෴♥ කව්ද බුවා ♥෴

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දන්සැල් ආතල් එකකින් මම දිනලා සිඩි එකක් ගෙදරටම ආවා
     
    හාල් කොටාගෙන කිහිපවරක් පෙනේරයකින් හලාගන්න.ඉන්පසු දවුල් කුරුදු කොළ පොල් වතුර මිශ්‍ර කර නානු සාදා ගත යුතුය.සදාගත් නානු පිරිසිදු භාජනයක දමා හාල් පිටි සමග මිශ්‍ර කරගෙන අතින් හෝ සුදුසු ආකාරයෙන් සකස් කරගති හිල් ඇති හැන්දකින් රත්වු තෙල් ඇතිලියට දමා රවුම් කිහිපයක් වක් කර අඩක් බැදුණු පසු බා ගන්න.ඉන් පසු දින කිහිපයකින් පසුව හෝ නැවත ගැඹුරු තෙලේ බැදගෙන සිනි රත්කර කැමති ඩයි වර්ගයකින් යොදා පැණීමිශ්‍රණයක් සකස් කරගෙන විවිධ රටාවන් ඹස්සේ එය සකස් කර ගත හැකි අතර අවුරුදු මේසයට රස කැවිල්ලක් ලෙස භාවිතා කළ හැක. ;):eek::eek:

    පරිස්සම් වෙලා හිටපන් මචන්, දෑන් එයි නටාගෙන, චප්ප කරගෙන ගල් රෝලක් වගේ:lol::lol::lol:

    malithrox ?

    උට කොහෙද බන් ලමයි
    කියලා තියෙන්නේ තරින්ද76 ගෑන මචන්
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Antheema chandedi me member challenge karaa yamkisi pudgalayek Agamathi wenava kiyala ehema une natham eyage account eka denava kiyala:rofl:
    e unaata thaama account eka deelanam nathi paatay :P;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හාල් කොටාගෙන කිහිපවරක් පෙනේරයකින් හලාගන්න.ඉන්පසු දවුල් කුරුදු කොළ පොල් වතුර මිශ්‍ර කර නානු සාදා ගත යුතුය.සදාගත් නානු පිරිසිදු භාජනයක දමා හාල් පිටි සමග මිශ්‍ර කරගෙන අතින් හෝ සුදුසු ආකාරයෙන් සකස් කරගති හිල් ඇති හැන්දකින් රත්වු තෙල් ඇතිලියට දමා රවුම් කිහිපයක් වක් කර අඩක් බැදුණු පසු බා ගන්න.ඉන් පසු දින කිහිපයකින් පසුව හෝ නැවත ගැඹුරු තෙලේ බැදගෙන සිනි රත්කර කැමති ඩයි වර්ගයකින් යොදා පැණීමිශ්‍රණයක් සකස් කරගෙන විවිධ රටාවන් ඹස්සේ එය සකස් කර ගත හැකි අතර අවුරුදු මේසයට රස කැවිල්ලක් ලෙස භාවිතා කළ හැක. ;):eek::eek:

    :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    පරිස්සම් වෙලා හිටපන් මචන්, දෑන් එයි නටාගෙන, චප්ප කරගෙන ගල් රෝලක් වගේ:lol::lol::lol:

    උට කොහෙද බන් ලමයි
    කියලා තියෙන්නේ තරින්ද76 ගෑන මචන්

    :angry::angry::rofl:
     
    blue_in_rio

    Well-known member
  • Tyrion_Lannister:lol:

    11.gif
    11.gif
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Membersla dennek gana me kiyanne:D
    EK Radio ahanna set eke dennek, Dennagema wade anunta wedi thiyena ekay (Avatar):baffled::dull:
    Ekkeneknam langadi e Avatar eka maaru kara, me sathiye indan eyath shows karanna yanne ;)