මාලු ටැංකියට LED ලයිට් එකක්...

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,903
    113
    canada
    මම පොඩි කලේ හිටපු ගෙදර ලග විලක් තිබ්බ. වහින වෙලාවට මෙන්න බොලේ මාළු ජාතියක් (Mudskipper) වත්තේ ඇවිදිනවා. හරි පුදුමයි. මම කිහිප දෙනෙක් අල්ලා ටැංකියට දැම්ම. ටකරමකින් වැහුව. එත් උන් පැන පැන ටකරමට ගහනවා. අන්තිමට එලියට දැම්ම.

    ගෙදරට යන පාරේ දෙපැත්තේම තිබුන මහපරිමනෙන් මාළු ඇති කරන තැන් කිහිපයක්. ටැංකියක් ආදී 20*20 10*10 විතර ඇති. අඩියක් විතර උස ඇති. එක එක ජාතියේ කොන්ක්‍රීට් ටැංකි තිබ්බ. සමහර කාලවල ගන්වතුර ගලනවා. ටැංකි ඔක්කොම ගංවතුරට යට වෙන වෙලාවලුත් තියනව. එතකොට වතුරට යටවෙච්ච අපි පාරේ යනකොට, ලස්සන ලස්සන මලු ජාති කකුල් අතරින් යනවා. ගමේ කොල්ලෝ බැහැල අල්ලනවා

    Figure_10.jpg
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :cool::cool::)

    මම පොඩි කලේ හිටපු ගෙදර ලග විලක් තිබ්බ. වහින වෙලාවට මෙන්න බොලේ මාළු ජාතියක් (Mudskipper) වත්තේ ඇවිදිනවා. හරි පුදුමයි. මම කිහිප දෙනෙක් අල්ලා ටැංකියට දැම්ම. ටකරමකින් වැහුව. එත් උන් පැන පැන ටකරමට ගහනවා. අන්තිමට එලියට දැම්ම.

    ගෙදරට යන පාරේ දෙපැත්තේම තිබුන මහපරිමනෙන් මාළු ඇති කරන තැන් කිහිපයක්. ටැංකියක් ආදී 20*20 10*10 විතර ඇති. අඩියක් විතර උස ඇති. එක එක ජාතියේ කොන්ක්‍රීට් ටැංකි තිබ්බ. සමහර කාලවල ගන්වතුර ගලනවා. ටැංකි ඔක්කොම ගංවතුරට යට වෙන වෙලාවලුත් තියනව. එතකොට වතුරට යටවෙච්ච අපි පාරේ යනකොට, ලස්සන ලස්සන මලු ජාති කකුල් අතරින් යනවා. ගමේ කොල්ලෝ බැහැල අල්ලනවා

    Figure_10.jpg

    මටනම් උන්ව හෙනම හිරිකිතයි... අනේ මන්ද ලාවට වගේ පොඩි බයකුත් තියෙනවා... අනිත් ජාතිය ටැංකි සුද්දො කියන එවුන්.. මට උන්වත් හෙන අප්පිරියයි වගේ..

    එක සැරයක් වැස්ස දවසක අපෙත් මිදුල පුරාම පාට පාට මාලු ගොඩක් යනව දැක්ක... ගොඩක් උන් ගහගෙන යනවා පෙනුනා.. සාරි ගප්පි තමයි මුලින්ම ආවේ.. පස්සෙ ටික වෙලාවකින් කාෆ්ල එහෙමත් එන්න ගත්තා.. :shocked:

    බලනකොට ටිකක් උඩහට වෙන්න තිබුණ මාමලගෙ ගෙදර මිදුලෙ තිබුණ මාලු ටැංකිය වැස්සට වතුර පිරිලා උතුරල ගිහින්..:baffled: ඒක තිබුණෙ පොළව මට්ටමට වැඩිය පහළට වෙන්න වලක් වගේ.. මාර ලස්සනට හදල තිබුණා.. මාලුට් ගොඩක් හිටියා.. වැඩි පුර වතුර යන්න තිබුණ බටේ හිර වෙලා ටැංකිය උතුරලා මාලු පාර පුරාම යනවා.. පස්සෙ ඉතින්, වටෙම හිටිය අය එකතු වෙලා ගහගෙන යන මාලු එකතු කළා.. ඒ කාලෙ අපෙ මාම ගාව තමයි ගොඩක් මාලු හිටියේ.. පොඩි පොඩි ළමයි ආසවට ඇති කරන්න අපේ මාමගෙන් තමයි මාලු ඉල්ලන් ගියේ.. කාට උනත් බෑ කියන්නෙ නැතුව ඉන්න එකම ජාතියෙන් එකම එකා හරි අල්ලල දුන්න... ඉතින් ගොඩක් අය තමන්ගෙ වතු වලට ගහගෙන ඇවිත් පන පිටින් හිටිය උන්ව ආපහු ගෙනත් මාමටම දුන්න...:love:

    දැන් ඒව ලස්සන මතකයන් විතරයි... ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ...:(

    ade patta ban

    ස්තූතියි මචන්...

    patta machan :)
    rep denna wate yannalu :(

    ඒකට කමක් නෑ මචන්.. ඇතුළට ආවට ස්තූතියි..:)

    donnnnnnn bumpssisss

    :lol::lol: