



ඒවුනාට උබ නියම කන්සෙප්ට් 2 කට ත්රෙඩ් දෙකක් දෑම්මනේ මචන්එළකිරි ඉතිහාසයම මෙතන තියෙනවනේ..
ගොඩක් අයව දන්නෙත් දැන්.. අපි ජුන්නෝ නේ..
සීනියස්ලා, සුපර්-සීනියස් ලා. ගොඩායි..![]()



2006 නේද බන් කිරිය පටන්ගත්තේ.. දැන් 9 years.
10 සමරලා පාටියක් දාමු,![]()

pattano official celebrations for 10th anniversary says GT!2006 නේද බන් කිරිය පටන්ගත්තේ.. දැන් 9 years.
10 සමරලා පාටියක් දාමු,![]()







Pathirana![]()

එළකිරි ඉතිහාසයම මෙතන තියෙනවනේ..
ගොඩක් අයව දන්නෙත් දැන්.. අපි ජුන්නෝ නේ..
සීනියස්ලා, සුපර්-සීනියස් ලා. ගොඩායි..![]()

2006 නේද බන් කිරිය පටන්ගත්තේ.. දැන් 9 years.
10 සමරලා පාටියක් දාමු,![]()
elaz. tnxඒවුනාට උබ නියම කන්සෙප්ට් 2 කට ත්රෙඩ් දෙකක් දෑම්මනේ මචන්
අගයකරනවා!!!![]()

patta
no official celebrations for 10th anniversary says GT!![]()



සොහොන;19243853 said:කතා කරලා කොල්ලෝ ටික එකතු වෙලා මොනවාහරි කරහල්ලා![]()
සොහොන;19243857 said:මමත් හෙල්ප් එකක් දෙන්නම් හොදට බොමු කට්ට්යම


අපෝ... ඇයි බන් මෙහෙම කරන්නේ..
![]()

elaz. tnx
official දවසක් තියෙනවද බන් anniversary එකට..
නැත්නම් GT ලොක්කා ජොයින් වුන දවසද ගන්නේ
04-27-2006

ඒ වුනාට නිකන් රිදෙනවා රිදෙනවා වගේ .. කපලා ගියාම..සොහොන;19244029 said:ආතල් එකට මචෝ කොච්චර කැපුනත් මොකෝ බන් ඕවා සල්ලි වලට හරවන්න යැ![]()

i'm just a regular guy. super-senior or senior කෙනෙක් වැඩේ මුලික වෙලා කරන්න. අපි බොක්කෙන්ම සපෝර්ට්.සොහොන;19244036 said:දවසක් සෙට් කරලා උබ වැඩසටහනක් දාපන් ඕන උන් එයි![]()

i'm just a regular guy. super-senior or senior කෙනෙක් වැඩේ මුලික වෙලා කරන්න. අපි බොක්කෙන්ම සපෝර්ට්.![]()

ඒ වුනාට නිකන් රිදෙනවා රිදෙනවා වගේ .. කපලා ගියාම..![]()

පිලිතුර නිවැරදී . . . පහත සඳහන් ත්යාග්ය වලින් එකක් තොරා අපට දන්වන්න . . .
1. ඔබගේ මංඟල උත්සවය සඳහා නොමිලේ උපදෙස් ලබා ගැනීම . . .
2. ඔබගේ මංඟල උත්සවයේ සියළුම ජායාරූප කටයුතු නොමිලේ ලබා ගැනීම . . .
සැයු: ඔබ දැනටමත් විවාහකනම් ඉස්සරහට "අව" යොදන්න . . .


