TOYOTA EE 90 වගේ car එකක් 8.50 කට වටිනවද.? 91\19නොම්බර් එකක් වටිනවද.? හොදයි. නැත්නම් Tred Sunny වගේ එකක් හොදද
8 වගේ නම් පාඩු නැ.
හැබැයි උඹ කියන එකේ පවර් ශටර්ස්වත් නැතුව ඇති නේද බං. ට්‍රැඩ් සනි නම් ෆුල් ඔප්ෂන් ඒවා ඔයිට අඩුවට හොයා ගන්න පුලුවන්. නැත්තං තව ටිකක් දාලා ෆුල් ඔප්ෂන් ඩොක්ට සනියකටම යන්න.
.... ඒ විතරක් නෙවෙ මන් උදව් ඉල්ලපු හැම නුලකටම ඔබ තුමන් මට හැමදේම තේරුම් කරලා දුන්න..
..හුටා වැරදුන ප්‍රණාමය.
ඩේලි දුවන්නනම්, අතේ තියෙන්නේ 8.50යි නම් 2011,2012 මාදිලියේ මරුටියක් ගන්න. හැබැයි අරන් ඒක මරුටියක් බව දැනගෙන එලවන්න/පාවිච්චි කරන්නTOYOTA EE 90 වගේ car එකක් 8.50 කට වටිනවද.? 91\19නොම්බර් එකක් වටිනවද.? හොදයි. නැත්නම් Tred Sunny වගේ එකක් හොදද
රත්තරං;19247508 said:ඩේලි දුවන්නනම්, අතේ තියෙන්නේ 8.50යි නම් 2011,2012 මාදිලියේ මරුටියක් ගන්න. හැබැයි අරන් ඒක මරුටියක් බව දැනගෙන එලවන්න/පාවිච්චි කරන්න
ඉදල හිටල ගමනක් යන්නනම් හොයල බලල හොදටම තියෙනවනම් විතරක් ඕන ගන්න
මාගේ පුද්ගලික අදහසකි























































































තව දෙකක් හොයාගෙන ස්ටාර්ලට් ඉ පි 82 එකක් ගනින් .
M .R TOM වෙත ,
මම ඔබගේ අදහස් පිළිබද මනා .අවබෝදයකින් සිටි.... ඒ විතරක් නෙවෙ මන් උදව් ඉල්ලපු හැම නුලකටම ඔබ තුමන් මට හැමදේම තේරුම් කරලා දුන්න..
ඔබට මගේ හද පිරි ප්‍රමානය..හුටා වැරදුන ප්‍රණාමය.
ඔව් tom අයියේ මේක සෙමි කොන්දිසන්... මොකද කියන්නේ ගන්නද බන්.? ඕනේ එකක් වෙන්න කියල... හබැයි මේක gear 4.අවූලක් නැද්ද බන්..1300CC එන්ගිම නේ... වාහනේ Owner දැන් වාහනේ කෑලි කෑලි වලට ගලවල තියෙන්නේ..වාහනේ මුළු වල ඔරිගීනල් TOYOTA බැජ් එක ඉදල තියෙනවා.. catloy බින්දුවක්වත් නෑ .. මොකද කියන්නේ ගන්නද බඩ්ඩ .?..
රත්තරං;19247508 said:ඩේලි දුවන්නනම්, අතේ තියෙන්නේ 8.50යි නම් 2011,2012 මාදිලියේ මරුටියක් ගන්න. හැබැයි අරන් ඒක මරුටියක් බව දැනගෙන එලවන්න/පාවිච්චි කරන්න
ඉදල හිටල ගමනක් යන්නනම් හොයල බලල හොදටම තියෙනවනම් විතරක් ඕන ගන්න
මාගේ පුද්ගලික අදහසකි


මෙකයි මචන් සීන් එක..අපේ අම්ම ඉස්සර සීට් එකට නැග්ගම gear එක දන්නා ටිකක් අපහසුයි..,.ඉතින් එකයි ටිකක් ලොකු එකක් ගන්න හැදුවේ,අනික ජපන් වාහන දුවන්න පුළුවන්නේ පට්ට ගගහ....හරි දැන් ee 90 car අවුල්ද මචන්ලා.? ikman එකේ 9.50 උඩ ඔක්කොම car විකුනන්න තියෙන්නේ.අපිට 8.50 කට දෙන්නේ අපිට owner ගොඩක් හිතවත්.අපි උදවූ කරලා තියෙනවා එයට.නැත්නම් වාහනේ බලපු බාස් කිවුවා වාහනේ 9.50 කට දෙන්න පුළුවන් කියල.මොකද මචන් මන් කරන්නේ......
![]()
![]()
mchanla danna kenek meke market eka poddak kiyala denwada kiyak wageda watinne/denna puluwan gana
loku udawwak
SuZuki alto Sports
2003 model
Japan






රත්තරං;19247508 said:ඩේලි දුවන්නනම්, අතේ තියෙන්නේ 8.50යි නම් 2011,2012 මාදිලියේ මරුටියක් ගන්න. හැබැයි අරන් ඒක මරුටියක් බව දැනගෙන එලවන්න/පාවිච්චි කරන්න
ඉදල හිටල ගමනක් යන්නනම් හොයල බලල හොදටම තියෙනවනම් විතරක් ඕන ගන්න
මාගේ පුද්ගලික අදහසකි







බලලා හොදටම තියනව නම් විතරක් ගනිං. කැට්ලෝ බින්දුවක් නෑ කියන්නේ අයිති කාරයානේ මචං. හොදටම තියනව නම් අව්ලක් නෑ. හොදට මේන්ටේන් කරනවනම් ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ඔන්න නොකිව්වයි කියන්න එපා, සනිය තරම් විකුණ ගන්න ලේසි නෑ පුතෝ..
රත්තරං;19249701 said:වාහනේ ඒ කාලේනම් අව්ලක් නෑ.. 91 කියන්නේ බන් දැන් අව්රුදු 25ටත් ලගයිනේ
බුදු බනෙත් තියෙනවනේ සියලු දේ අනිත්‍යයි කියලා
ගන්නවනම් 2000න් උඩවත් ජපන් එකක් ගන්න. නැත්නම් පොඩ්ඩක් ඉතින් රෙප්යාර් එහෙම කර කරා දුවන්න වෙන්නේ







Raththaran aiya Marutiyak recommend karanawa dakkamai,
Maruti 2011/2012 laksha 10-11 wage neda yanne aiya?![]()

