ඕක ගහන්නෙ බියගමනේ?
ඈහ්....?? ඒ කොහෙද බං....?? ලයන් බියර් නම් බියගම.....ඕක ගහන්නෙ බියගමනේ?
ඈහ්....?? ඒ කොහෙද බං....?? ලයන් බියර් නම් බියගම.....සොහොන;19243520 said:පොල් රා නම් මුහුදුකරේ තමා
අනිකවා තල් , කිතුල් බිලා නැ නුවර ,මාතලේ පලාත් තමා ගොඩක් ප්‍රසිද්ධ![]()
මාතලේ ගියහම විපරං කරලා බලන්න ඕනා...... 
තනියම ගසන උන්ට බඩ යන්න එපායේ ඉතින්.....
![]()
ආ මාමේ.... තෙල් ටිකක් තෙල් තාච්චියට දාලා..... රත් වෙන්න ඈරලා...... ඒ තෙල් ටික උඩට බිත්තරේ දාපන් මාමේ..... ඕකට මම නම් කියන්නේ තරි බිත්තර ඔම්ලට් කියලා......හරි නම නම් තායි බිත්තර ඔම්ලට්.....
![]()
![]()



මාතලේ ගියහම විපරං කරලා බලන්න ඕනා......
![]()

මාතලේ ගියහම විපරං කරලා බලන්න ඕනා......
![]()
යකෝ කබරයා දාපු එකා පේර ගහක් අල්ලන් දැම්මේ.... ශික් කලින් දැනන් හිටියා නම් ඌට පේර කොල කව්වනවා.......
![]()
සොහොන;19243638 said:රා ටිකක් ලුණු කැටත් එක්කලා බිලා බලන්න![]()
lunu gammiris ekka, salayo badala, magngnokka thmbala. raa kalayak bonna puluwan
උරු මස් සමග
රා බොමු 
සොහොන;19243686 said:එකේ අනිත් පැත්ත තමා magngnokka සමග මාළු කන්න බැරියෝ කාලම එපා වෙලාඋරු මස් සමග
රා බොමු
![]()
කුරුණෑගල වරෙන්කෝ ඉතින් ඒකට....... පාර තාම හදලා ඉවර නැද්ද බං.... එපා වෙනවා..... මම දඹුල්ලේ එහෙම ගියේ මාතලේ පැත්තෙන් දාලා..... ඔය ටිකේ එන එක එපා වෙනවනේ.....
![]()

Wessata kalin duwala gihin genawa Rokland Old bothayak, omlet ekkakata awashaya badu tikai, soda bohalekui.
dan ithi 6-6.30 wenakam ispasuwak nehe

තාම හදනවා..... තව මාස 7ක් 8ක් වත් යයි මං හිතන්නේ![]()
wife ne hadanne..............wadi dewal kiynna behe...............anthime matama hadaganna wenawa
![]()
බිත්තර ඔම්ලට් එකක් දාගන්න එක මහ වැඩක් යෑ මාමේ......?? 
ඒ මක්කැයි ඒ ..... ??



තාම හදනවා..... තව මාස 7ක් 8ක් වත් යයි මං හිතන්නේ![]()
එපා වෙනවා බං.... මහ රෑ පිටත් උනත් පට්ට ට්‍රෑෆික්...... එක දවසක් එපාම වෙලා ට්‍රින්කෝද කොහෙද යන ඒසී ලේලන්ඩ් දෙකක් පස්සෙන් තියලා පෑගුවා..... උන් දෙන්නත් එක්ක යන්න බෑ බං....... මහ රෑ අමන ඈරිල්ලක් අරින්නේ උන්...... අර අලි නාවන වලවල් වල කාර් එක බැහැලා එනකොට අරුන් පියාඹලා...... 
බිත්තර ඔම්ලට් එකක් දාගන්න එක මහ වැඩක් යෑ මාමේ......??
![]()
සොහොන;19243756 said:රා බොද්දි බයිට් හොයන්නේ නැ මෙහෙ පැත්තේ වුන්
ලුණු කැට එක්කලා තමා ගොඩක් ගැහෙන්නේ
ඕන තරම් කන්න බොන්න තිබ්බත් පුරුදු එවුන් එහෙම ගහන්නේ![]()

