෴♥ කව්ද බුවා ♥෴

:yes::yes: ඉඩහන් බොලාට අමාරු එකක් දෙන්න ඕනි :growl::growl: දාන දාන හැම එකට උත්තර දෙනව නේ :baffled::baffled:
You have given out too much Reputation in the last 24 hours, try again later.​
ඔය ස්ත්‍රී පරාන දෙකෙන් තමා බේරෙන්න අමාරු, ඔක්කොම කියනවා :lol:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙක් ඉන්නවා. එච්චරම නාකි නෑ. මට වඩා වයසයි හැබැයි. බැඳපු අනාතයෙක්.
    ඇන්ඩ්‍රොයිඩ් කාපර්.
    ෆුල්ෆේස් හෙල්මට් විරෝධතාවයකට ගිහින් කිරියේ අයියා කෙනෙක් එක්කම හිටියලු ගුටිකන්න වෙයි කියලා බයට.
    අමුම අමු කුකුලා. වලත්ත එකේ උපරිම. නමට ඉස්සරහින් "වල්" කෑල්ල දාලා තමයි කථාකරන්නේ.
    කොටින්ම කියනවා භාර්යාවගේ ඔෆිස් එකේ කෙල්ලන්ටත් මූ ට්‍රයි.
    මලගෙවල් දාන ගෙවල් වල ගිහින් ගෑං ලමයින්ගේ පොටෝ ගන්නවා.
    මහරගම පැත්තේ තියෙන තීන්ත කඩේකට පුදුම ආදරයක් දක්වන්නේ.
    අහ්.. සනී ලියෝන්ටත් ෆුල් ලව්.
    ලංකාවේ සාරවත්ම පස තියෙන පලාතක ගෙවල්.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    11.gif
    11.gif
    :D
    :lol::lol: උ තාමත් හිතන් ඉන්නේ මහින්ද අගමැති කියල.... :cool::cool:
    Dakkoth dan awilla amathay :P:lol:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    2007 සිට කිරියේ සාමාජිකයෙකි. :cool:
    නිර්මාණශීලි පුද්ගලයෙක්:):)
    කිරියේ ජනප්‍රිය ත්‍රෙඩ් කිහිපයක් පල කර ඇත. :cool:
    කිහිප වරක් මොහුගේ ත්‍රෙඩ් පුවත් පත් වලත් පල වී ඇත. :yes::yes:
    දන්නා පරිදි 2012 පසු ත්‍රෙඩ් දමා නැත. :(:(
    හැබැයි අදත් හොරෙන් ඔලුව ඔබල තියෙනවා :):)
     
    එකෙක් ඉන්නවා. එච්චරම නාකි නෑ. මට වඩා වයසයි හැබැයි. බැඳපු අනාතයෙක්.
    ඇන්ඩ්‍රොයිඩ් කාපර්.
    ෆුල්ෆේස් හෙල්මට් විරෝධතාවයකට ගිහින් කිරියේ අයියා කෙනෙක් එක්කම හිටියලු ගුටිකන්න වෙයි කියලා බයට.
    අමුම අමු කුකුලා. වලත්ත එකේ උපරිම. නමට ඉස්සරහින් "වල්" කෑල්ල දාලා තමයි කථාකරන්නේ.
    කොටින්ම කියනවා භාර්යාවගේ ඔෆිස් එකේ කෙල්ලන්ටත් මූ ට්‍රයි.
    මලගෙවල් දාන ගෙවල් වල ගිහින් ගෑං ලමයින්ගේ පොටෝ ගන්නවා.
    මහරගම පැත්තේ තියෙන තීන්ත කඩේකට පුදුම ආදරයක් දක්වන්නේ.
    අහ්.. සනී ලියෝන්ටත් ෆුල් ලව්.
    ලංකාවේ සාරවත්ම පස තියෙන පලාතක ගෙවල්.

    කුප්ප සීපී:sorry:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    2007 සිට කිරියේ සාමාජිකයෙකි. :cool:
    නිර්මාණශීලි පුද්ගලයෙක්:):)
    කිරියේ ජනප්‍රිය ත්‍රෙඩ් කිහිපයක් පල කර ඇත. :cool:
    කිහිප වරක් මොහුගේ ත්‍රෙඩ් පුවත් පත් වලත් පල වී ඇත. :yes::yes:
    දන්නා පරිදි 2012 පසු ත්‍රෙඩ් දමා නැත. :(:(
    හැබැයි අදත් හොරෙන් ඔලුව ඔබල තියෙනවා :):)

    Kavi liyapu kenekda?