නිතරම උස්සාන පොල් ගස් වල ...... කුට්ටී
බෝතල් අඩි වලින් දානව ඌ .......... දිට්ටී
පෙල්ලුවේ නැතත් නිතරම හැමටම ... මුට්ටී
වැඩ නම් නිකන් සුනිලාවගේමයි .... සෙට්ටී
Polwattacom ayya?

නිතරම උස්සාන පොල් ගස් වල ...... කුට්ටී
බෝතල් අඩි වලින් දානව ඌ .......... දිට්ටී
පෙල්ලුවේ නැතත් නිතරම හැමටම ... මුට්ටී
වැඩ නම් නිකන් සුනිලාවගේමයි .... සෙට්ටී

දත් කිබුලාරූ බර ලඳුන් යුවලක් දෙපසින් ....... සිටුවා
කාටත් ආදරෙන් මූ ඔවදන් .......... බෙදුවා
උපමාවට අරන් ටිප්පනි සහ .......... අටුවා
එන හැමගේම මොනරුන් හට මූ ... කෙටුවා

Hacking ඔස්තාර්ය.
ටොරන්ට් බාගෙන විකුණන ව්‍යාපාරයකට හිමි කම් කියයි.
Hack කිරීමට ගොස් කිරියේ පච වී 2012 සිට ආගිය අතක් නොමැත

Hack කරන්න ගිහිල්ලා නෙමෙයි එළකිරි එකේ youtube ලින්ක් එකක් දා ගන්න බැරුව පොර පට්ට නොන්ඩි උනා..ඌ තර්ඩ් එකත් මහා උජාරුවෙන් දාලා තිබ්බේ...අම්මෝ ඒ දවස් ටිකේ අපි ගත්ත fun..![]()

Hack කරන්න ගිහිල්ලා නෙමෙයි එළකිරි එකේ youtube ලින්ක් එකක් දා ගන්න බැරුව පොර පට්ට නොන්ඩි උනා..ඌ තර්ඩ් එකත් මහා උජාරුවෙන් දාලා තිබ්බේ...අම්මෝ ඒ දවස් ටිකේ අපි ගත්ත fun..![]()
Membersla dennek gana me kiyanne
EK Radio ahanna set eke dennek, Dennagema wade anunta wedi thiyena ekay (Avatar)
Ekkeneknam langadi e Avatar eka maaru kara, me sathiye indan eyath shows karanna yanne![]()

ගමයා
ස්ත්‍රී රත්නයේ හැඩ වැඩ ගැන ....... පෙන්නා
අප හැමගේම සිත් සංකා නම් .......... බින්දා
ගිය අවුරුද්දේ මුලදි අඹුවක් ගෙන ... කැන්ඳා
කුඹුරේ කුරුල්ලන් යනවා මූ ............ හින්දා

කාල ගෝල![]()
පිලිතුර වැරදී, නැවත උත්සහ කරන්න . . .DJU9![]()
ඩී ජේ ගමයාපිලිතුර පිලිගැනීමට අපහසුයි, නැවත උත්සහ කරන්න . . .

දැකලා තිබේ චතු පැටියා මේ ........ පැත්ත
පොල්ලකින්ම පිළිගමි මම ඔබේ ..... කැත්ත
තොරතුරු වල හැටියට මා දැන ........ ගත්ත
මට සිතෙනා ලෙසට අයියේ, පොල් .... වත්ත![]()
අවුරුදු ගෙවෙන්නට පෙර අවුරුදු පල ...... කරලාPolwattacom ayya?![]()