Praying for an Accident

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සොහොන;19243520 said:
    පොල් රා නම් මුහුදුකරේ තමා :shocked:
    අනිකවා තල් , කිතුල් බිලා නැ නුවර ,මාතලේ පලාත් තමා ගොඩක් ප්‍රසිද්ධ :)

    :shocked: මාතලේ ගියහම විපරං කරලා බලන්න ඕනා...... :D
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :shocked: තනියම ගසන උන්ට බඩ යන්න එපායේ ඉතින්..... :P

    ආ මාමේ.... තෙල් ටිකක් තෙල් තාච්චියට දාලා..... රත් වෙන්න ඈරලා...... ඒ තෙල් ටික උඩට බිත්තරේ දාපන් මාමේ..... ඕකට මම නම් කියන්නේ තරි බිත්තර ඔම්ලට් කියලා...... ;) හරි නම නම් තායි බිත්තර ඔම්ලට්..... :D :P

    wife ne hadanne..............wadi dewal kiynna behe...............anthime matama hadaganna wenawa
    :lol::lol::lol:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :shocked: යකෝ කබරයා දාපු එකා පේර ගහක් අල්ලන් දැම්මේ.... ශික් කලින් දැනන් හිටියා නම් ඌට පේර කොල කව්වනවා....... :P

    pera kola thamai issara bachelor kaale. lane eka pera gahak thibuna eeka pahala kola ekak wath nehe
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: කුරුණෑගල වරෙන්කෝ ඉතින් ඒකට....... පාර තාම හදලා ඉවර නැද්ද බං.... එපා වෙනවා..... මම දඹුල්ලේ එහෙම ගියේ මාතලේ පැත්තෙන් දාලා..... ඔය ටිකේ එන එක එපා වෙනවනේ..... :dull:


    තාම හදනවා..... තව මාස 7ක් 8ක් වත් යයි මං හිතන්නේ :(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :shocked: ඒ මක්කැයි ඒ ..... ??

    රා බොද්දි බයිට් හොයන්නේ නැ මෙහෙ පැත්තේ වුන් :)
    ලුණු කැට එක්කලා තමා ගොඩක් ගැහෙන්නේ :)


    ඕන තරම් කන්න බොන්න තිබ්බත් පුරුදු එවුන් එහෙම ගහන්නේ :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    තාම හදනවා..... තව මාස 7ක් 8ක් වත් යයි මං හිතන්නේ :(

    :dull: එපා වෙනවා බං.... මහ රෑ පිටත් උනත් පට්ට ට්‍රෑෆික්...... එක දවසක් එපාම වෙලා ට්‍රින්කෝද කොහෙද යන ඒසී ලේලන්ඩ් දෙකක් පස්සෙන් තියලා පෑගුවා..... උන් දෙන්නත් එක්ක යන්න බෑ බං....... මහ රෑ අමන ඈරිල්ලක් අරින්නේ උන්...... අර අලි නාවන වලවල් වල කාර් එක බැහැලා එනකොට අරුන් පියාඹලා...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සොහොන;19243756 said:
    රා බොද්දි බයිට් හොයන්නේ නැ මෙහෙ පැත්තේ වුන් :)
    ලුණු කැට එක්කලා තමා ගොඩක් ගැහෙන්නේ :)


    ඕන තරම් කන්න බොන්න තිබ්බත් පුරුදු එවුන් එහෙම ගහන්නේ :)

    :cool::cool: