒකිගේ ගෙවල් පැත්තේ.
බෙහෙත් පොවන්න ගිය වෙලාවක ගත්තේ ඕක මම.
සිකුරාදා ඔපරේශන් එකක් කරලා ගෙඩිය අයින් කරන්න ඉන්නේ.
![]()
මම බොරු කියන්නේ නෑ බන් එහෙම ලේසියකට.
බඩේ තිබ්බ ගෙඩිය පැලුනා ගිය සතියේ.
ඊට පස්සේ කෙල්ලයි මමයි බෙහෙත් ගන්න ගෙනිච්චා.
ඒ කෙල්ලගේ ගෙදරින් මාව හොදට දන්නවා ගොඩක් කල් ඉදන්.
ඒ නිසා අව්ලක් නෑ.
ගෙදරට ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගෙන කෙල්ලයි මමයි බල්ලාව ගෙනිච්චා පාගොඩ බෙස්ට්කෙයා ඇනිමල් හොස්පිටල් එකට.
තුවාලේ වේලෙන්න බෙහෙත් දුන්නා ඔපරේශන් එකට සිකුරාදා වෙලාවක් දාගෙන.
බෙහෙත් බොන්නේ නෑ මූ.
කෑමට දාලා දුන්නත් කන්නේ නෑ.
ඒ නිසා බලෙන්ම පොවනවා කෙල්ලයි මමයි හෙන ගේමක් දීලා ඇගේම කෙල නාගෙන.
ඔය බල්ලා සයිස් බල්ලෙක්.
බල්ල කිව්වට බැල්ලියක්.
මාත් එක්ක කැරි ෆිට්.
මම යනකොට ඌ උඩු බුරනවා.
ආපහු ගිහින් ඔලුව අතගාලා කිස් එකක් දීලා ඌව ශේප් කරලා එනවා.
කොමල ගොඩයි උගෙයි මගෙයි.
ඔපරේශන් එකෙන් හොද කරන්න පුළුවන්ද, අහිංසක සත්තුන්ටත් ඔය කරුමක්කාර ලෙඩේ හැදෙනවා කියන්නේ ඉතින්.....
පව් මචං සිරාවටම පව්ඔපරේශන් එකෙන් හොද කරන්න පුළුවන්ද, අහිංසක සත්තුන්ටත් ඔය කරුමක්කාර ලෙඩේ හැදෙනවා කියන්නේ ඉතින්.....
ඌට දැන් අවුරුදු 10 වගේ වෙනවා.
රිස්ක් එකක් තියනවා ඔපරේශන් එකේ.
ඔහොම තියන්න බෑ නේ බන්.
රිස්ක් එක අරන් කරනවා ඔපරේශන් එක.
ඌ කොච්චර අමාරු උනත් නැට්ට වනාගෙන ලගට එනවා බන් අමාරුවෙන් ඇවිදගෙන මම ගියාම.
කෙල්ලොන්ට වඩා බල්ලෝ මාර ලෝයල් බන්.
ගොඩ ගියොත් හොදයි බන් ඔපරේශන් එකෙන්.

අඩෝ සොරි බං ෆන් එකට ගත්ත නෙවෙයි මගෙ තියන කැරි කමට කීවෙ
ඉක්මන්ට හොද වෙන්න විශ් කරනවා![]()

අපි ඔක්කෝම කැරියෝනේ බන්.
මන් දන්නවා උබ විහිලුවට කිව්වේ කියලා.
විහිලුවක් කියලා දැනගත්තා උනත් දුකක් ආවා බන්.
ඒකයි මම දැම්මේ සීන් එක කියලා.



ඌට දැන් අවුරුදු 10 වගේ වෙනවා.
රිස්ක් එකක් තියනවා ඔපරේශන් එකේ.
ඔහොම තියන්න බෑ නේ බන්.
රිස්ක් එක අරන් කරනවා ඔපරේශන් එක.
ඌ කොච්චර අමාරු උනත් නැට්ට වනාගෙන ලගට එනවා බන් අමාරුවෙන් ඇවිදගෙන මම ගියාම.
කෙල්ලොන්ට වඩා බල්ලෝ මාර ලෝයල් බන්.
ගොඩ ගියොත් හොදයි බන් ඔපරේශන් එකෙන්.







ලුමියා 920 