Car හෙල්ප්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    8 වගේ නම් පාඩු නැ.
    හැබැයි උඹ කියන එකේ පවර් ශටර්ස්වත් නැතුව ඇති නේද බං. ට්‍රැඩ් සනි නම් ෆුල් ඔප්ෂන් ඒවා ඔයිට අඩුවට හොයා ගන්න පුලුවන්. නැත්තං තව ටිකක් දාලා ෆුල් ඔප්ෂන් ඩොක්ට සනියකටම යන්න.
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල

    M .R TOM වෙත ,

    මම ඔබගේ අදහස් පිළිබද මනා .අවබෝදයකින් සිටි:).... ඒ විතරක් නෙවෙ මන් උදව් ඉල්ලපු හැම නුලකටම ඔබ තුමන් මට හැමදේම තේරුම් කරලා දුන්න..
    ඔබට මගේ හද පිරි ප්‍රමානය:shocked: ..හුටා වැරදුන ප්‍රණාමය.:)

    ඔව් tom අයියේ මේක සෙමි කොන්දිසන්... මොකද කියන්නේ ගන්නද බන්.? ඕනේ එකක් වෙන්න කියල... හබැයි මේක gear 4.අවූලක් නැද්ද බන්..1300CC එන්ගිම නේ... වාහනේ Owner දැන් වාහනේ කෑලි කෑලි වලට ගලවල තියෙන්නේ..වාහනේ මුළු වල ඔරිගීනල් TOYOTA බැජ් එක ඉදල තියෙනවා.. catloy බින්දුවක්වත් නෑ .. මොකද කියන්නේ ගන්නද බඩ්ඩ .?..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    TOYOTA EE 90 වගේ car එකක් 8.50 කට වටිනවද.? 91\19නොම්බර් එකක් වටිනවද.? හොදයි. නැත්නම් Tred Sunny වගේ එකක් හොදද
    ඩේලි දුවන්නනම්, අතේ තියෙන්නේ 8.50යි නම් 2011,2012 මාදිලියේ මරුටියක් ගන්න. හැබැයි අරන් ඒක මරුටියක් බව දැනගෙන එලවන්න/පාවිච්චි කරන්න

    ඉදල හිටල ගමනක් යන්නනම් හොයල බලල හොදටම තියෙනවනම් විතරක් ඕන ගන්න

    මාගේ පුද්ගලික අදහසකි
     
    • Like
    Reactions: Sheran531531

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    මෙකයි මචන් සීන් එක

    රත්තරං;19247508 said:
    ඩේලි දුවන්නනම්, අතේ තියෙන්නේ 8.50යි නම් 2011,2012 මාදිලියේ මරුටියක් ගන්න. හැබැයි අරන් ඒක මරුටියක් බව දැනගෙන එලවන්න/පාවිච්චි කරන්න

    ඉදල හිටල ගමනක් යන්නනම් හොයල බලල හොදටම තියෙනවනම් විතරක් ඕන ගන්න

    මාගේ පුද්ගලික අදහසකි

    මෙකයි මචන් සීන් එක..අපේ අම්ම ඉස්සර සීට් එකට නැග්ගම gear එක දන්නා ටිකක් අපහසුයි..,.ඉතින් එකයි ටිකක් ලොකු එකක් ගන්න හැදුවේ,අනික ජපන් වාහන දුවන්න පුළුවන්නේ පට්ට ගගහ....හරි දැන් ee 90 car අවුල්ද මචන්ලා.? ikman එකේ 9.50 උඩ ඔක්කොම car විකුනන්න තියෙන්නේ.අපිට 8.50 කට දෙන්නේ අපිට owner ගොඩක් හිතවත්.අපි උදවූ කරලා තියෙනවා එයට.නැත්නම් වාහනේ බලපු බාස් කිවුවා වාහනේ 9.50 කට දෙන්න පුළුවන් කියල.මොකද මචන් මන් කරන්නේ......

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    M .R TOM වෙත ,

    මම ඔබගේ අදහස් පිළිබද මනා .අවබෝදයකින් සිටි:).... ඒ විතරක් නෙවෙ මන් උදව් ඉල්ලපු හැම නුලකටම ඔබ තුමන් මට හැමදේම තේරුම් කරලා දුන්න..
    ඔබට මගේ හද පිරි ප්‍රමානය:shocked: ..හුටා වැරදුන ප්‍රණාමය.:)

    ඔව් tom අයියේ මේක සෙමි කොන්දිසන්... මොකද කියන්නේ ගන්නද බන්.? ඕනේ එකක් වෙන්න කියල... හබැයි මේක gear 4.අවූලක් නැද්ද බන්..1300CC එන්ගිම නේ... වාහනේ Owner දැන් වාහනේ කෑලි කෑලි වලට ගලවල තියෙන්නේ..වාහනේ මුළු වල ඔරිගීනල් TOYOTA බැජ් එක ඉදල තියෙනවා.. catloy බින්දුවක්වත් නෑ .. මොකද කියන්නේ ගන්නද බඩ්ඩ .?..

