


මම පොඩි කලේ හිටපු ගෙදර ලග විලක් තිබ්බ. වහින වෙලාවට මෙන්න බොලේ මාළු ජාතියක් (Mudskipper) වත්තේ ඇවිදිනවා. හරි පුදුමයි. මම කිහිප දෙනෙක් අල්ලා ටැංකියට දැම්ම. ටකරමකින් වැහුව. එත් උන් පැන පැන ටකරමට ගහනවා. අන්තිමට එලියට දැම්ම.
ගෙදරට යන පාරේ දෙපැත්තේම තිබුන මහපරිමනෙන් මාළු ඇති කරන තැන් කිහිපයක්. ටැංකියක් ආදී 20*20 10*10 විතර ඇති. අඩියක් විතර උස ඇති. එක එක ජාතියේ කොන්ක්රීට් ටැංකි තිබ්බ. සමහර කාලවල ගන්වතුර ගලනවා. ටැංකි ඔක්කොම ගංවතුරට යට වෙන වෙලාවලුත් තියනව. එතකොට වතුරට යටවෙච්ච අපි පාරේ යනකොට, ලස්සන ලස්සන මලු ජාති කකුල් අතරින් යනවා. ගමේ කොල්ලෝ බැහැල අල්ලනවා
![]()

ඒක තිබුණෙ පොළව මට්ටමට වැඩිය පහළට වෙන්න වලක් වගේ.. මාර ලස්සනට හදල තිබුණා.. මාලුට් ගොඩක් හිටියා.. වැඩි පුර වතුර යන්න තිබුණ බටේ හිර වෙලා ටැංකිය උතුරලා මාලු පාර පුරාම යනවා.. පස්සෙ ඉතින්, වටෙම හිටිය අය එකතු වෙලා ගහගෙන යන මාලු එකතු කළා.. ඒ කාලෙ අපෙ මාම ගාව තමයි ගොඩක් මාලු හිටියේ.. පොඩි පොඩි ළමයි ආසවට ඇති කරන්න අපේ මාමගෙන් තමයි මාලු ඉල්ලන් ගියේ.. කාට උනත් බෑ කියන්නෙ නැතුව ඉන්න එකම ජාතියෙන් එකම එකා හරි අල්ලල දුන්න... ඉතින් ගොඩක් අය තමන්ගෙ වතු වලට ගහගෙන ඇවිත් පන පිටින් හිටිය උන්ව ආපහු ගෙනත් මාමටම දුන්න...

ade patta ban
patta machan
rep denna wate yannalu![]()

donnnnnnn bumpssisss


images penne natho

Patta,..
+13
PATTA MACHAN
patta![]()


