෴♥ කව්ද බුවා ♥෴

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නිතරම උස්සාන පොල් ගස් වල ...... කුට්ටී
    බෝතල් අඩි වලින් දානව ඌ .......... දිට්ටී
    පෙල්ලුවේ නැතත් නිතරම හැමටම ... මුට්ටී
    වැඩ නම් නිකන් සුනිලාවගේමයි .... සෙට්ටී

    Polwattacom ayya?:baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රූ බර ලඳුන් යුවලක් දෙපසින් ....... සිටුවා
    කාටත් ආදරෙන් මූ ඔවදන් .......... බෙදුවා
    උපමාවට අරන් ටිප්පනි සහ .......... අ‍ටුවා
    එන හැමගේම මොනරුන් හට මූ ... කෙටුවා
     
    රූ බර ලඳුන් යුවලක් දෙපසින් ....... සිටුවා
    කාටත් ආදරෙන් මූ ඔවදන් .......... බෙදුවා
    උපමාවට අරන් ටිප්පනි සහ .......... අ‍ටුවා
    එන හැමගේම මොනරුන් හට මූ ... කෙටුවා
    දත් කිබුලා:lol::lol:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ෂා මරු නූලක්.
    Guess this one then?
    "ගොඩක් කාලෙකට ඉස්සර කිරිය පටන් ගත්ත දවස් වල ඉදන් හිටපු සොහොයුරියක්! ඩෙස්ටිනි එක ඇයට හරිම කුරිරු විදිහටයි සැලකුවේ! හුගක් අමාරුවෙන් ඉදිද්දිත් ඉදහිට කිරියට ඇවිත් ගියා අමාරුවෙන් වුවත්!"
     
    Mozilla

    Well-known member
  • Hacking ඔස්තාර්ය.:lol::lol:
    ටොරන්ට් බාගෙන විකුණන ව්‍යාපාරයකට හිමි කම් කියයි.:eek::eek:
    Hack කිරීමට ගොස් කිරියේ පච වී 2012 සිට ආගිය අතක් නොමැත :(:(

    Hack කරන්න ගිහිල්ලා නෙමෙයි එළකිරි එකේ youtube ලින්ක් එකක් දා ගන්න බැරුව පොර පට්ට නොන්ඩි උනා..ඌ තර්ඩ් එකත් මහා උජාරුවෙන් දාලා තිබ්බේ...අම්මෝ ඒ දවස් ටිකේ අපි ගත්ත fun.. :(:lol:
     
    blue_in_rio

    Well-known member
  • Hack කරන්න ගිහිල්ලා නෙමෙයි එළකිරි එකේ youtube ලින්ක් එකක් දා ගන්න බැරුව පොර පට්ට නොන්ඩි උනා..ඌ තර්ඩ් එකත් මහා උජාරුවෙන් දාලා තිබ්බේ...අම්මෝ ඒ දවස් ටිකේ අපි ගත්ත fun.. :(:lol:

    :eek::eek:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Hack කරන්න ගිහිල්ලා නෙමෙයි එළකිරි එකේ youtube ලින්ක් එකක් දා ගන්න බැරුව පොර පට්ට නොන්ඩි උනා..ඌ තර්ඩ් එකත් මහා උජාරුවෙන් දාලා තිබ්බේ...අම්මෝ ඒ දවස් ටිකේ අපි ගත්ත fun.. :(:lol:

    බාල කලේ අයේ එන්නේ නැ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ස්ත්‍රී රත්නයේ හැඩ වැඩ ගැන ....... පෙන්නා
    අප හැමගේම සිත් සංකා නම් .......... බින්දා
    ගිය අවුරුද්දේ මුලදි අඹුවක් ගෙන ... කැන්ඳා
    කුඹුරේ කුරුල්ලන් යනවා මූ ............ හින්දා
     
    ස්ත්‍රී රත්නයේ හැඩ වැඩ ගැන ....... පෙන්නා
    අප හැමගේම සිත් සංකා නම් .......... බින්දා
    ගිය අවුරුද්දේ මුලදි අඹුවක් ගෙන ... කැන්ඳා
    කුඹුරේ කුරුල්ලන් යනවා මූ ............ හින්දා
    ගමයා:oo:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    ස්ත්‍රී රත්නයේ හැඩ වැඩ ගැන ....... පෙන්නා
    අප හැමගේම සිත් සංකා නම් .......... බින්දා
    ගිය අවුරුද්දේ මුලදි අඹුවක් ගෙන ... කැන්ඳා
    කුඹුරේ කුරුල්ලන් යනවා මූ ............ හින්දා

    කාල ගෝල :eek::eek:
     
    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63

    ස්ත්‍රී රත්නයේ හැඩ වැඩ ගැන ....... පෙන්නා
    අප හැමගේම සිත් සංකා නම් .......... බින්දා
    ගිය අවුරුද්දේ මුලදි අඹුවක් ගෙන ... කැන්ඳා
    කුඹුරේ කුරුල්ලන් යනවා මූ ............ හින්දා

    DJU9:nerd:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැකලා තිබේ චතු පැටියා මේ ........ පැත්ත
    පොල්ලකින්ම පිළිගමි මම ඔබේ ..... කැත්ත
    තොරතුරු වල හැටියට මා දැන ........ ගත්ත
    මට සිතෙනා ලෙසට අයියේ, පොල් .... වත්ත :oo::oo:
    Polwattacom ayya?:baffled:
    අවුරුදු ගෙවෙන්නට පෙර අවුරුදු පල ...... කරලා
    මඟුලක් කරන්න හැටි දුන්නා නේ ......... කියලා
    ඇඩෝබි ෆොටො ගැන ඇහුවොත් නම් ... ඔහෙලා
    මේකා එන්නේ ඇදිවත නැතුවයි ............ දුවලා