෴♥ කව්ද බුවා ♥෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
:cool::cool::lol::lol::lol:
මෑවිලා පෙනුනා අඩු එහෙම ලෑස්ති කරන් ඉන්නවා
profilepic329688_9.gif

:lol::lol:
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
එළකිරි ඉතිහාසයම මෙතන තියෙනවනේ..:dull::dull:
ගොඩක් අයව දන්නෙත් දැන්.. අපි ජුන්නෝ නේ..
සීනියස්ලා, සුපර්-සීනියස් ලා. ගොඩායි.. :eek::eek:
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
2006 නේද බන් කිරිය පටන්ගත්තේ.. දැන් 9 years.
10 සමරලා පාටියක් දාමු, :D
 
එළකිරි ඉතිහාසයම මෙතන තියෙනවනේ..:dull::dull:
ගොඩක් අයව දන්නෙත් දැන්.. අපි ජුන්නෝ නේ..
සීනියස්ලා, සුපර්-සීනියස් ලා. ගොඩායි.. :eek::eek:
ඒවුනාට උබ නියම කන්සෙප්ට් 2 කට ත්‍රෙඩ් දෙකක් දෑම්මනේ මචන්:cool::cool:
අගයකරනවා!!!:cool:
 
  • Like
Reactions: Bakamuna69

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළකිරි ඉතිහාසයම මෙතන තියෙනවනේ..:dull::dull:
    ගොඩක් අයව දන්නෙත් දැන්.. අපි ජුන්නෝ නේ..
    සීනියස්ලා, සුපර්-සීනියස් ලා. ගොඩායි.. :eek::eek:

    කතා කරලා කොල්ලෝ ටික එකතු වෙලා මොනවාහරි කරහල්ලා :cool:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඒවුනාට උබ නියම කන්සෙප්ට් 2 කට ත්‍රෙඩ් දෙකක් දෑම්මනේ මචන්:cool::cool:
    අගයකරනවා!!!:cool:
    elaz. tnx :D

    no official celebrations for 10th anniversary says GT!:(:oo::oo::nerd::dull::dull::dull:
    :(:(:(
    සොහොන;19243853 said:
    කතා කරලා කොල්ලෝ ටික එකතු වෙලා මොනවාහරි කරහල්ලා :cool:

    සොහොන;19243857 said:
    මමත් හෙල්ප් එකක් දෙන්නම් හොදට බොමු කට්ට්යම

    official දවසක් තියෙනවද බන් anniversary එකට.. :eek:
    නැත්නම් GT ලොක්කා ජොයින් වුන දවසද ගන්නේ :oo:
    04-27-2006
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    elaz. tnx :D

    :(:(:(

    official දවසක් තියෙනවද බන් anniversary එකට.. :eek:
    නැත්නම් GT ලොක්කා ජොයින් වුන දවසද ගන්නේ :oo:
    04-27-2006

    දවසක් සෙට් කරලා උබ වැඩසටහනක් දාපන් ඕන උන් එයි :)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සොහොන;19244029 said:
    ආතල් එකට මචෝ කොච්චර කැපුනත් මොකෝ බන් ඕවා සල්ලි වලට හරවන්න යැ:lol:
    ඒ වුනාට නිකන් රිදෙනවා රිදෙනවා වගේ .. කපලා ගියාම.. :(
     
    • Like
    Reactions: dmtx

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සොහොන;19244036 said:
    දවසක් සෙට් කරලා උබ වැඩසටහනක් දාපන් ඕන උන් එයි :)
    i'm just a regular guy. super-senior or senior කෙනෙක් වැඩේ මුලික වෙලා කරන්න. අපි බොක්කෙන්ම සපෝර්ට්. :cool:
     
    • Like
    Reactions: සොහොන

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    i'm just a regular guy. super-senior or senior කෙනෙක් වැඩේ මුලික වෙලා කරන්න. අපි බොක්කෙන්ම සපෝර්ට්. :cool:

    එහෙම හිතන්න එපා බන් දවසින් කිරි බිලා ලොකු වුනේ නැ අපි කවුරුවත් පොඩ් දෙනෙක් හරි එයි උත්සහයක් දරලා බලපන් :)
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    පිලිතුර නිවැරදී . . . පහත සඳහන් ත්‍යාග්‍ය වලින් එකක් තොරා අපට දන්වන්න . . .

    1. ඔබගේ මංඟල උත්සවය සඳහා නොමිලේ උපදෙස් ලබා ගැනීම . . .

    2. ඔබගේ මංඟල උත්සවයේ සියළුම ජායාරූප කටයුතු නොමිලේ ලබා ගැනීම . . .

    සැයු: ඔබ දැනටමත් විවාහකනම් ඉස්සරහට "අව" යොදන්න . . .

    :baffled::baffled:

    Dekama barida? :dull: