සොහොන;19243028 said:අපේ පැත්තේ කොලිට් බලබල ඉන්නෙත් නැනේ ආවා ගත්තා ගැහුවා ආයෙත් ලජ්ජා නැතුව රැ 12 , 1 ගිහින් බියරුත් ගන්නවා
ඕල්ඩ් arak වලට වඩා මම ඉදලා හිටලා බොන වයිට් රම් ටිකක් බිලා බලන්න දවසක black ඔපල් එකත් ට්‍ර්යි කරන්න
White Rum nam Rokland thamai supiri

ආසයි නේමගේ නම් අයියේ ඩ්‍රයි ජින් ,ඕල්ඩ් arak ,බියර් ,විස්කි විතරයි
පාටි වලදී ග්රාන්ස් ,ජැක්ඩැනියල් ,අප්සලියුට් vodka විතරයි
මෙහෙ ඇවිල්ලා සේරම ජරාව ගැසුවා බීපු හොදම එක තමයි
![]()
සොහොන;19243085 said:සොහොන;19243028 said:
ආසයි නේමගේ නම් අයියේ ඩ්‍රයි ජින් ,ඕල්ඩ් arak ,බියර් ,විස්කි විතරයි
පාටි වලදී ග්රාන්ස් ,ජැක්ඩැනියල් ,අප්සලියුට් vodka විතරයි
මෙහෙ ඇවිල්ලා සේරම ජරාව ගැසුවා බීපු හොදම එක තමයි
![]()
apita koheda bool ballo.
Gedara bonawanam :: Lion Special Bruw, Rokland Old
Anungen bonwanam oone reddak
සොහොන;19243085 said:apita koheda bool ballo.
Gedara bonawanam :: Lion Special Bruw, Rokland Old
Anungen bonwanam oone reddak
අනිවාර්යෙන් එහෙනම් බොමු අද චියර්ස් කියුවා
වැඩි වැඩියෙන් වැඩේවා
Ada Friday mage athal dawasa. Special Brew gannawada, Rokland Old eka gannawada kiya hitha hitha inne.
තනියම බොන එක හොද නෑ මාමේ...... 
මං මේ පොල් පැලයක් කාලා දිරවගන්න බැරුවයි ඉන්නේ මාමේ...
ආයේ ඉතින් පොල් පැල කන්නේ ලබන ආත්මේ තමා![]()
හා හා ඉතින්.... 
ගැලරි හරියන් නැතෙයි?මේ දවස් වල අපේ සෙට් එකේ ෆේවරිට් එක
මගේ ප්‍රියතම බ්‍රෑන්ඩ් එක..... ඕකේ කොළ පාට බොක්ස් එකට අමතරව නිල් පාටද කොහෙද එකක් ආවා නේ....?? ඒක ගසලම නෑ..... 

සොහොන;19243028 said:අපේ පැත්තේ කොලිට් බලබල ඉන්නෙත් නැනේ ආවා ගත්තා ගැහුවා ආයෙත් ලජ්ජා නැතුව රැ 12 , 1 ගිහින් බියරුත් ගන්නවා
ඕල්ඩ් arak වලට වඩා මම ඉදලා හිටලා බොන වයිට් රම් ටිකක් බිලා බලන්න දවසක black ඔපල් එකත් ට්‍ර්යි කරන්න
![]()
black ඔපල් දැක්කත් වමනෙට එනවා. කොහොමත් ආයෙ බොන්නෙම නැහැ මම.![]()
mehe thiyenne Kotahena paththe, Wattala - Alakanda paththe, habai pol Raa.
කොටහේනේ ඔහොම නම් තියෙනවද....?? අපෝ පොල් රා හරි යන්නේ නෑ... තල් රා තමා.....

මගේ ප්‍රියතම බ්‍රෑන්ඩ් එක..... ඕකේ කොළ පාට බොක්ස් එකට අමතරව නිල් පාටද කොහෙද එකක් ආවා නේ....?? ඒක ගසලම නෑ.....
![]()
black ඔපල් රහයි නේ බන්සොහොන;19243028 said:black ඔපල් දැක්කත් වමනෙට එනවා. කොහොමත් ආයෙ බොන්නෙම නැහැ මම.![]()
උබ බාග වෙලාවට ගසාගෙන යන්න ඇති
පස්සේ තමා උබට තැපැල් සින් එකක් සෙට් වෙන්න ඇත්තේ
කොටහේනේ ඔහොම නම් තියෙනවද....?? අපෝ පොල් රා හරි යන්නේ නෑ... තල් රා තමා.....
![]()
ඈයි බං ආණ්ඩුව දේශීය නිෂ්පාදකයා දිරි ගන්වන්නේ නැත්තේ.......![]()

Pera kola kanna. bulath wage hapala isma tika gillinna
යකෝ කබරයා දාපු එකා පේර ගහක් අල්ලන් දැම්මේ.... ශික් කලින් දැනන් හිටියා නම් ඌට පේර කොල කව්වනවා....... 
මෙහේ එන්න මාමේ.. කන්දෙන් බාපු සුපිරි රා තියේ....
මඩහපොල කන්ද කිව්වාම දන්න කෙනෙක් මෙතන ඉන්නවා![]()
කුරුණෑගල වරෙන්කෝ ඉතින් ඒකට....... පාර තාම හදලා ඉවර නැද්ද බං.... එපා වෙනවා..... මම දඹුල්ලේ එහෙම ගියේ මාතලේ පැත්තෙන් දාලා..... ඔය ටිකේ එන එක එපා වෙනවනේ..... 
කතා නම් සහෙන්න තියේ....
බීල ගිහින් පොලිස් මාම කෙනෙක්ගේ අත ඉඹලා තියේ එක සැරයක්![]()
යකෝ මරුනේ.... මොකෝ උනේ ඉතින්....... 
Wessata kalin duwala gihin genawa Rokland Old bothayak, omlet ekkakata awashaya badu tikai, soda bohalekui.
dan ithi 6-6.30 wenakam ispasuwak nehe
තනියම ගසන උන්ට බඩ යන්න එපායේ ඉතින්.....
හරි නම නම් තායි බිත්තර ඔම්ලට්.....