    බලලා හොදටම තියනව නම් විතරක් ගනිං. කැට්ලෝ බින්දුවක් නෑ කියන්නේ අයිති කාරයානේ මචං. හොදටම තියනව නම් අව්ලක් නෑ. හොදට මේන්ටේන් කරනවනම් ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ඔන්න නොකිව්වයි කියන්න එපා, සනිය තරම් විකුණ ගන්න ලේසි නෑ පුතෝ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;19247508 said:
    ඩේලි දුවන්නනම්, අතේ තියෙන්නේ 8.50යි නම් 2011,2012 මාදිලියේ මරුටියක් ගන්න. හැබැයි අරන් ඒක මරුටියක් බව දැනගෙන එලවන්න/පාවිච්චි කරන්න

    ඉදල හිටල ගමනක් යන්නනම් හොයල බලල හොදටම තියෙනවනම් විතරක් ඕන ගන්න

    මාගේ පුද්ගලික අදහසකි

    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මෙකයි මචන් සීන් එක..අපේ අම්ම ඉස්සර සීට් එකට නැග්ගම gear එක දන්නා ටිකක් අපහසුයි..,.ඉතින් එකයි ටිකක් ලොකු එකක් ගන්න හැදුවේ,අනික ජපන් වාහන දුවන්න පුළුවන්නේ පට්ට ගගහ....හරි දැන් ee 90 car අවුල්ද මචන්ලා.? ikman එකේ 9.50 උඩ ඔක්කොම car විකුනන්න තියෙන්නේ.අපිට 8.50 කට දෙන්නේ අපිට owner ගොඩක් හිතවත්.අපි උදවූ කරලා තියෙනවා එයට.නැත්නම් වාහනේ බලපු බාස් කිවුවා වාහනේ 9.50 කට දෙන්න පුළුවන් කියල.මොකද මචන් මන් කරන්නේ......

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    වාහනේ ඒ කාලේනම් අව්ලක් නෑ.. 91 කියන්නේ බන් දැන් අව්රුදු 25ටත් ලගයිනේ

    බුදු බනෙත් තියෙනවනේ සියලු දේ අනිත්‍යයි කියලා

    ගන්නවනම් 2000න් උඩවත් ජපන් එකක් ගන්න. නැත්නම් පොඩ්ඩක් ඉතින් රෙප්යාර් එහෙම කර කරා දුවන්න වෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    PS- මරුටි ඇල්ටෝ යනු වැස්සේ නොතෙමී යා හැකි රෝද 4ක් ඇති සැකැස්මක් පමනක් බවත් ඒ අතින් ඔය උබ කියන එක කාර් එකක් බවත් සදහන් කරනු කැමැත්තෙමි
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    12204601_958012527596089_12283626_n.jpg

    12204706_958012547596087_1032327383_n.jpg

    mchanla danna kenek meke market eka poddak kiyala denwada kiyak wageda watinne/denna puluwan gana
    loku udawwak

    SuZuki alto Sports
    2003 model
    Japan
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,699
    1,705
    113
    Kandy
    රත්තරං;19247508 said:
    ඩේලි දුවන්නනම්, අතේ තියෙන්නේ 8.50යි නම් 2011,2012 මාදිලියේ මරුටියක් ගන්න. හැබැයි අරන් ඒක මරුටියක් බව දැනගෙන එලවන්න/පාවිච්චි කරන්න

    ඉදල හිටල ගමනක් යන්නනම් හොයල බලල හොදටම තියෙනවනම් විතරක් ඕන ගන්න

    මාගේ පුද්ගලික අදහසකි

    Raththaran aiya Marutiyak recommend karanawa dakkamai, :love::love::love::love::love:

    Maruti 2011/2012 laksha 10-11 wage neda yanne aiya? :baffled::baffled:
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    එක නම් සහතික ඇත්ත රත්තරන් අයියේ.... ඉන්දීයන් කාර් කබලක් ජපන් වාහනේක දොරක් තරම්වත් වටින්නේ නැ බන්...
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    බලලා හොදටම තියනව නම් විතරක් ගනිං. කැට්ලෝ බින්දුවක් නෑ කියන්නේ අයිති කාරයානේ මචං. හොදටම තියනව නම් අව්ලක් නෑ. හොදට මේන්ටේන් කරනවනම් ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ඔන්න නොකිව්වයි කියන්න එපා, සනිය තරම් විකුණ ගන්න ලේසි නෑ පුතෝ..

    රත්තරං;19249701 said:
    වාහනේ ඒ කාලේනම් අව්ලක් නෑ.. 91 කියන්නේ බන් දැන් අව්රුදු 25ටත් ලගයිනේ

    බුදු බනෙත් තියෙනවනේ සියලු දේ අනිත්‍යයි කියලා

    ගන්නවනම් 2000න් උඩවත් ජපන් එකක් ගන්න. නැත්නම් පොඩ්ඩක් ඉතින් රෙප්යාර් එහෙම කර කරා දුවන්න වෙන්නේ

    :oo::oo::oo::oo::oo::oo::oo: